Dazzling Tots Montessori & Daycare

Dazzling Tots Montessori & Daycare Dazzling Tots is a Montessori and a Daycare that accepting children from age 1 - 10 years. Montessori & Daycare

Many Happy Returns of the day to our darling princess ❤️ AKELA ❤️
23/07/2026

Many Happy Returns of the day to our darling princess ❤️ AKELA ❤️

"Dazzling Tots" මොන්ටිසෝරි එකේ පුංචි පැටව් ටික පසුගිය දිනක වැඩිහිටි නිවාසයකට, ආච්චිලා සීයලා බලන්න ගියා . ඔවුන්ගේ සතුටු ම...
18/07/2026

"Dazzling Tots" මොන්ටිසෝරි එකේ පුංචි පැටව් ටික පසුගිය දිනක වැඩිහිටි නිවාසයකට, ආච්චිලා සීයලා බලන්න ගියා . ඔවුන්ගේ සතුටු මුහුණු දැකලා එයාලත් ගොඩාක් සතුටු උනා. එයාලත් එක්ක අපේ බබාලා ටික නැටුවා, සින්දු කිව්වා ගොඩාක් සතුටු වුණා. ඒ විතරක් නෙවෙයි, ඒ වැඩිහිටියන්ගේ ආශිර්වාදය අපිට ලැබුණා. ආයිත් දවසක එයාලා බලන්න එන පොරොන්දුව පිට අපි එතනින් පිටත් වුණා.

මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට සහයෝගය දුන් සියලූම දෙමාපියන්ට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා 🌷 ඒ විතරක් නෙවෙයි, අපට ලබා දුන් සහයෝගයට අපේ පුංචි පැටවුන්ට, කාර්යමණ්ඩලයට, බස් රථය ලබාදුන් මහතාට සහ රියදුරු මහතාට ස්තුතිවන්ත වෙනවා.

💐💐💐

Many Happy Returns of the day to our darling Prince ❤️ MOKITHA❤️
14/07/2026

Many Happy Returns of the day to our darling Prince ❤️ MOKITHA❤️

Many Happy Returns of the day to our darling Prince ❤ RUNITHA ❤
09/07/2026

Many Happy Returns of the day to our darling Prince ❤ RUNITHA ❤

Many Happy Returns of the day to our darling Prince ❤️MEVIRU❤️
30/06/2026

Many Happy Returns of the day to our darling Prince ❤️MEVIRU❤️

🙏වෙසක් අසිරිය 🙏
30/05/2026

🙏වෙසක් අසිරිය 🙏

" එරබදු වසන්තය "
25/04/2026

" එරබදු වසන්තය "

Many Happy Returns of the day to our darling Princess ❤️ LASENDI ❤️
10/04/2026

Many Happy Returns of the day to our darling Princess ❤️ LASENDI ❤️

08/04/2026
Many Happy Returns of the day to our darling Prince ❤️ VIDATH ❤️
20/03/2026

Many Happy Returns of the day to our darling Prince ❤️ VIDATH ❤️

Address

72/5A, Mahalwarawa Road
Pannipitiya
10230

Opening Hours

Monday 07:30 - 18:00
Tuesday 07:30 - 18:00
Wednesday 07:30 - 18:00
Thursday 07:30 - 18:00
Friday 07:30 - 18:00

Telephone

94777414877

Alerts

Be the first to know and let us send you an email when Dazzling Tots Montessori & Daycare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dazzling Tots Montessori & Daycare:

Shortcuts

Share

Category