27/02/2026
ඈවරයි දෑවරයි
චිත්‍ර පන්තිය මාරයි
ආදරණීය දුවේ පුතේ
චිත්‍ර විෂය පිළිබඳ ඔබ හරියටම දන්නවාද ?
✅සරල හා නිවරදි සිද්ධාන්ත පහසුවෙන් හා මතකයේ රැඳෙන ආකාරයෙන් කියා දීම
✅ද්‍රව්‍ය සම්පින්ඩනය නිවරදිව ඇදීම හා වර්ණගැන්වීම
✅ද්‍රව්‍ය සම්පින්ඩනය නිවැරදි පරිමානුකූලව ඇදීම
✅ඕනෑම වස්තුවක් සරලව අඳින ආකාරය කියාදීම
✅නිවැරදි මෝස්තර ඇඳීමේ සිද්ධාන්ත හා වර්ණ ගැන්වීමේ ශිල්ප ක්‍රම පහසුවෙන් අවබෝධ වන ලෙස හඳුන්වාදීම
✅මෝස්තර නිවරදි පරිමාවට අනුකූලව ඇඳීමේ සිද්ධාන්ත
✅සරලම ආකාරයෙන් නිවරදි මානව රූප ඇඳීම
🟠පළාත් හා ජාතික විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීම
🟠ඒක එක් ළමුන් කෙරෙහි වෙන වෙනම අවධානය යොමුකිරීම
🟠ළමුන් නිවරදිව හඳුනාගෙන ඔවුන්ට ගැලපෙන ආකාරයෙන් ඉගැන්වීම
🟠විශේෂ හැකියාව හා කැමැත්ත ඇති දරුවන් වාණිජ චිත්‍ර කලාවට යොමු කිරීම
🟠අපිට ගැලපෙන අපේ තාලෙට අපේ කාලේ ආසා හිතෙන චිත්‍ර පන්තිය
එන්න අපිත් එක්ක ජීවිතය පාට කරමු .
ඔබත් මෙම සමූහයට එකතු වන්න