Sri Weerasingharama Dhamma School - Perakumdeniya

Sri Weerasingharama Dhamma School - Perakumdeniya යහපත් මිතුරන් ඇසුරු කරන්න.

2026 විරුසිහ දම්පා බක්මහේ හෙළ සංස්කෘතික මංගල්‍යයෙදී දරුවන්ගේ ඉදිරිපත්කිරීම්
05/04/2026

2026 විරුසිහ දම්පා බක්මහේ හෙළ සංස්කෘතික මංගල්‍යයෙදී දරුවන්ගේ ඉදිරිපත්කිරීම්

31/03/2026
ශ්‍රී වීරසිංහාරාම ද්වි භාෂා දහම් පාසලේ  2026 වර්ෂය සදහා මෙවර ඇතුළත් කළ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය
10/03/2026

ශ්‍රී වීරසිංහාරාම ද්වි භාෂා දහම් පාසලේ 2026 වර්ෂය සදහා මෙවර ඇතුළත් කළ නවක සිසුන් පිළිගැනීමේ උත්සවය

ශිෂ්‍ය නායක මණ්ඩලයේ වාර්ෂික චාරිකාව පෙබරවාරි මස 26 දින
28/02/2026

ශිෂ්‍ය නායක මණ්ඩලයේ වාර්ෂික චාරිකාව පෙබරවාරි මස 26 දින

*සුබ නිදහස් දිනයක් වේවා*🙏🇱🇰 අද 78 වන නිදහස් දිනයයි. 🇱🇰⚔️1948 පෙබරවාරි 4 වන දින බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව දේශපාලන ...
04/02/2026

*සුබ නිදහස් දිනයක් වේවා*🙏🇱🇰

අද 78 වන නිදහස් දිනයයි. 🇱🇰

⚔️1948 පෙබරවාරි 4 වන දින බ්‍රිතාන්‍ය පාලනයෙන් ශ්‍රී ලංකාව දේශපාලන නිදහස ලබා ගැනීම සිහිපත් කිරීම උදෙසා වාර්ෂිකව නිදහස් දිනය සමරනු ලබයි. 1815 සිට පැවති යටත්විජිත පාලනය අවසන් කරමින් ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අතර, මෙම දිනය නිමිත්තෙන් ජාතික නිදහස් දින උත්සව, කොඩි එසවීම සහ දේශප්‍රේමී වැඩසටහන් පවත්වනු ලබනවා.

*පින්බර නවම් පොහෝ දිනයක් වේවා*.... 🙏💮 උතුම් වූ නවම් පුර පස‍ළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා.🌕🌼ශාසන ඉතිහාසයේ වැදගත් සිදුව...
01/02/2026

*පින්බර නවම් පොහෝ දිනයක් වේවා*.... 🙏💮

උතුම් වූ නවම් පුර පස‍ළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා.🌕

🌼ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් නවම් පුර පස‍ළොස්වක පෝය දිනයේ සිදුවී තිබෙන බවයි මූලාශ්‍රවල සඳහන් වන්නේ.

🌟බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමුවේද අද වැනි පෝය දිනයකයි.

🌟සුදුස්සන්ට සුදුසු තැන ලබාදිය යුතු බව බුදුරාජාණන් වහන්සේ ක්‍රියාවෙන්ම පෙන්වා දුන් අවස්ථාවක් සනිටුහන් වූ දිනයක් ලෙස නවම් පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැක.

🌟ඊට අමතරව ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන වැදගත් සිදුවීම්ද මෙම පොහොය දිනයේ සිදුවී ඇත.

ඔබ සැමට පින්බර නවම් පොහොය දිනයක් වේවා !!!🙏

2025 All Right Reserved




නාලන්දේ විමලසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්  කුල දරුවකු සසුන්ගත කිරීමේ ඒ මහඟු අවස්ථාව අද උදෑසන  ඇබරළුව විහාරස්ථානය...
18/01/2026

නාලන්දේ විමලසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කුල දරුවකු සසුන්ගත කිරීමේ ඒ මහඟු අවස්ථාව අද උදෑසන ඇබරළුව විහාරස්ථානයෙහි දී 🙏🙏🙏

Address

ශ්‍රී වීරසිංහාරාම දහම් පාසල
Parakandeniya

Opening Hours

07:30 - 11:00

Telephone

+94714464603

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Weerasingharama Dhamma School - Perakumdeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Weerasingharama Dhamma School - Perakumdeniya:

Shortcuts

Share

Category