You Win Education Center Pasyala

You Win Education Center Pasyala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from You Win Education Center Pasyala, Educational Research Center, Pasyala.

13/05/2026

🔴නොමිලේ

නර්තන වැඩ මුළුව
24 වන ඉරිදා උදෑසන 9.30 පැවැත්වේ .
( එදින වයස් භේදයකින් තොරව එදින පන්තියට සහභාගී විය හැකිය.)

😎 ප්‍රදේශයේ ඉගෙනීමට දුවල ලමුන් දක්ශ කරන දක්ශ ලමුන් අති දක්ශ කරන විනෝදකාමීම විද්‍යාද පන්තිය...😍මෙහෙයවීම - පවන් බන්ඩාර 💫මේ...
29/04/2026

😎 ප්‍රදේශයේ ඉගෙනීමට දුවල ලමුන් දක්ශ කරන දක්ශ ලමුන් අති දක්ශ කරන විනෝදකාමීම විද්‍යාද පන්තිය...😍

මෙහෙයවීම - පවන් බන්ඩාර

💫මේක එන්නම ඕනෙ පතියක් ආවොත් ආයෙ නවතින්න හිතෙ නොදෙනම පන්තියක්....

දෙවෙනි වාරයේ අරම්භය මේ එන සෙනසුරාදා එනම් මැයි 4 වන සෙනසුරාදා ආරම්භ වේེ....

ඉතින් ඉක්මන් කරල දෙවෙනි වාරෙ ඉදන් හරි හරියට හරිම තැනට විද්‍යාවට එන්න You win Education Pasyala

විමසීම්☎️ - 077 950 4139

Food city උඩු මහල පස්‍යාල

🚨...... සිංහල සම්පූර්ණයෙන්ම නොමිලේ ......🚨🧜‍♀ ආස හිතෙන ආදරේ පිරුන 🥰 කම්මැලි කමක් නැතුව 🤩 සිංහල ඉගෙන ගන්න කැමති 😍 ආදරණීය ...
04/04/2026

🚨...... සිංහල සම්පූර්ණයෙන්ම නොමිලේ ......🚨

🧜‍♀ ආස හිතෙන ආදරේ පිරුන 🥰 කම්මැලි කමක් නැතුව 🤩 සිංහල ඉගෙන ගන්න කැමති 😍 ආදරණීය දුවල පුතාලට හිතන ❤️ වදින සිංහල පන්තිය... 🥳

🧜‍♀ මෙහයවීම - කාවින්ද්‍යා දේශානි ( කවී ටීච )

🧜‍♀ You win අද්‍යාපන ආයතනයේ දැනට ඉගෙනුම ලබන සියලූම සිසුන්ට පලමු මාසය සදහා සම්පූර්ණයෙන්ම නොමිලේ....

🌹ඒ විතරක්ම නෙමේ පන්තිය සඳහා අලුතෙන් සහභාගී වන You win අධ්‍යාපන ආයතනයට අලුතින්ම සහභාගී වන සිසුන් හට ඇතුලත් වීමේ ගාස්තු නොමිලේ 😍

🫶 එක් දවසක් සහභාගී වී වෙනස වටහා ගන්න 🫶
....... 👑 You win Education Pasyala 👑 ..........
☎️ 077 950 4139 ☎️
Cargills Food city උඩු මහල පස්යාල

👬 පහ වසර ශිෂ්‍යත්ව කඩයිමට සූදානම් වන සතියේ විශිෂ්ඨයෝ...💢2026 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිමට සූදානම් වන 5 වසර පුංචි හ...
04/04/2026

👬 පහ වසර ශිෂ්‍යත්ව කඩයිමට සූදානම් වන සතියේ විශිෂ්ඨයෝ...

💢2026 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව කඩයිමට සූදානම් වන 5 වසර පුංචි හපන්නුගේ සති අන්ත ශිෂ්‍යත්ව කඩයිම් පන්තියේ වැඩිම ලකුණු ලබාගත් මේ සතියේ විශිෂ්ඨයෝ... ( 5 වසර පේපර් පන්තිය )

👑 ප්‍රවීන ශිෂ්‍යත්ව පන්ති අචාර්‍ය - නිමල් සර් මෙහෙයවන 3 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ශිෂ්‍යත්ව පන්තියට ඔබගේ දරුවාත් දැන්ම සහභාගී කරවන්න....

💢 රැල්ලට ගසගෙන යන වැලිකැට නොකර. රැල්ලට ගසාගෙන නොයන පතොක් පදුරක් සමග ඔබගේ දරුවාගේ ශිෂ්‍යත්ව විභාග අභියෝගය සදහා පන්ති තෝරාගන්න.. දැන්ම පැමිනෙන්න You win Education Pasyala....

පන්ති පවත්වන කාල සටහන් 📆

3 ශ්‍රේණිය සෙනසුරාදා පෙ.ව 7:00 - පෙ.ව 10:00 ⏰
4 ශ්‍රේණිය සෙනසුරාදා පෙ.ව.10:00 - ප.ව 1 :00 ⏰

4 ශ්‍රේණිය පේපර් පන්තිය බ්‍රහස්පතින්දා ප.ව 3:00 - ප.ව 5:30 ⏰
5 ශ්‍රේණිය පේපර් පන්තිය සෙනසුරාදා ප.ව.1:00 - ප.ව 5:30 ⏰

🤴 මේ ඔබගේ දරුවන්ගේ අද්‍යාපන ලෝකය දිනවන පන්තිය 🤴
............. 👑You win Education Pasyala 👑 ..............
☎️ 077 950 9610 ☎️
Cargills food city උඩු මහල පස්යාල

08/03/2026

2028 සදහා A/L කරන්න බලාපොරොත්තුවෙන් නේද ඉන්නෙ....?
තාම යන්න ඕන පන්තියක් හිතාගන්න බැරුවද ඉන්නෙ...?

