BADGE.INFO-Sri Lanka

BADGE.INFO-Sri Lanka ____♚ ♛ ♜ ♝ ♞ ♟____║█▐║║▌██║▐║║▐█▐▐..© ORIGINAL PROFILE

Who's Participating JOTA-JOTI 2024? Scouts Blanket Badge
08/10/2024

Who's Participating JOTA-JOTI 2024? Scouts Blanket Badge

JOTA-JOTI 2024 - Scouts Blanket Badge

JOTA-JOTI (67th Jamboree on the Air and 28th Jamboree on the Internet) is the world’s largest digital Scout event taking place on the Internet and over the airwaves organised by the World Organisation of the Scout Movement (WOSM)

• Event Patch: World / SRI LANKA
• Item: Quality Blanket Patch Badge
• Type: Heat Transfer Badge with Printed Border
• Type: Each One ₹100 • Size: 65mm x 65mm
• Back: Heavy White Fusible Interfacing Layer

08/08/2023
Switching and Swapping මාරු කිරීම සහ හුවමාරු කිරීමSWAPS stands for “Special Whatchamacallits Affectionately Pinned Somew...
08/08/2023

Switching and Swapping මාරු කිරීම සහ හුවමාරු කිරීම

SWAPS stands for “Special Whatchamacallits Affectionately Pinned Somewhere.” They are small tokens of friendship that Girl Scouts exchange with one another, and each SWAP uniquely reflects a fellow Girl Scout, their troop, or a memory of a special event.

Scout SWAPs වෙළඳාමට පදනම වූ භාණ්ඩ හා සේවා හුවමාරුව මානවයා විසින් ආරම්භ කළේ ලිඛිත ඉතිහාසය බිහිවන්නට බොහෝ ඈත කාලයක සිටයි. .....

The 25th World Scout Jamboree kicks off tomorrow until 12 August 2023 in Saemangeum, Joellabuk-do Province in South Kore...
01/08/2023

The 25th World Scout Jamboree kicks off tomorrow until 12 August 2023 in Saemangeum, Joellabuk-do Province in South Korea. The four-year event brings together over 43,000 Scouts from 158 countries. Scouting in Africa is represented by a huge delegation of 35 NSOs

The 25th World Scout Jamboree kicks off tomorrow until 12 August 2023 in Saemangeum, Joellabuk-do Province in South Korea. The four-year ev...

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?උඩු මහලේ බැල්කනියේ බඳුන්ගතව බටු, මිරිස්, තක්කාලි, කැකිරි, පුහුල්, ගොටුක...
28/07/2020

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?

උඩු මහලේ බැල්කනියේ බඳුන්ගතව බටු, මිරිස්, තක්කාලි, කැකිරි, පුහුල්, ගොටුකොළ, මුගුණුවැන්න, කරපිංචා, ආදී භෝග කදිමට වගාකරන බාලදක්ෂයන් අතර පුංචි පෝතක ගොවිමහත්වරු රට පුරාම තමන්ගේ වගකීම හැකි පමණින් ඉටුකරමින් සිටිති. මේ නිවාඩු කාලයේ Cub Gardener ගෙවතුකරු, Junior Gardener (J.G./02) ගෙවතුකරු or Senior Horticulturist (S.G./02) උද්‍යාන විද්‍යාඥ වගේ බාලදක්ෂ ප්‍රවීනතා පදක්කමක් සමත් කලොත් ඒක රටටම ප්‍රයෝජනවත් වේවි.

ප්‍රවීනතා පදක්කම් නොමැති අනිත් හැමොම උනන්දු කරන්නයි මේ උත්සාහය. දැනටමත් මෙම පදක්කම් දිනා ඇත්නම් නිල ඇදුමේ පළදවා ඇති ඡායා රූපයක් මෙම පෝස්ටුවට එක් කරන්න. මෙතෙක් දිනා නැති නම් ඒ වෙනුවෙන් ඔබ සූදානම් වන ආකාරය මෙලෙස වීඩියෝ කර scouting සගරාවේ අපිට එවන්න..

Scout Skill-O-Rama Challenge - Happy home Scout Proficiency Badge challenge SAFE HOME ! Stay At Home challenge: #040 New Badge Sylla...

