26/04/2024
දිගන , ශ්‍රී ධර්මාලෝක දහම්පාසල මගින් සංවිධානය කරනු ලබන , අපේ අවුරුදු උත්සවය මෙවරත් අප්‍රේල් මස 28 ඉරිදා පෙ.ව. 8.00 සිට විහාරස්ථානයේ දී පැවැත්වෙනවා ..අප දහම් පාසලේ ආදි ශිෂ්‍යයන් , දෙමාපියන් , දරුවන් , ගුරුමණ්ඩලය හා අපට හිතවත් සියලු දෙනාගේ දායකත්වය ඇතුව පැවැත්වෙන උත්සවය සදහා ඔබ සියලු දෙනාට ආරාධනා කරසිටිමු.🌼🌼දරුවන්ගේ තරග , දෙමාපියන් ට වැඩිහිටියන් ට හා ආදි ශිෂ්‍යයන් සදහා තරග පැවැත්වෙනවා ..ආදි සිසුන් සියලු දෙනා සහභාගි වෙන්න .