06/09/2026
👶🎨 වයස අවුරුදු 4 - 12 දරුවන් සඳහා සිංහල හා චිත්‍ර පන්ති
සාමාන්‍ය දරුවන්ට මෙන්ම ADHD, Dyslexia, Autism, මන්දගාමී ඉගෙනුම් තත්ත්වයන් (Slow Learners) ඇතුළු විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන් සඳහාද පවත්වනු ලැබේ.
ලංකාවේ ප්‍රධාන පෙළේ පාසලක සේවය කරන, වසර 10කට වැඩි පළපුරුද්ද සහිත ගුරුවරියකගේ මෙහෙයවීම.
එක් එක් දරුවාට පුද්ගලික අවධානය.
ක්‍රියාකාරකම් මගින් විනෝදජනක ලෙස ඉගෙනීමට අවස්ථාව.
එක් කණ්ඩායමකට සීමිත ළමුන් ප්‍රමාණයක් පමණි.
📍 ස්ථානය: පන්නිපිටිය
🗓 දින: සෑම සෙනසුරාදා සහ ඉරිදාම
📞 අමතන්න / WhatsApp: 0774 676 125 / 0777 575 414