Sri Gunathilaka Daham Pasala

Sri Gunathilaka Daham Pasala විද්‍යා ද දාති විනයං!!!
ඉගෙනීම හික්මීම ? Sri Gunathilaka Daham Pasala is a premier religious education institute of Sri Lanka.

"විද්‍යා දදාති විනයං" "Education brings discipline" is the key moto of Sri Gunathilaka Dharma School.

24/06/2021

Sahansara Annual Prize Giving - Introduction Video

වර්ණවත් වන පාසල් මාවත!!!මිතුරන් අතරේ බෙදාහරින්න...පැලවත්ත ප්‍රදේශවාසි තරුණ තරුණියන් අතින් හැඩ වන පාසල් මාවත බිත්ති පිංතා...
12/12/2019

වර්ණවත් වන පාසල් මාවත!!!
මිතුරන් අතරේ බෙදාහරින්න...

පැලවත්ත ප්‍රදේශවාසි තරුණ තරුණියන් අතින් හැඩ වන පාසල් මාවත බිත්ති පිංතාරු සදහා ඔබටත් දායක විය හැකියි.
***** 2019/12/14 වන සෙනසුරාදා දින උදෑසන 8.30ට *****
ඔබත් පාසල් මාවත, ත්‍රිපිටක ධර්මස්ථානයට එක් වන්න.
පින්සල්, තීන්ත අවශය බැවින් ඔබට හැකි ප්‍රමානයක් රැගෙන එන්න.

දේශය සුන්දර කිරිමේ පලමු පියවරට ඔබගේ මාහැගි දායකත්වය පිරිනමන්න!!!

සම්බන්ධීකරණය:
රතනවංශ හිමි - 076 943 8960
සහන් - 070 277 4915

09/11/2019

"මේ සිංහල අපගෙ රටයි" ජාතිවාදී නොව ජාති ආල ගීතය!!!

03/08/2019
පල්ලිය පාර ඉදිරිපිට පිහිටි පන්සල, දහම් පාසල වුනු අපට ආගමික සහජීවනය කෙදිනක හෝ නව සංකල්පයක් නොවීය...පින්බර වෙසක් මංගල්‍යයක...
19/05/2019

පල්ලිය පාර ඉදිරිපිට පිහිටි පන්සල, දහම් පාසල වුනු අපට ආගමික සහජීවනය කෙදිනක හෝ නව සංකල්පයක් නොවීය...

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!

ඡායරූපය - ආදිශිෂ්‍ය ඩිශේන් රාජපක්ෂ

22/06/2018

ශ්‍රි ගුණතිලක දහම්පසල් අධී සිසුන් වෙත......

සෑම වර්ශයේම නොකඩව අඛන්ඩව ඉදිරියට ගෙන අ අපගේ දහම් පසලේ කිරි කොපි දන්සල මෙවරත් පෑවත්විමට කටයුතු සන්විධානය කරමින් පවතින අතර පවතින වාතාවරණය සලකා බලා මෙවර එය අධි සිසුන්ගෙ දායකත්වයෙන් එය පෑවත් විමට යොජනා වී ඈත මේ සදහා අධි සිසුන් වන ඔබ සෑමගෙ දායකත්වය බලපොරොත්තු වන අතර ඔබගෙ දායකත්වයන් මෙම ඉරිදා දින එනම් 2018.06.24 දින දහම් පසලට ගෙනවිත් බාර දෙන මෙන් ඉල්ලා සිටිමු.

Apee kiri kopi dansala.........
10/06/2017

Apee kiri kopi dansala.........

Address

Pelawatta

Opening Hours

08:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Gunathilaka Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Gunathilaka Daham Pasala:

Shortcuts

Share