R/ Bodhimaluwa Vidyalaya

R/ Bodhimaluwa Vidyalaya School

2023 බක්මහ උලෙළ
08/04/2023

2023 බක්මහ උලෙළ

වසර ගණනාවක් බෝධිමළුව විද්‍යාලයට හා සිසු දරුවන්ට මහඟු සේවයක් ඉටු කොට සේවයෙන් විශ්‍රාම ගිය ශීලා ගුරු මෙනවියට සුවබර විශ්‍රා...
29/01/2023

වසර ගණනාවක් බෝධිමළුව විද්‍යාලයට හා සිසු දරුවන්ට මහඟු සේවයක් ඉටු කොට සේවයෙන් විශ්‍රාම ගිය ශීලා ගුරු මෙනවියට සුවබර විශ්‍රාම දිවියක් වේවා..!

29/01/2023

Happy retirement teacher..!

ගුරු සංවර්ධන වැඩසටහන 2022
24/09/2022

ගුරු සංවර්ධන වැඩසටහන 2022

ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළුව 2022
24/09/2022

ශිෂ්‍ය නායක පුහුණු වැඩමුළුව 2022

 #2022වර්ෂයේ නව ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලඳවීමේ උත්සවය
23/05/2022

#2022වර්ෂයේ නව ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලඳවීමේ උත්සවය

පළමු වන ශ්‍රේණියට පුංචි පොඩිත්තන් ඇතුළත් කරගැනීමේ උත්සවය ර/ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්...
19/04/2022

පළමු වන ශ්‍රේණියට පුංචි පොඩිත්තන් ඇතුළත් කරගැනීමේ උත්සවය ර/ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.04.19 වන දින පවත්වන ලදී.

සිසු දරු දැරියන්ගේ ගණිත හැකියාව, සාමූහිකත්වය, කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉහළ නැංවීමේ අරමුණු පෙරදැරි කරගෙන පවත්වන ලද  #ගණිතකඳ...
03/04/2022

සිසු දරු දැරියන්ගේ ගණිත හැකියාව, සාමූහිකත්වය, කණ්ඩායම් ක්‍රියාකාරකම් ඉහළ නැංවීමේ අරමුණු පෙරදැරි කරගෙන පවත්වන ලද #ගණිතකඳවුර #

පාසල් සංවර්ධන සමිතිය 2022.03.11 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.
11/03/2022

පාසල් සංවර්ධන සමිතිය 2022.03.11 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

විද්‍යාලයීය ප්‍රථමාධාර ඒකකය විවෘත කිරීම විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය,  ශිෂ්‍ය නායක දුවා දරුවන් සහ දෙමාපියන්ගේ මූලිකත්වයෙන...
04/02/2022

විද්‍යාලයීය ප්‍රථමාධාර ඒකකය විවෘත කිරීම විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, ශිෂ්‍ය නායක දුවා දරුවන් සහ දෙමාපියන්ගේ මූලිකත්වයෙන් සිදුවිය.

Address

Bodhimaluwa
Parakaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when R/ Bodhimaluwa Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category