Nenapiyasa - Medirigiriya

Nenapiyasa - Medirigiriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nenapiyasa - Medirigiriya, Education Website, Parakramapura.

2011 වර්ෂයේ සිට, ග්‍රාමීය දූ පුතුනගේ හා වැඩිහිටියන්ගේ පරිගණක තාක්ෂණ හැකියාව හා ඉංග්‍රීසි දැනුම, නූතන තාක්ෂණික උපකරණ හා ක්‍රමෝපායන් භාවිතා කරමින් ඉහලනන්වා ජාත්‍යාන්තරය දක්වාම ඔවුන්ව ඔසවා තබන ඔබේ නගරයේ විශ්වාසනීය අධ්‍යාපන ආයතනයකි "නැණපියස"

HNB බැංකු උඩුමහල

🚀 රැකියා ලෝකයට පිවිසෙන්න IT දැනුම සමඟින්!🎓 උසස් පෙළින් පසු IT ඩිප්ලෝමා පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම මේ දිනවලදී...💻...
24/08/2026

🚀 රැකියා ලෝකයට පිවිසෙන්න IT දැනුම සමඟින්!
🎓 උසස් පෙළින් පසු IT ඩිප්ලෝමා පාඨමාලා සඳහා නවක සිසුන් බඳවා ගැනීම මේ දිනවලදී...

💻 ඔබේ වෘත්තීය අනාගතයට ශක්තිමත් පියවරක් තබන්න!

⏳ ඉඩකඩ සීමිතයි!
📌 දැන්ම ලියාපදිංචි වන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න:
077 512 3931 | 070 214 070 214 4446

21/08/2026

අනාගතයට තරගකාරීව මුහුනදෙන්න අද අදම සැළසුම් හදන පොඩ්ඩෝ....

ශිෂ්‍යත්වයෙන් පසු....... ICT and English Foundation Course
21/08/2026

ශිෂ්‍යත්වයෙන් පසු.......
ICT and English Foundation Course

🌟පහේ හපනුන් සඳහා කදිම අවස්ථාවක්! 💻✨දරුවනේ... වෙහෙසකර ශිෂ්‍යත්ව විභාග කාලසීමාවෙන් පසු, ඔබේ පැටියාට විනෝදයෙන්, කිසිදු පීඩන...
18/08/2026

🌟පහේ හපනුන් සඳහා කදිම අවස්ථාවක්! 💻✨

දරුවනේ... වෙහෙසකර ශිෂ්‍යත්ව විභාග කාලසීමාවෙන් පසු, ඔබේ පැටියාට විනෝදයෙන්, කිසිදු පීඩනයකින් තොරව අලුත් දෙයක් ඉගෙන ගන්න අපූරු මගක් මෙන්න!

නූතන තාක්ෂණික ලෝකයේ වැඩ්ඩෙක් වීමට අවශ්‍ය පරිගණක දැනුම සහ ඉංග්‍රීසි භාෂා හැකියා එකම වහලක් යටින් ලබා දෙන විශේෂිත පාඨමාලාව...
🖥️ Junior ICT and English Foundation Course

(ළමා පරිගණක හා ඉංග්‍රීසි පදනම් පාඨමාලාව)

⏳ කාලය: මාස 3 යි

📅 සතියකට දින 2 යි

🎁 විශේෂත්වය: සම්පූර්ණයෙන්ම නොමිලේ!

⚠️ ආසන සීමිතයි: ගුණාත්මක ඉගැන්වීමක් වෙනුවෙන් සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගනු ලැබේ.

🏆 15 වසරක අඛණ්ඩ විශ්වාසය සහ විශිෂ්ටත්වය සමඟින් මෙවරත් අප හා එකතු වන්න!

අදම ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ලියාපදිංචි වන්න.

📍 ස්ථානය:
නැණපියස - මැදිරිගිරිය

(HNB බැංකු උඩුමහල)

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අමතන්න:

0775123931



Grade 3 How to Say the Time?
16/08/2026

Grade 3
How to Say the Time?

