UCMAS Peliyagoda Center

UCMAS Peliyagoda Center UCMAS is the World's leading Abacus based Brain Development Program that boosts brain power in child

25/02/2023

Announcing the Grand Arrival of UCMAS Sri Lanka National Championship 2023 by CEO Shankar (Vijay Sivashankar)

22/02/2023

World Leading Abacus-Based Brain Development Program
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මනෝමය ගණිත ක්‍රම ආශ්‍රිත මෙම පාඨමාලව හරහා ඔබේ දරුවා.....

🔷 ගණිතය ආසාවෙන් කරාවි.

🔷 පාඩම්වලට අවධානය දෙන ඒ අවධානය රදවා ගන්න පුලුවන් දරුවෙක් බවට පත් වේවි.

🔷 හොදින් නිරීක්ෂණය කරන්නටත් මතකයේ රදවාගන්නත් පරිකල්පනය හරහා නිර්මාණශීලී දරුවෙක් බවට පත්වන්නට ත් හැකි වේවි.

🔷 විශ්ලේෂණය තර්කනය මත පදනම්ව ආත්ම විශ්වාසයෙන් විනිශ්චයන් කරා එලඹේවි.

🔸මෙය තවත් එක අමතර පන්තියක් නොව දරුවාගේ මොළයට උත්තේජනයක් ලබා දෙන
පරිපූරකයකි.

🔸අදටත් අනාගතයටත් මෙම පාඨමාලාවේ වටිනාකම දරුවාට එක සේ ලැබේවි.

🔴 ඔබේ දරුවා අවුරුදු 4 ත් 14ත් අතර දරුවෙක් නම් එන්න අපි හා සම්බන්ධ වෙන්න.

🔴 මේ පාඨමාලාවට සම්බන්ධ වන දරුවන් ජීවිතය දිනනවා.
එ ගැන අපි ඔබට සහතික වෙනවා.

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔴 අලුතින්ම හදුන්වා දෙන මෙම පාඨමාලාව හඳුන්වාදීමේ වැඩසටහන පහත පරිදි පැවැත්වේ.

දිනය - 2023-02-25 සෙනසුරාදා
වේලාව - ප.ව.3.00 ට
ස්ථානය - රුහුණු උත්සව ශාලාව, පට්ටිය ,පෑලියගොඩ

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔴 ඒ සදහා සීමිත පිරිසක් නොමිලේ ඇතුලත් කරගන්න බැවින් හා එදින සහභාගි වන්නන් අතරින් කිහිප දෙනෙකුට ශිෂ්‍යත්ව හා විශේෂ වට්ටම් ලබාදීමට නියමිත බැවින් 2021-02-24 වන දිනට පෙර ලියා පදිංචි වීම සදහා පහත අංකවලට අමතා හෝ Whatsapp පණිවිඩයක් මගින් දරුවාගේ නම,වයස,ලිපිනය ලබා දීමට කටයුතු කරන්න

විමසීම්
0716536905
0770218888

ලොව බොහෝ දියුණු අධ්‍යාපන ක්‍රමවේද භාවිතා කරන රටවල් දරුවන් සදහා හදුන්වා දී ඇති ඇබකසය මුල් කරගත් මෙම වැඩසටහන තුලින් අවුරුද...
20/02/2023

ලොව බොහෝ දියුණු අධ්‍යාපන ක්‍රමවේද භාවිතා කරන රටවල් දරුවන් සදහා හදුන්වා දී ඇති ඇබකසය මුල් කරගත් මෙම වැඩසටහන තුලින් අවුරුදු 04 ත් 14ත් දක්වා දරුවන්ගේ මොළයේ ධාරිතාවය සහ ක්‍රියාකාරිත්වය ඉතා විශාල වශයෙන් වැඩි කල හැකි අතර ඕනෑම මට්ටමක දරුවෙකු අතිදක්ශයෙක් බවට පත් කිරීමේ හැකියාව පවතියි.

COMIC JARS සංකල්පය අනුව දරුවන්ගේ බුද්ධි වර්ධනය සදහා මනා පිටු බලයක් මෙම වැඩසටහන හරහා දරුවාට ලැබේ.

2023- පෙබරවාරි 25 වන දින සිට මෙම වටිනා වැඩසටහන හා සම්බන්ධ වීමේ හැකියාව ඔබේ දරුවන් ට උදාකර දීමට විද් අප UCMAS හා අත්වැල් බැද ගනිමින් සුදානමින් සිටිමු.

අඛණ්ඩව, අවදානය දිනාගනිමින් ඉගෙනීම් කටයුතු කරගෙන යාමට නම් දරුවන්ව ධෛර්‍යයමත් කලයුතුය. ඒ සදහා මෙම වැඩසටහන තුළ තරඟාවලි රැසක් ක්‍රියාත්මක වේ. අන්තර්ජාතික වශයෙන්ද පැවැත්වෙන ඇතැම් තරඟාවලි සදහා ලාංකීය දරුවන්ට අවස්ථාව හිමිවේ.

UCMAS පෑලියගොඩ
එන්න
ඔබේ දරුවා
අති දක්ශයෙක් කරන්න අප හා සම්බන්ධ වෙන්න....

25/01/2023

Address

Peliyagoda
11830

Alerts

Be the first to know and let us send you an email when UCMAS Peliyagoda Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to UCMAS Peliyagoda Center:

Shortcuts

Share