Ayumu Japanese Language Centre 「歩日本語教育センター」

Ayumu Japanese Language Centre  「歩日本語教育センター」 Japanese Language Training,Student Visa (Language Schools and Universities),Guidance for Working Visa

Online ජපන් භාෂා පන්ති      Online Japanese Class🇯🇵🌸JLPT / NAT / JLCT  (N5, N4, N3, N2 )🌸JFT-Basic :N5 සහ N4🌸රැකියා සඳහා...
23/05/2025

Online ජපන් භාෂා පන්ති
Online Japanese Class🇯🇵

🌸JLPT / NAT / JLCT
(N5, N4, N3, N2 )
🌸JFT-Basic :N5 සහ N4
🌸රැකියා සඳහා අවශ්‍ය ජපන් භාෂාව සඳහා නව පාඨමාලාවන් ආරම්භ වේ.

⭕️ONLINE Group Class පමණි.
recording ලබා දෙයි.

⭕️ජපන් භාෂාව හැදෑරීම වයස් බේදයකින් තොර අතර ඔබට ඇති දැනුම මත සුදුසු පාඨමාලාව සඳහා ඇතුළත් කරනු ලැබේ.

⭕️N5 පාඨමාලාව - ජපන් භාෂාව පිළිබඳ මූලික දැනුමක් නොමැති, O/L A/L ජපන් භාෂාව හැදෑරීමට බලාපොරොත්තු වන, O/L A/L අවසන් කළ, (ජපන් භාෂා දැනුමක් නොමැති) Student Visa හරහා ජපානයට යාමට බලාපොරොත්තු වන, ජපන් භාෂාව ඉගෙනීමට ඇල්මක් දක්වන සිසුන් සඳහා..

⭕️N4 පාඨමාලාව - N5 මට්ටම හදාරා හෝ සමත්, A/L ජපන් භාෂාව හදාරමින් සිටින, Student Visa මඟින් ජපානයට යාමට බලාපොරොත්තු වන සිසුන් සඳහා …

⭕️N3 පාඨමාලාව - N4 මට්ටම හදාරා හෝ සමත්, A/L ජපන් භාෂාව හදාරා ඇති, N4 මට්ටමින් පසුව ජපන් භාෂාව ඉදිරියට ඉගෙනීමට ඇල්මක් දක්වන සිසුන් සඳහා….

⭕️N2 පාඨමාලාව - N3 මට්ටම හදාරා හෝ සමත්, Working Visa මඟින් ජපානයට යාමට බලාපොරොත්තු වන, N3 මට්ටමින් පසුව ජපන් භාෂාව හැදෑරිමට කැමති සිසුන් සඳහා …

⭕️තොරතුරු දැන ගැනීම සහ ලියාපදිංචි වීම සඳහා,
1. නම :
2. ⁠දුරකථන අංකය:
3. ⁠වයස:

WhatsApp පණිවිඩයක් පමණක් යොමු කරන්න.
+818098157381 Devika
+818062461884 Chathura
+817093180250 Pasan

ලංකාදීපයෙන් සකුරා දේශයට පියනගන්නට,සකුරාවේ සිට අපේ අත්වැල👊

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Like us on page
Ayumu Japanese Language Center
🇱🇰Sri Lanka 🇯🇵Japan

02/08/2024

We are Back
Come and Join soon

We are Back 🇯🇵🇯🇵
23/07/2024

We are Back 🇯🇵🇯🇵

Join Soon
28/05/2021

Join Soon

Call Now

04/01/2021
Call for more details
27/11/2020

Call for more details

Online Japanese Language classes are conducting.Call for more details.0712958431,0711566326
27/11/2020

Online Japanese Language classes are conducting.
Call for more details.
0712958431,0711566326

For online Japanese Language classCall 07129584310711566326
27/11/2020

For online Japanese Language class
Call 0712958431
0711566326

15/06/2020

Dear Students, Now you can purchase Japanese Language Books and learning materials from Ayumu Japanese Language Centre. For orders call us.
ජපන් භාෂා අධ්‍යාපනය සඳහා අවශ්‍යය වන පොත් , ඉගෙනුම් උපකාරක ද්‍රව්‍යය ඔබට මිලදී ගැනීමට අවස්ථාව ඇත. වැඩි විස්තර සදහා අමතන්න.
0711566326 , 0779176177

Address

Pannipitiya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94787591064

Website

Alerts

Be the first to know and let us send you an email when Ayumu Japanese Language Centre 「歩日本語教育センター」 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ayumu Japanese Language Centre 「歩日本語教育センター」:

Shortcuts

Share