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?ඉස්සර තැපෑලෙන් ලියුමක් එනකන් මග බලා හිටියා එකේ තියෙන මුද්දරේ ගලව ගන්න. ...
28/07/2020

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?

ඉස්සර තැපෑලෙන් ලියුමක් එනකන් මග බලා හිටියා එකේ තියෙන මුද්දරේ ගලව ගන්න. පිට රටකින් ලියුමක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ මුද්දර වලට විශේෂ ඉඩක් තිබුණා.

ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය නිකුත් කොට ඇත්තේ මීට වසර 162කට පෙර 1857 අප්‍රේල් 01 වැනිදාය. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය මුද්දරය හඳුන්වා ඇත්තේ මෙසේය. ‘‘තෑපෑලෙන් ලියුම් යැවීමේදී ලියුම් වැස්මේ පිට දකුණු පැත්තේ උඩ කෙළවර ඇලවිය යුතු ආණ්ඩුවට මුදල් ගෙවා ගනු ලබන මුද්‍රිත කඩදාසි කැබැල්ල’’ මුදුංගා සංස්කෘත වදන මුද්‍රාව ලෙස පාලි බසටද ‘‘මුද්දර’’ ලෙස සිංහල බසටද එක්වූ බව කියනවා. ඉතින් තවත් මේ ගැන ගොඩක් දැනගන්න ඕන නම් Junior Stamp Collector (J.L./01) කණිෂ්ඨ මුද්දර එකතුකරන්නා or Philatelist (S.L./01) මුද්දර රැස්කරන්නා වගේ පදක්කමක් පටන් ගන්න.

ප්‍රවීනතා පදක්කම් නොමැති අනිත් හැමොම උනන්දු කරන්නයි මේ උත්සාහය. දැනටමත් මෙම පදක්කම් දිනා ඇත්නම් නිල ඇදුමේ පළදවා ඇති ඡායා රූපයක් මෙම පෝස්ටුවට එක් කරන්න. මෙතෙක් දිනා නැති නම් ඒ වෙනුවෙන් ඔබ සූදානම් වන ආකාරය මෙලෙස වීඩියෝ කර scouting සගරාවේ අපිට එවන්න..

Scout Skill-O-Rama Challenge - Happy home Scout Proficiency Badge challenge SAFE HOME ! Stay At Home challenge: #039 New Badge Sylla...

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?මුද්දර විනෝදාංශය වර්ෂ 1841 සිට ලොවපුරා ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වූ විනෝද...
11/07/2020

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?

මුද්දර විනෝදාංශය වර්ෂ 1841 සිට ලොවපුරා ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වූ විනෝදාංශයේ රජු නැතහොත් රජවරුන්ගේ විනෝදාංශය King of Hobbics and Hobby of Kings ලෙසින් හදුන්වනු ලැබේ. ක්‍රමවත්ව මුද්දර එක්රැස් කිරීම සහ ඒ පිළිබඳ අධ්‍යයන කිරීමේ විනෝදාංශය ෆිලටලි (Philately) යන පාරිභාෂිතයෙන් හදුන්වනු ලැබේ. ඕනෑම වයස් කාණ්ඩයකට ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට තම විවේකය වඩාත් ඵලදායි අයුරින් ගතකිරීමට තෝරාගත හැකි පහසුම මග මුද්දර එක්රැස් කිරීමයි. ඉතින් තවත් පරක්කු වෙන්නෙ නැතිව Junior Stamp Collector (J.L./01) කණිෂ්ඨ මුද්දර එකතුකරන්නා or Philatelist (S.L./01) මුද්දර රැස්කරන්නා වගේ පදක්කමක් කරන්න ආරම්භකරන්න...

ප්‍රවීනතා පදක්කම් නොමැති අනිත් හැමොම උනන්දු කරන්නයි මේ උත්සාහය. දැනටමත් මෙම පදක්කම් දිනා ඇත්නම් නිල ඇදුමේ පළදවා ඇති ඡායා රූපයක් මෙම පෝස්ටුවට එක් කරන්න. මෙතෙක් දිනා නැති නම් ඒ වෙනුවෙන් ඔබ සූදානම් වන ආකාරය මෙලෙස වීඩියෝ කර scouting සගරාවේ අපිට එවන්න..

