Vidyalankara Dhamma School Prefects' Guild

Vidyalankara Dhamma School Prefects' Guild Welcome to the official page of Vidyalankara Dhamma School Prefects' Guild It is the backbone of the Vidyalankara Dhamma school

The Prefect Guild of Vidyalankara Dhamma School is the oldest and the most reputed unit in the Dhamma school.

04/05/2026

මා පිය වන්දනා 2026




"සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා  පණ මෙන් මා රැකබලා ගත් මගේ ආදර පියා  නිම නොවන ඒ සෙනෙහසට සදා ණයගැතියි මාවැඳ නමස්කා...
04/05/2026

"සම්මා සම්බුදු සේමයි
මා වැඩු මගේ අම්මා
පණ මෙන් මා රැකබලා ගත්
මගේ ආදර පියා
නිම නොවන ඒ සෙනෙහසට
සදා ණයගැතියි මා
වැඳ නමස්කාර කරමි
මතු බුදු වන මා පියා…”

දස මසක් කුස දරා ලේ කිරි කර පෙවූ අම්මාත්, ගත වෙහෙසා දහඩිය හෙළා අපේ ලෝකය ආලෝකවත් කළ පියාත් අපේ ජීවිත වල ජීවමාන බුදුන් වහන්සේලායි. ඒ දෙපතුල් වඳින හැම මොහොතකම දැනෙන්නේ මහා පුදුමාකාර සැනසීමකි. එබැවින් අපගේ ජීවිතේ හැම සාර්ථකත්වයකම සැබෑ හිමිකරුවන් වන ආදරණීය අම්මාට සහ තාත්තාට මේ උතුම් පතුල් යුග වන්දනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු!"

සම්බුදු ශාසනයේ චිරස්ථිතිය උදෙසාත්, ධර්ම ශාස්ත්‍රීය ලෝකයේ ප්‍රගතිය උදෙසාත් අපරිමිත මෙහෙවරක් ඉටුකරන්නා වූ, කොළඹ සබරගමු දෙද...
02/05/2026

සම්බුදු ශාසනයේ චිරස්ථිතිය උදෙසාත්, ධර්ම ශාස්ත්‍රීය ලෝකයේ ප්‍රගතිය උදෙසාත් අපරිමිත මෙහෙවරක් ඉටුකරන්නා වූ, කොළඹ සබරගමු දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති, සාහිත්‍ය චක්‍රවර්තී, අභිධජ මහා රට්ඨගුරු, අග්ගමහා පණ්ඩිත, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, විද්‍යාලංකාර ධර්ම විද්‍යාලයාධිපති, අතිපූජ්‍ය කුඹුරුගමුවේ වජිර මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට උදාවූ ජන්ම දිනය උතුම් දළදා සමිඳුන්ගේත්, තෙරුවන්ගේත් ආශිර්වාදයෙන් පිරි පසළොස්වක සඳ සේ නිදුක් නීරෝගී සුවයත් ,ශාසනික මෙහෙවර තව තවත් ඉදිරියට ගෙන යාමට දීර්ඝායුෂත් ලැබේවායි ප්‍රාර්ථනා කරමු!

ශිෂ්‍ය නායක මණ්ඩලය 2026/27

24/04/2026

එරබදු සුවඳින් කෝකිල නාද මැද්දෙන් එක්‌ වුණු විදුලකර වසන්තයේ මල් ඵල ගැන්වුණු සොදුරුතම මතකයන් පෙළක්...

Videography by : Nextframe Visuals

ශිෂ්‍ය නායක මණ්ඩලය 2026/27




විදුලකර සූර්ය මංගල්‍යය 2026Album 02
23/04/2026

විදුලකර සූර්ය මංගල්‍යය 2026
Album 02

විදුලකර සූර්ය මංගල්‍යය 2026Album 01
22/04/2026

විදුලකර සූර්ය මංගල්‍යය 2026
Album 01

එරබදු මල් පිපී, කොහා හඬනා මේ වසන්තයේ යහපත් ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන, ලෙඩ රෝග දුරු වී නිරෝගී සම්පත උදාවන, සැමට සාමය, සතුට...
14/04/2026

එරබදු මල් පිපී, කොහා හඬනා මේ වසන්තයේ යහපත් ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන, ලෙඩ රෝග දුරු වී නිරෝගී සම්පත උදාවන, සැමට සාමය, සතුට සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!

ශිෂ්‍ය නායක මණ්ඩලය 2026/27




හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ අසිරිය සොයා යන, අපේකමේ ජීවය රැගත් සාම්ප්‍රදායික රිද්මය... හෙළ කුල සිරිතට ගරු කරමින් ඒ අසිර...
13/04/2026

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයේ අසිරිය සොයා යන, අපේකමේ ජීවය රැගත් සාම්ප්‍රදායික රිද්මය... හෙළ කුල සිරිතට ගරු කරමින් ඒ අසිරිමත් මතකයන් මෙවරත් ඔබ හමුවට රැගෙන එන්නට අපි සූදානම්!

විදුලකර සූර්ය මංගල්‍යය 2026



තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිහිපත් කරන,බුද්ධාලම්බන ප්‍රිතියෙන් බෞද්යාගේ සිත් සතන් පුරවන පින්බර බක් පුන්...
01/04/2026

තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිහිපත් කරන,බුද්ධාලම්බන ප්‍රිතියෙන් බෞද්යාගේ සිත් සතන් පුරවන පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා..!

ශිෂ්‍ය නායක මණ්ඩලය 2026/27




අභිනවයෙන් තේරී පත් වූ ශිෂ්‍ය විධායක මණ්ඩලයට අපගේ උණුසුම් සුබ පැතුම්..
26/03/2026

අභිනවයෙන් තේරී පත් වූ ශිෂ්‍ය විධායක මණ්ඩලයට අපගේ උණුසුම් සුබ පැතුම්..




විද්‍යාලංකාර ධර්ම විද්‍යාලීය ශිෂ්‍ය නායක මඩුල්ලෙන් තම ධූර කාලය ඉතා සාර්ථකව අවසන් කරමින් සමුගත් 2025-2026 ශිෂ්‍ය විධායක ම...
26/03/2026

විද්‍යාලංකාර ධර්ම විද්‍යාලීය ශිෂ්‍ය නායක මඩුල්ලෙන් තම ධූර කාලය ඉතා සාර්ථකව අවසන් කරමින් සමුගත් 2025-2026 ශිෂ්‍ය විධායක මණ්ඩලයට ඔවුන්ගේ ඉදිරි ගමන්මග සාර්ථක වේවායැයි සුභාශිංසන එක් කරමු.




Address

Vidyalankara Pirivena
Peliyagoda

Alerts

Be the first to know and let us send you an email when Vidyalankara Dhamma School Prefects' Guild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vidyalankara Dhamma School Prefects' Guild:

Shortcuts

Share

Category