Sripada National College of Education

Sripada National College of Education

Share

Sripada National College of Education is a teachers training college. Qualified students are trained as teacher trainees under several courses here. J.R.

Sripada National College of Education is a donation from the government of the federal republic of Germany. It was constructed in 1987, by Mr. Jayewardene (President of the democratic socialist republic of Sri Lanka) on the invitation of Mr. Ranil Wickramasinghe (Minister of education and youth affairs and employment).

31/12/2025

පලසක් විලස යන මග මල් ඇතිරේවා
අහසක් උසට පැතු පැතුමන් ඉතිරේවා
දහසක් පහන් දැල්වී මග එලිවේවා
අරුතක් ගෙනෙන සුබ නව වසරක් වේවා!!!!
ඔබට සහ පවුලේ සැමට සාමය සතුට සපිරුණු සුබම සුබ නව වසරක් වේවා..!!!

10/09/2025

ඔබට අවශ්‍ය සියලුම වාර සටහන් ලබා ගැනීමට පහත් සබැඳියෙන් දැන්ම පිවිසෙන්න...
1 ශ්‍රේණිය වාර සටහන් ලබා ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/6yj5k58ly2m11/NEW_GRADE_1

2 ශ්‍රේණිය වාර සටහන් ලබා ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/iq2sp3ev6chzz/NEW_GRADE_2

3 ශ්‍රේණිය වාර සටහන් ලබා ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/dgb4g5s4m9h04/NEW_GRADE_3

4 ශ්‍රේණිය වාර සටහන් ලබා ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/m82flv3626ewt/NEW_GRADE_4

5 ශ්‍රේණිය වාර සටහන් ලබා ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/leztjjf25uwwo/NEW_GRADE_5

විද්‍යාව වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/950eqlbhmzplj/NEW_SCIENCE

ගණිතය වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/lhvv6k92tdola/NEW_MATHS

ඉතිහාසය වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/4y1l23nwhu8kx/NEW_HISTORY
https://www.facebook.com/groups/1742942866006597/

බුද්ධාගම වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/pezflewyf5edb/NEW_BUDDHISM

සිංහල වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/4q4gk321z2ybe/NEW_SINHALA

ඉංග්‍රීසි වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/c3s84hsxdop8n/NEW_Engilsh_terms_note_6_11_SPNCOE

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/pcmjypw7r8ybu/NEW_Business_Studies_%26_Accounts_grade_10_and_11_terms_note

පුරවැසි වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
https://www.facebook.com/groups/156620168375437/

ICT වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/hlqgutitsnhtv/NEW_ICT
http://www.mediafire.com/folder/hlqgutitsnhtv/NEW_ICT

චිත්‍ර වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/5mqp1ugywpyey/NEW_ART

භූගෝල විද්‍යාව සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
https://www.facebook.com/groups/geographyteacherssrilanka/

රසායන විද්‍යාව වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න

භෞතික විද්‍යාව වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න
http://www.mediafire.com/folder/otboct635rfe3/12_PHYSICS_SPNCOE

ජීව විද්‍යාව වාර සටහන් ලබාග ගැනීමට පිවිසෙන්න

අපේ page එක like කරලා share කරන්න...

25/05/2025

යලි මෙවන් අකල් මරණයක් සිදු නොවේවා..
නිවනින් සැනසේවා🏳️🙏

17/04/2025

ශ්‍රිපාද සූර්‍යාභිශේකය 2025🌞🍃✨️

මෙදා පාරත් ශ්‍රිපාදෙට අවුරුදු සරුයි වගේ🍥🎲

වර්ෂ 2025 ක් වූ බක් මස 23 වන බදාදා දින දවස පුරා විද්‍යාපීඨ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඔබ සැමට ආරාධනා🍃

14/04/2025

සුබ අලුත් අවුරුද්දක් වේවා!🌞🍥🎇
𝐇𝐚𝐩𝐩𝐲 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 & 𝐓𝐚𝐦𝐢𝐥 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫!

වසන්තය ඇවිදින් ඉඟිකරන දෙස
බලන්
කොවුල් නද රබන්පද හඬ ඇසෙයි දස දෙසින්
සිරිලකම එක මිටට නැවුම් පැතුමන් අරන්
පතමි සුබ වෙන්න නව වසර මුළු හදින්...