Scout Skill-O-Rama Challenge - Happy home Scout Proficiency Badge challenge SAFE HOME ! Stay At Home challenge: #037 New Badge Sylla...

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?බිලියන 13.75 කට ඈත අතීතයේ විශ්වය නිර්මාණය වූ බව පැවසෙනවා. රෑ අහස පිරික්...
09/07/2020

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?

බිලියන 13.75 කට ඈත අතීතයේ විශ්වය නිර්මාණය වූ බව පැවසෙනවා. රෑ අහස පිරික්සන අපට හොදින්ම මෙන්ම එක්වර ඇසට හසුවන්නේ තරු රටාවන්. තරු පිලිබදව එදා මෙන්ම අදත් මිනිසා තුළ ඇත්තේ කුතුහලයකි. පැරැන්නෝ තරු මගින් අනාවැකි කියන්නත් දිශාවන් සොයා යෑමටත් පුරුදු වී සිටියේය. එසේම ඔවුන් තාරකා රටා සඳහා විවිධ නම් තැබුවෝය. එවැනි තාරකා රටා 88 ක් පමණ ඇති අතර ඉන් ඇතැම් රටා ගැන බාලදක්ෂ ඔබත් දන්නවා ඇති. මේ අභියෝගය Junior Starman (J.H./04) තාරකාඥ or Astronomer (S.H./04) තාරකා විද්‍යාඥයා පදක්කම් කරන බාලදක්ෂයන්ටයි.

ප්‍රවීනතා පදක්කම් නොමැති අනිත් හැමොම උනන්දු කරන්නයි මේ උත්සාහය. දැනටමත් මෙම පදක්කම් දිනා ඇත්නම් නිල ඇදුමේ පළදවා ඇති ඡායා රූපයක් මෙම පෝස්ටුවට එක් කරන්න. මෙතෙක් දිනා නැති නම් ඒ වෙනුවෙන් ඔබ සූදානම් වන ආකාරය මෙලෙස වීඩියෝ කර scouting සගරාවේ අපිට එවන්න..

Scout Skill-O-Rama Challenge - Happy home Scout Proficiency Badge challenge SAFE HOME ! Stay At Home challenge: #035 New Badge Sylla...

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?ශරීර සුවතාවයට හා නිරෝගීබව වෙනුවෙන් පිහිනීම දරුවන්ට වගේම වැඩිහිටියන්ට හැ...
09/07/2020

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?

ශරීර සුවතාවයට හා නිරෝගීබව වෙනුවෙන් පිහිනීම දරුවන්ට වගේම වැඩිහිටියන්ට හැමෝටම විනෝදජනක ක්‍රීඩාවක්. විශේෂයෙන් කුඩා කළ සිටම දරුවන්ට පිහිනීමට ඉගැන්වීමේ වැදගත්කමත් ගැන බී.පී.තුමාද විශේෂයෙන් සඳහන් කර තිබෙනවා. පිහිනීමට ඉගෙන ගැනීම දරුවෙකුගේ ජීවිතයට හා ජීවිතාරක්ෂාවට ඉතා වැදගත් වෙනවා. දරුවා පිහිනීමට සමත් නම් අනතුරු වලින් ගැලවීමට මේ පුහුණුව ඔහුට අවියක් වනවා. ඉතින් Junior Swimmer (J.D./02) පිහිණුම්කරු or Master Swimmer (S.D./02) පිහිණුම්ශූරී වගේ පදක්කම් කරන්න බාලදක්ෂයන් උනන්දු කරන්නයි මේ අභියෝගය...

ප්‍රවීනතා පදක්කම් නොමැති අනිත් හැමොම උනන්දු කරන්නයි මේ උත්සාහය. දැනටමත් මෙම පදක්කම් දිනා ඇත්නම් නිල ඇදුමේ පළදවා ඇති ඡායා රූපයක් මෙම පෝස්ටුවට එක් කරන්න. මෙතෙක් දිනා නැති නම් ඒ වෙනුවෙන් ඔබ සූදානම් වන ආකාරය මෙලෙස වීඩියෝ කර scouting සගරාවේ අපිට එවන්න..

Scout Skill-O-Rama Challenge - Happy home Scout Proficiency Badge challenge SAFE HOME ! Stay At Home challenge: #036 New Badge Sylla...

