Dero Chem

Dero Chem Chemistry Group and Hall classes for A/L Theory & Revision Students Online, Group & Hall Classes - Chemistry

01/08/2024
♥️පරලොවදී.....🔹නිරෝගි ජීවිත ලැබීමටත්🔹දීර්ඝායුෂ ලැබීමටත්🔹ශරීර ශක්තිය ලැබීමටත්🔹සසර ගමනේ විපත් වලදී පිහිට වන අය ලැබීමටත්♥️ම...
30/07/2024

♥️පරලොවදී.....
🔹නිරෝගි ජීවිත ලැබීමටත්

🔹දීර්ඝායුෂ ලැබීමටත්

🔹ශරීර ශක්තිය ලැබීමටත්

🔹සසර ගමනේ විපත් වලදී පිහිට වන අය ලැබීමටත්

♥️මෙලොවදී....

"🫀වියැකෙනා හදවතකට - ජීවයක් දෙන්නට💞"

🩸ලේ දන් දීමේ මහා පිංකමට ඔබත් දායක වන්න...

🔴 එදිනට ඔබගේ වටිනා පරිත්‍යාගය ලබාගත හැක්කේ 50 දෙනෙකුගෙන් පමනක් වන බැවින් පැමිනෙන ඔබ අපව whatsapp පනිවිඩයක් හරහා දැනුවත් කිරීමට කාරුනික වන්න...🙏🙏🙏

Whatsapp & more details 📞 075 571 466 2

💙❤️✌
16/07/2024

💙❤️✌

පොඩ්ඩක් 🧠 කල්පනා කරන්න...🤣🤣🤣
07/07/2024

පොඩ්ඩක් 🧠 කල්පනා කරන්න...🤣🤣🤣

අමු අමුවෙම ඇත්තක්...💞✌
07/06/2024

අමු අමුවෙම ඇත්තක්...💞✌

මෙවන් අසිරිමත් ජාතිය ලොවෙන් උදාරයි...🤣🤣🤣
04/06/2024

මෙවන් අසිරිමත් ජාතිය ලොවෙන් උදාරයි...🤣🤣🤣

සොදුරු සිහිනයකි රෑ (Soduru Sihinayaki Re)  𝐥𝐢𝐯𝐞 𝐢𝐧 𝐜𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞...! Proudly Present By 2002 Old Boys Association o...
20/04/2024

සොදුරු සිහිනයකි රෑ (Soduru Sihinayaki Re) 𝐥𝐢𝐯𝐞 𝐢𝐧 𝐜𝐨𝐧𝐜𝐞𝐫𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞...!
Proudly Present By 2002 Old Boys Association of 𝐁𝐚𝐧𝐝𝐚𝐫𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐆𝐚𝐦𝐩𝐚𝐡𝐚

Mahesh Nishshanka / Mahinda Prasad Masimbula
🎙Ravin Kanishka / 🎙 Erandi Heshani / 🎙 Inoka Ahangama

Join us for an unforgettable musical night filled with mesmerizing music and unforgettable memories.

Don't miss out on the excitement...

📅 𝐃𝐚𝐭𝐞 : 𝟎𝟏𝐬𝐭 𝐨𝐟 𝐉𝐮𝐧𝐞 𝟐𝟎𝟐𝟒
📍 𝐕𝐞𝐧𝐮𝐞 : 𝐇𝐨𝐥𝐲 𝐜𝐫𝐨𝐬𝐬 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞, 𝐆𝐚𝐦𝐩𝐚𝐡𝐚
⏰ 𝐓𝐢𝐦𝐞 : 𝟔.𝟑𝟎 𝐏𝐌 𝐎𝐧𝐰𝐚𝐫𝐝

get your tickets now!

Tickets: Minsara Bookshop & Leopards Café Gampaha

𝐅𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 :
☎ 077 618 1202 (Jayathilaka) | 077 795 9223 (Pradeep)

සොදුරු සංගීතමය අත්දැකීමක්... “සොදුරු සිහිනයකි රෑ”
2024 ජුනි මස 01 වැනි සෙනසුරාදා දින සවස 6.30 සිට ගම්පහ සිරිකුරුස විද්‍යාලයීයය ශ්‍රවනාගාරයේදී...

විද්‍යාලයීය සිසු දරුවන්ගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීයය 2002 ආදි ශිෂ්‍ය සංගමයේ ඉදිරිපත් කිරීමකි.

මෙහෙය වීම : මහේෂ් නිශ්ශංක
ගීත විචාරය : මහින්ද ප්‍රසාද් මස් ඉඹුල
ගායනය : රවීන් කනිෂ්ක / එරන්දි හේශානි / ඉනෝකා අහංගම

විමසීම් : 077 618 1202 (ජයතිලක) / 077 795 9223 (ප්‍රදීප්)

ප්‍රවේශපත් මිලදී ගැනීමට :
මින්සර පොත්හල - ගම්පහ
Leopards Café - Gampaha

ආන්න ඒකයි කියන්නේ Quantityය වැඩක් නෑ... Qualityයයි වටින්නේ කියලා...
18/03/2024

ආන්න ඒකයි කියන්නේ Quantityය වැඩක් නෑ... Qualityයයි වටින්නේ කියලා...

Address

Pasyala

Telephone

+94715435607

Website

Alerts

Be the first to know and let us send you an email when Dero Chem posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dero Chem:

Shortcuts

Share

Category