30/05/2026
#පෙරමග
Peramaga one of the groups of the past pupils association of the Dharmapala Vidyalaya Pannipitiya.
Which consist the batches of 2001 A/L to 2010 A/L of the former palians. This group which always attempts the best to give the best to the alma matter and spread over the creativity and the innovativeness to the world. This is done by inaugurating various different projects which enhances the standards and the prestige of the school. Join with us to be a giant brick to raise the school to the world.
30/05/2026
#පෙරමග
14/05/2026
#පෙරමග
14/04/2026
ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!
#පෙරමග
05/04/2026
Raffle Draw
Hurry..!!! 📣📣
Book Your Tickets Now...IIII
Ticket Prize Rs. 500/-
📌 1st Prize - Rs. 75,000/- (Gift Voucher)
📌 2nd Prize - Rs.50,000/- (Gift Voucher)
📌 3rd Prize - Rs.25,000/- (Gift Voucher)
📌 5 nos. Consolation Prize - Rs. 10,000/- (Vouchers)
The Raffle Draw
on Sunday the 21st of June 2026
at 9.30am onwards at the School Main Hall
Contacts:
Danushka - 0762 617 845
Udara - 0715 649 333
#පෙරමග
02/04/2026
සංවේගයෙන් දැනුම් දීමයි !!
පෙරමග දශක කණ්ඩායමේ 2023/2024 පරිපාලන වර්ෂයේ හිටපු සංවිධායකවරයා වන කුශාන් පෙරේරා සොයුරා දැඩි ලෙස රෝගාතුරව හිඳ අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව ශෝකයෙන් දැනුම් දෙමි.
දේහය පිළිබඳ අවසන් කටයුතු 2026.04.04 සෙනසුරාදා සවස 6 ට දිගන පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.
මේ වන විට දේහය 265/5, සමගි මාවත, ඉසුරු පෙදෙස, පැළැන්වත්ත, පන්නිපිටිය දරන නිවසේ තැම්පත් කර ඇත.
ඔහුට නිවන් සුව අත්වේවා..!
ලේකම්
පෙරමග දශක කණ්ඩායම
2026/2027 පරිපාලන වර්ෂය
02.04.2026
13/02/2026
පෙරමග දශකයේ අපේ හමුවීම
20 වන වාර්ෂික මහාසභා රැස්වීම
ආදරණීය සාමාජික සාමාජිකාවනි ,
කාලය කොතරම් වේගයෙන් ගලා ගියත් අපේ හදවත් තුළ තවමත් නොනැසී පවතින්නේ එදා පාසල් වියේ අප ගොඩනැගූ ඒ සහෝදරත්වයයි.
'පෙරමග දශක කණ්ඩායම ' යනු හුදෙක් දශක කණ්ඩායමක් නොව, එය අපේ ජීවිතයේ සුන්දර මතකයන් පෙළගැසුනු ස්ථානයයි.
පසුගිය කාලය පුරා අප එකට ආ ගමන් මග දෙස ආපසු හැරී බලද්දී, ඔබේ සහයෝගය අපට ඉමහත් ශක්තියක් විය. අපේ ගමන තවත් බොහෝ දුර යා යුතුව ඇත.
කාර්යබහුල ලෝකයක මොහොතකට නැවතී, එදා මෙන්ම අදත් හදවතින්ම වැළඳගන්නට, එකට සිනහවෙන්නට සහ අපේ සංගමයේ හෙට දවස තීරණය කරන්නට ඔබ සැමට ආරාධනා කරමි.
🗓 දිනය: 2026 පෙබරවාරි 15
⏰ වේලාව: පෙ.ව. 8:30 ට
📍 ස්ථානය: අපේ පාසලේ ප්‍රධාන ශාලාව
අතීතයේ මතකයන් - අනාගතයේ ශක්තිය කරගමු!
ආදරණීය මතක් කිරීමයි.
සංජීව කාරියවසම්
සභාපති,
පෙරමග දශක කණ්ඩායම
(2025 - 2026 පරිපාලන වර්ශය)
08/02/2026
පෙරමග 20 වන වාර්ෂික මහාසභා රැස්වීම.
01/01/2026
ඔබ සැමට නිරෝගීමත් , සතුට සහ සාර්ථකත්වයෙන් පිරි නව වසරක් වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
පෙරමග දශක කණ්ඩායම
ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය.
02/11/2025
පෙරමග දශක කණ්ඩායමේ ලසන්ති සජීමා සොයුරියගේ සහෝදරයා වන ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය බුවනෙක රණවක සොයුරා ( 2006 A/L ), සිග්නීස් සම්මාන උලෙලේ (SIGNIS AWARDS 2025) හොදම වේෂ නිරූපණයට හිමි සම්මානය දිනා ගන්නා ලදී.
ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කණ්ඩායමේ උනුසුම් සුබ පැතුම් එක් කරන අතර ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරන්නෙමු.
27/10/2025
Happy Birthday to our incredible Principal Ma'am! We are so grateful for your leadership and guidance.
13/09/2025
Thank you for all of your support