22/08/2026
📣 10,11 ශ්‍රේණි සඳහා "සිංහබාහු" සම්මන්ත්‍රණය
🌟 සාමාන්‍ය සිංහල සාහිත්‍ය පොතේ තියෙන ඉතා රසවත් පාඩමක් තමයි "සිංහබාහු නාට්‍ය" පාඩම.
🌟 ඉතින් ඔයත් මේ පාඩම රසවත්ව ඉගෙනගන්න එන්න අගෝස්තු 24 සඳුදා උදේ 8.30ට සේපල අධ්‍යාපන ආයතනයට.
🛑 මේ සඳහා ලියාපදිංචි වීමට ඔයත් දැන්ම 0719008983 අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
🌟 මෙහෙයවීම - ප්‍රවීණ සිංහල ආචාරිනී නිශිකා ජයවර්ධන
☎️ වැඩිදුර විමසීම් සඳහා
0112850249
0719850249
සේපල අධ්‍යාපන ආයතනය
පන්නිපිටිය