23/05/2026
🛑🛑2028 උසස්පෙල නවක සිසුන් ලියාපදිංචිය ඇරඹුනා🛑🛑
මෙවර O/l exam එක ඉහලින්ම සමත් වූ දුවේ පුතේ ඔබට අපෙන් සුභ පැතුම්.
O/L කඩඉම ඉවර වෙලා ඉතින් දුවේ පුතේ ඔයා උසස් පෙලට Maths , bio කරන්ඩද අදහස. එක පාරින්ම වැඩේ ගිඩ දාගන්න අදහසක් උවමනාවක් තියෙනවනම් මේ පනිවිඩේ ඔයාට පුතේ.
OL ගොඩ දාගත්තා වගේ සුපිරියටම A/L ගොඩ දාගමුද.
⭕️class යන්ඩ තැනක් කල්පනා කරනවද? එහනම් දුවේ පුතේ මේ පනිවිඩේ ඔයාට.
⭕️රැල්ලට online පංති ගිහින් අමාරුවේ වැටෙන් නැතිව ඔයාලට ලගම තියෙන හුරු පුරුදු තැනකින් හුරු පුරුදු ගුරුවරු එක්ක වැඩ කරලා ඔයාලගේ exam එක නියෙමෙට ගොඩ දාගමුද?
⭕️අපේ පංති වල විශේෂත්වය -
📌අත්දැකීම් බහුල ආචාර්ය මන්ඩලයක් විසින් සියලු විෂයන් මෙහය වනු ලබයි
📌සියලුම ගුරු මන්ඩලය syllabus එක ගැන හොදටම update එකක් තියෙන ජාතික පාසල් ආචාර්යවරුන්.
📌වසර ගනනක් දිස්ත්‍රීකය තුල හොදම ප්‍රතිඵල බිහිකල ගුරුවරුන් වීම
📌සියලුම ලමුන් සදහා පෞද්ගලික අවදානය යොමු කරනු ලැබේ
📌ඕනෑම අවස්තාවක ඕනෑම ගැටලුවක් ගුරුවරු සමග සාකච්චා කිරීමට අවස්තාව ඇත.
📌සිද්ධාන්ත නියමිත වෙලාවට අවසන් කරනවා වගේම paper එකට වෙනම හුරු කිරීම.
📌ඔබේ ප්‍රතිඵලය වෙනුවෙන් නියත වග වීමක් සහිත වීම.
ඉතින් දුවේ පුතේ ඔබේ අනාගත ප්‍රතිඵලය සුරක්ශිත කර ගැනීමට වෛද්‍ය ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න එන්න එකතු වන්න අප සමග.
නෙත්වින් උසස් අධ්‍යාපනය ආයතනය - මැදිරිගිරිය
විමසීම්- 0762133501 / 0779100046