_ශ්‍රිපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ,පතන

01/04/2025

කදුරට ගුරු ගෙදර විශිෂ්ඨයෝ🥰🤝

කාලය ඉගිලිලා ගියත්
එක හුස්මට...
සමහරුත් ඉගිලිලා ගියත්
ඒ වේගයටම..
සවිමත් ආදරණීය හිත්
අතලොස්සක්
තවමත් නැවතිලා
සියල්ල දරාගෙන....
ඉතින්..
ආදරණීයය ගුරු මව්පියවරුනි,
පාදනමස්කාරයෙන් දීර්ඝායු පතනු හැර
කෙසේ තුති පුදන්නද
ඔබේ මෙහෙවරට....✨

මෙය තවත් එක් පරිච්ඡේදයක අවසානයක් මිස නිමාවක් නොවනු ඇත...💜

Photos from Sripada National College of Education's post 30/03/2025

Annual sports meet 💜️
2025.3.27

DEVON 💙
ELGIN 💖
ABARDEEN 💛
ST. CLAIR 💚

Photos from Sripada National College of Education's post 05/02/2025

𝙏𝙝𝙖𝙣𝙠 𝙮𝙤𝙪 𝙛𝙤𝙧 𝙢𝙖𝙠𝙞𝙣𝙜 𝙡𝙚𝙖𝙧𝙣𝙞𝙣𝙜 𝙖 𝙗𝙡𝙖𝙨𝙩!!! 𝘾𝙝𝙚𝙚𝙧𝙨 𝙩𝙤 𝙈𝙤𝙩𝙝𝙚𝙧 𝙎𝙧𝙞𝙥𝙖𝙙𝙖 ...𝙃𝙖𝙥𝙥𝙮 34𝙩𝙝 𝙖𝙣𝙣𝙞𝙫𝙚𝙧𝙨𝙖𝙧𝙮 !🥰🌏

31/12/2024

𝐇𝐚𝐩𝐩𝐲 𝐍𝐞𝐰 𝐘𝐞𝐚𝐫 2025! 🎉🩷✨

𝘞𝘪𝘴𝘩𝘪𝘯𝘨 𝘺𝘰𝘶 𝘢 𝘏𝘢𝘱𝘱𝘺 𝘕𝘦𝘸 𝘠𝘦𝘢𝘳 𝘸𝘪𝘵𝘩 𝘵𝘩𝘦 𝘩𝘰𝘱𝘦 𝘵𝘩𝘢𝘵 𝘺𝘰𝘶 𝘸𝘪𝘭𝘭 𝘩𝘢𝘷𝘦 𝘮𝘢𝘯𝘺 𝘣𝘭𝘦𝘴𝘴𝘪𝘯𝘨𝘴 𝘪𝘯 𝘵𝘩𝘦 𝘺𝘦𝘢𝘳 𝘵𝘰 𝘤𝘰𝘮𝘦💗

Photos from Sripada National College of Education's post 16/12/2024

The best days will pass quickly...♥️🫶🥺

Three years have passed with countless memories under Sripada sky...
Cold mornings that we ran on the dewy grass...
The most delicious cup of tea that relieves weariness ...
The yummy food in the canteen ...
Will never forget...

Hundreds of sleepless nights, thousands of discussed topics,unforgettable fun and million of memories in hostel rooms...

Bored lectures ,sleepless assignments and semester exams are really nice...

We came with empty hands
But we go holding priceless things on our hands...

We must meet again another day to reflect these memories under Mother Sripada...
You will remain in my heart forever ...

ᩣシ

12/12/2024

United Nations Human Rights Day🌏

In conjunction with the
'United Nations Human Rights Day'
The "Voice of Rights"
program held at Sripada National College of Education,
on 10th december
was allowed to be held with great success.
Thank you very much honorable madam president .& Coordinating lecturer of monetary and governance Dr.Nilantha pushpakumara ,for your guidance & support .

Want your school to be the top-listed School/college in Patana?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Sripada National College Of Education
Patana

Opening Hours

Monday 08:00 - 16:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30