03/10/2021
The Voice Sri Lanka
පෙරළිකාර හඬ!
විද්‍යාලයේ ශක්තිය පෙන්වීමට අද රාත්‍රී 8.30ට එකාවන්ව පෙළගැසෙමු...
එක් දුරකථනයකින් මනාප 02ක් පලකල හැක.
තවද KiKi app එක හරහාද සහයෝගය ලබාදීමට හැකියාව ලැබේ...
Kiki app link 👇
https://play.google.com/store/apps/details?id=lk.mobilevisions.kiki&hl=en&gl=US