14/08/2026

සිංදුවක් අහගෙන තනියම වැඩ කියන්නෙත් මාරම feeling එකක්. 🎼 🤗

14/08/2026

Next 🫵 Canva presentation
#නැණපියස #මැදිරිගිරිය
#

🌟පහේ හපනුන්ට කදිම අවස්ථාවක්! 💻✨දරුවනේ... වෙහෙසකර ශිෂ්‍යත්ව විභාග කාලසීමාවෙන් පසු, ඔබේ පැටියාට විනෝදයෙන්, කිසිදු පීඩනයකින...
13/08/2026

🌟පහේ හපනුන්ට කදිම අවස්ථාවක්! 💻✨

දරුවනේ... වෙහෙසකර ශිෂ්‍යත්ව විභාග කාලසීමාවෙන් පසු, ඔබේ පැටියාට විනෝදයෙන්, කිසිදු පීඩනයකින් තොරව අලුත් දෙයක් ඉගෙන ගන්න අපූරු මගක් මෙන්න!

නූතන තාක්ෂණික ලෝකයේ වැඩ්ඩෙක් වීමට අවශ්‍ය පරිගණක දැනුම සහ ඉංග්‍රීසි භාෂා හැකියා එකම වහලක් යටින් ලබා දෙන විශේෂිත පාඨමාලාව...
🖥️ Junior ICT and English Foundation Course

(ළමා පරිගණක හා ඉංග්‍රීසි පදනම් පාඨමාලාව)

⏳ කාලය: මාස 3 යි

📅 සතියකට දින 2 යි

🎁 විශේෂත්වය: සම්පූර්ණයෙන්ම නොමිලේ!

⚠️ ආසන සීමිතයි: ගුණාත්මක ඉගැන්වීමක් වෙනුවෙන් සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගනු ලැබේ.

🏆 15 වසරක අඛණ්ඩ විශ්වාසය සහ විශිෂ්ටත්වය සමඟින් මෙවරත් අප හා එකතු වන්න!

අදම ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ලියාපදිංචි වන්න.

📍 ස්ථානය:
නැණපියස - මැදිරිගිරිය

(HNB බැංකු උඩුමහල)

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අමතන්න:

0775123931



11/08/2026

🤖 රොබෝ තාක්ෂණය ප්‍රථම වතාවට මැදිරිගිරිය දරුවන්ට....
අලුත්ම අත්දැකීමකට අදම එකතු වන්න!💪
📞 077 512 3931 | 070 214 4446
⏳ ඉඩකඩ සීමිතයි!
📌 අගෝස්තු 20ට පෙර ලියාපදිංචි වන්න.

🤖 JUNIOR ROBOTICS & TECHNOLOGY COURSE
වයස අවුරුදු 9 -13 දරුවන් සඳහා......
🌟අනාගත ලෝකයේ තාක්ෂණික වැඩ්ඩෙක් වෙන්න

🤖 Robotics මූලික දැනුම
💻 Coding & Programming
⚙️ Sensors & Motors
🧠 AI තාක්ෂණයට හඳුන්වාදීම
🔧 Robot නිර්මාණය
🚀 Practical Projects

🎯 ඉගෙනගන්න • නිර්මාණය කරන්න • අනාගතය ජයගන්න!

වසර 15ක විශ්වාසය සමඟින් — නව තාක්ෂණ ලෝකයට ඔබේ දරුවා රැගෙන යමු.

දරුවන්ගේ ජයග්‍රහණයට සාක්ෂිකාරියක් වෙමින්… ❤️🎓ගුරුවරියක් ලෙස මට ලැබුණු තවත් වටිනා මොහොතක්…
09/08/2026

දරුවන්ගේ ජයග්‍රහණයට සාක්ෂිකාරියක් වෙමින්… ❤️🎓
ගුරුවරියක් ලෙස මට ලැබුණු තවත් වටිනා මොහොතක්…

Address

Parakramapura

Website

Alerts

Be the first to know and let us send you an email when Nenapiyasa - Medirigiriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share