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?විනෝදාංශ කියන්නේ අපි නිතිපතා කළහොත් අපේ ජිවිතයට නැතිවම බැරි වෙන දෙයක්. ...
26/06/2020

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?

විනෝදාංශ කියන්නේ අපි නිතිපතා කළහොත් අපේ ජිවිතයට නැතිවම බැරි වෙන දෙයක්. වැඩ කරනවා, කනවා, නිදියනවාට අමතරව විනෝදාංශ මගින් ජිවිතයට බුද්ධිය මෙන්ම සතුටක් ලබාදෙන වැඩක්. මුද්දර, කාසි එකතු කරන එකත් හරියට කලොත් එහි අගය වැඩි වෙනවා. බාලදක්ෂයන්ට Junior Collector (J.L./01) කණ්ෂ්ඨ රැස්කරන්නා or Outstanding Collector (S.L./01) බාහිර රැස්කරන්නා පදක්කම මේ වගේ කරන්න බලන්න. මේ විනෝදාංශ ලැයිස්තුවේ පෝතක, බාලදක්ෂ ඔයාලාගේ කැමති දේ තියෙනවද බලන්න...

ප්‍රවීනතා පදක්කම් නොමැති අනිත් හැමොම උනන්දු කරන්නයි මේ උත්සාහය. දැනටමත් මෙම පදක්කම් දිනා ඇත්නම් නිල ඇදුමේ පළදවා ඇති ඡායා රූපයක් මෙම පෝස්ටුවට එක් කරන්න. මෙතෙක් දිනා නැති නම් ඒ වෙනුවෙන් ඔබ සූදානම් වන ආකාරය මෙලෙස වීඩියෝ කර scouting සගරාවේ අපිට එවන්න..

Scout Skill-O-Rama Challenge - Happy home Scout Proficiency Badge challenge SAFE HOME ! Stay At Home challenge: #034 New Badge Sylla...

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?ගෙවතුකරු Junior Gardener (J.G./02) වගේ ප්‍රවීනතා පදක්කම් කිරීමට අපි ඔබව...
26/06/2020

ගෙදර ඉන්න ගමන් ප්‍රවීනතා පදක්කම් කරන්න පුළුවන් ද?

ගෙවතුකරු Junior Gardener (J.G./02) වගේ ප්‍රවීනතා පදක්කම් කිරීමට අපි ඔබව උනන්දු කරවන්නේ පදක්කමක් කිරීමේ අරමුණින් පමණක්ම නොවෙයි.! සැලසුම් සහගතව වගා කටයුතු නඩත්තු කලොත් අඩු ඉඩක් තිබෙන ගෙවතු වල අලංකාරය වගේම නිවසට ආර්ථික වාසියකුත් ගන්න පුළුවන්. භුමියේ සහ පසේ ස්වභාවය, ජල වහන රටාව, ජල සැපයුම වැනි කරුණු ඉගෙන ගන්නටත් ගෙවත්තේ ස්වභාවය අනුව වාර්ෂික (කෙටිකාලීන) සහ බහුවාර්ෂික (දිගුකාලීන) බෝග තෝරා ගැනීමටත් එළවළු, ධාන්‍ය වර්ග, රනිල බෝග වැනි කෙටි කලකින් අස්වනු ලබා ගත හැකියාවත් ප්‍රායෝගිකව අධ්‍යයනය කලහැකියි.

ප්‍රවීනතා පදක්කම් නොමැති අනිත් හැමොම උනන්දු කරන්නයි මේ උත්සාහය. දැනටමත් මෙම පදක්කම් දිනා ඇත්නම් නිල ඇදුමේ පළදවා ඇති ඡායා රූපයක් මෙම පෝස්ටුවට එක් කරන්න. මෙතෙක් දිනා නැති නම් ඒ වෙනුවෙන් ඔබ සූදානම් වන ආකාරය මෙලෙස වීඩියෝ කර scouting සගරාවේ අපිට එවන්න..

Scout Skill-O-Rama Challenge - Happy home Scout Proficiency Badge challenge SAFE HOME ! Stay At Home challenge: #033 New Badge Sylla...

Address

Pannipitiya

Alerts

Be the first to know and let us send you an email when BADGE.INFO-Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share