S U C C E S S Academy Parakramapura

S U C C E S S  Academy Parakramapura නැණ ගුණින් පිරි හෙට දැයකට !

09/09/2026
🔥 එක දවසින් ලකුණු 12 ක් තහවුරු කරගන්න! 🔥10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඕනෑම දරුවෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැක...
03/09/2026

🔥 එක දවසින් ලකුණු 12 ක් තහවුරු කරගන්න! 🔥

10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන ඕනෑම දරුවෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැකි විශේෂ නිර්මාණ සම්මත්‍රනය 💪

🎒 අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතු දෑ:
➡️ රූල් හෝ කොටු නොමැති පොතක්
➡️ කවකටුවක්
➡️ සරල දාරයක් (කෝදුවක්)
➡️ පැන්සලක් සහ මකනයක්

📍 ස්ථානය: Success අධ්‍යාපන ආයතනය - පරාක්‍රමපුර
📅 දිනය: එළඹෙන සිකුරාදා (09/04)
⏰ වේලාව: උදේ 8.30 සිට පස්වරු 3.30 දක්වා

📞 වැඩිදුර විස්තර සඳහා: 072 063 7011

(මෙම පණිවිඩය Share කර ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න! 📢)

_ගණිත කඩුව | දිලංක ජයකඩුව_
ගණිත කඩුව - Dilanka Jayakaduwa

📢 *6 සහ 8 ශ්‍රේණි සඳහා විශේෂ ගණිත සම්මන්ත්‍රණය**(සම්පූර්ණයෙන්ම නොමිලේ!)* 🔰 දරුවන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව,➡️ *හෙට සදුදා දි...
30/08/2026

📢
*6 සහ 8 ශ්‍රේණි සඳහා විශේෂ ගණිත සම්මන්ත්‍රණය*
*(සම්පූර්ණයෙන්ම නොමිලේ!)*

🔰 දරුවන්ගේ විශේෂ ඉල්ලීමකට අනුව,

➡️ *හෙට සදුදා දින,*
📌 6 ශ්‍රේණිය - අනුපාත පාඩම
⏰ වේලාව: සවස 1:30 සිට 3:30 දක්වා

📌 8 ශ්‍රේණිය - සමීකරණ පාඩම
⏰ වේලාව: උදේ 11:30 සිට 1:30 දක්වා

🏫 ස්ථානය: පරාකුමපුර - සක්සස් අධ්‍යාපන ආයතනය

📞 වැඩි විස්තර සඳහා විමසන්න: 0720637011

මෙම අවස්ථාව මඟහැර නොගන්න. යහළුවන්ටත් දැනුවත් කරන්න! 🎓✨

17/08/2026

පොඩ්ඩෝ වැඩ්ඩෝ කරන අපේ මෙහෙයුමේ පලමූ දවස අවසන් ❤️


ශිෂ්‍යත්වයෙන් පසු කාලය නිකරුණේ නාස්ති නොකර, ඔබේ පුංචි පැටියාට තාක්ෂණ ලෝකය ජයගන්න අඩිතාලම දමන්න. "Little Tech Champ" තොරත...
11/08/2026

ශිෂ්‍යත්වයෙන් පසු කාලය නිකරුණේ නාස්ති නොකර, ඔබේ පුංචි පැටියාට තාක්ෂණ ලෝකය ජයගන්න අඩිතාලම දමන්න. "Little Tech Champ" තොරතුරු තාක්ෂණ පාඨමාලාව දැන් සක්සස් ඇකඩමි වෙතින්! 💻🚀

💡 ඔබේ දරුවා ලැබූ කුසලතා:

පරිගණකයේ මූලික පදනම

වේගවත් ටයිපින් ශූරයෙක් (සිංහල / ඉංග්‍රීසි)

නිර්මාණශීලී නිර්මාණ සහ Animation

ආරක්ෂිත අන්තර්ජාල භාවිතය සහ AI basics

🗓️ අගෝස්තු 15 වන දින, උදේ 9.30 ට, සක්සස් ඇකඩමි - පරාක්‍රමපුර හිදී.

🔗 දැන්ම ලියාපදිංචි වන්න: [074 312 6999]
[078 334 1243]

10/08/2026

🎯 2026 ශිෂ්‍යත්වයෙන් පස්සේ... ඔයාගේ පොඩ්ඩත් "වැඩ්ඩෙක්" කරමුද? 💻✨

මාස ගණනක් කැපවෙලා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නු ඔයාගේ දරුවට දැන් ලොකු නිදහසක් ලැබිලා තියෙනවා නේද? 🥳

ඒ නිදහස් කාලය ෆෝන් එකටයි, ගේම්ස්වලටයි විතරක් සීමා වෙන්න දෙන්නේ නැතුව... අනාගතයට ගැලපෙන Tech-Smart දරුවෙක් කරන්න හොඳම මුලපිරීම අදම අරන් දෙන්න! 🚀

🌟 Junior Computer & Coding Fundamentals
(පොඩ්ඩන් වැඩ්ඩන් කරන විශේෂ පරිගණක පාඨමාලාව)

🎯 මෙම පාඨමාලාවේදී දරුවන්ට ලැබෙන ප්‍රයෝජන:
කාලයට ගැලපෙන පරිගණක මූලික දැනුම (Computer Basics)
නිවැරදිව සහ වේගයෙන් Typing පුරුදු වීම (Typing Skills)
Canva හරහා නිර්මාණශීලී අදහස් එළියට ගන්න Creative Designing
තමන්ගේම Computer Games හදන්න උගන්වන Scratch Coding (Logic & Problem Solving)

💡 විශේෂතා:
✅ 100%ක්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් (Practical Sessions)
✅ දරුවන්ට තේරෙන සරල සහ විනෝදාත්මක ඉගැන්වීම් රටාව
✅ පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් (Certificate)

🗓️ ආරම්භක දිනය: [අගෝස්තු 15 සෙනසුරාදා උදේ 9.30 ට]
📍 පැවැත්වෙන ආකාරය: Physical Class
👶 සුදුසුකම්: 2026 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා විශේෂයි.

👇 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර සඳහා අදම WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
📲 WhatsApp: [074 312 6999][078 334 1243]

(සීමිත දරුවන් සංඛ්‍යාවක් පමණක් ඇතුළත් කරගනු ලැබේ.)

10/08/2026

ශිෂ්‍යත්ව විභාගය ලියපූ පොඩ්ඩන් වෙනුවෙන් Success Academy අපි කරන අලුත් වැඩේ ......

අගෝස්තු 15 උදේ 9.30 ට ලියාපදිංචිය ඇරබේ...!

ි.

Lahiru D Hewawitharana - ICT
Krishan Chinthaka

වැඩි විස්තර : 078 334 1243

26/07/2026

ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේ ආයතනයේ දමිත් සර් සහ සචිනි ටිච එකතු වෙලා ලස්සන Seminar එකක් අද දින( ජූලී 26 ) පැවැත්විය.

පහ වසරේ පොඩ්ඩෝ හොදට විභාගය ලියලා එන්න ඔයාලට පුලුවන්. 😘

- ඔබගේ ජයග්‍රහණය අපේ අරමුණයී ! -
අපි Success Academy ❤️

Address

Success Academy Parakramapura
Parakramapura
50582

Telephone

+94769199440

Website

Alerts

Be the first to know and let us send you an email when S U C C E S S Academy Parakramapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category