............💢පස්‍යාල පුරවරයේ A/L ආගමනය....💢.............

A/L නාට්‍ය හා රංක කලාව නව පන්ති ආරම්භය ලගදීම බලාපොරොත්තු වන්න ඒ විතරක්ම නොවේ,

දැන්ම පහත තියෙන whatsapp number එකට message එකක් හෝ ඇමතුමක් ලබාදී වැඩි විස්තර දැනගන්න...

විමසීම්න්- 077 950 9610 ( Whatsapp )

🎗2028 A/L Combined Maths හේෂාන් කහගල්ල🎗2026 A/L Combined Maths සෑම බදාදා දිනකම සවස 6:00 සිට 9:00 දක්වාපස්‍යාලේ තිබ්බෙ ලො...
04/03/2026

🎗2028 A/L Combined Maths හේෂාන් කහගල්ල🎗

2026 A/L Combined Maths සෑම බදාදා දිනකම සවස 6:00 සිට 9:00 දක්වා

පස්‍යාලේ තිබ්බෙ ලොකුම අඩුව පුරවන්න 2028 ට You win අපි ලෑස්ති වෙලා ඉන්නෙ.... ඉතින් ගම්පහට යන ගමන් group Class එකකටත් යන්න කැමති ඔයා එන්නම ඕනෙ පන්තියක් තමා මේක....

පාසල් ගුරුවරයෙක්ද...? එයාට Experience තියෙනවද...? පොඩි කොල්ලෙක් කොහොමද පන්ති කරන්නෙ....? දැන් අපේ අයට තියෙන ප්‍රශ්නනෙ මේව....

ඉතින් අමුවෙන්ම සර් ගැන හඳුන්වල ඉවරයි.... තවත් අදුරගන්න ඇවිල්ලම බලන්න වැඩි විස්තර හා පන්ති ආරම්භක දිනයන් ගැන දැනගන්න පහත අංකයට දැන්ම ඇමතුමක් හෝ Whatsapp message එකක් දාන්න...

Combined Maths - හේෂාන් කහගල්ල
Physics - කෝලිත දිල්ශාන්
Chemistry - නිසල විජේසුන්දර

ඩඩ්ලි සේනානායක මද්‍ය මහා විද්‍යාලයේ හා ගම්පහ බන්ඩාරනායක විද්‍යාලයේ ආදිසිසුන්ගෙන් සැදුම්ලත් ඉදිරියේදී වඩාත් ජනප්‍රියම maths class වලට ඔබත් දැන්ම සහභාගී වන්න...

විමසීම්☎️ - 077 950 9610 (Whatsapp )

You win education Pasyala
Food city උඩු මහල පස්‍යාල

💥 ජ්‍යාමිතිය කොටලා පොවන සුපිරිම සම්මන්ත්‍රණය 💯🎯 ජ්‍යාමිතිය ලකුණු ටික ඔක්කොම අරගන්න ඔයත් එන්න 🚸📛 පසුගිය වසරේ සාමාන්‍ය පෙළ...
31/01/2026

💥 ජ්‍යාමිතිය කොටලා පොවන සුපිරිම සම්මන්ත්‍රණය 💯
🎯 ජ්‍යාමිතිය ලකුණු ටික ඔක්කොම අරගන්න ඔයත් එන්න 🚸
📛 පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය 100%ක් සමත් කල විශිෂ්ටතම ගණිත පන්තිය 🔥

වැඩි විස්‍තර සදහා - 077 950 9610

You win Education pasyala
Food city උඩු මහල

゚viralシfypシ゚viralシalシ

2️⃣0️⃣2️⃣6️⃣  නව පංති ආරම්භය...ප්‍රතිඵල හඹායන විශිෂ්ටත්වයේ සන්නාමය6 - 11 ශ්‍රේණි සදහා ගණිතය⏳දිනය - ජනවාරි මස 10 වන සෙනසු...
10/01/2026

2️⃣0️⃣2️⃣6️⃣ නව පංති ආරම්භය...

ප්‍රතිඵල හඹායන විශිෂ්ටත්වයේ සන්නාමය

6 - 11 ශ්‍රේණි සදහා ගණිතය

⏳දිනය - ජනවාරි මස 10 වන සෙනසුරාදා
🏫 ස්ථානය - YouWin අධ්‍යාපන ආයතනය - පස්යාල (Cargils Food city උඩුමහල)

අපි ඔබට,

✅ මුල සිට සරලව විෂය නිර්දේශය උගන්නනවා.

✅ විෂය කරුණුවලට අදාල මූලික සිද්ධාන්ත පිළිවෙලට නියමිත කාලයට ඉගැන්වීම.

✅ දිනපතා *Spot Test* වැඩසටහන ක්‍රියාත්මක කිරිම තුලින් පසුගිය පාඩම් නැවත සිහිගැන්විම.

✅ විභාගයට පෙර සියලු සිද්ධාන්ත ආවරණය කර ඔබව ප්‍රශ්න පත්‍ර ලිවිමට හුරුකිරිම.

☎️ වැඩිදුර විස්තර සදහා,
........ 077 950 9610 ......

゚viralシfypシ゚viralシalシ

14/12/2025
29/11/2025

fans

28/11/2025

හෙට දින එනම් 2025.11.29 වන සෙනසුරාදා දින You win අධ්‍යාපන ආයතනයේ සියලූම පන්ති පවතින වර්ෂාපතනය හේතුවෙන් නොපැවැත්වේ...

Address

Pasyala

Website

Alerts

Be the first to know and let us send you an email when You Win Education Center Pasyala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share