25/06/2023
Let your kids rise and shine with colours!
Art and Design Classroom for kids (Age 6-10)
Contact us today! 070 180 9374
A dedicated art and design classroom for your kids who love to see a creative world.
25/06/2023
Let your kids rise and shine with colours!
Art and Design Classroom for kids (Age 6-10)
Contact us today! 070 180 9374
11/06/2021
අපි හැමෝටම ආදරණීය පවුලක් තියෙනවා. මේ තමයි පොඩ්ඩාගේ පවුලේ අය. අම්මා, තාත්තා සහ පොඩි නංගි කෙනෙකුත් පොඩ්ඩට ඉන්නවා. එයාට ආදරේට කියන්නේ 'පොඩ්ඩි' කියලා. ඔයාලත් උත්සාහ කරලා බලන්න, ඔයාලගේ පවුලේ අයත් මේ වගේ නිර්මාණය කරන්න.
We all have a beloved family. This is the little family of 'පොඩ්ඩා'. He has a loving father, mother and little sister('පොඩ්ඩි') Try to make your own family members like this!
10/06/2021
Let's make 'පොඩ්ඩා' step by step!
09/06/2021
Let's learn some pastel techniques!
Pastel බාවිතා කරගනිමින් චිත්‍ර වර්ණ කල හැකි ක්‍රම,
01- Light Pressure Blending | ලිහිල් පීඩනයක් යොදමින් වර්ණ කිරීම
02 - Blend two warm | උණුසුම් වර්ණ දෙකක් මිශ්‍ර කිරීම
03 - Blend two cool colours | සිසිල් වර්ණ දෙකක් මිශ්‍ර කිරීම
04 - Make a value light to dark | ලා වර්ණයේ සිට තද වර්ණයක් දක්වා වර්ණ කිරීම
05 - Stippling | තිත් මගින් වර්ණ කිරීම
06 - Scumbling | දීප්තිය අඩුවන අයුරින් වර්ණ කිරීම
07 - Sgraffito | වර්ණ සීරිම තුලින් නිර්මාණයන් සිදු කිරීම
© 2020 artful. All rights reserved.
🖍
Let's learn about Pastel techniques! Pastel බාවිතා කරගනිමින් චිත්‍ර වර්ණ කල හැකි ක්‍රම, Let's learn about some pastel techniques!Pastel බාවිතා කරගනිමින් චිත්‍ර වර්ණ කල හැකි ක්‍රම,..01- Light Pressure Blending | ලිහිල් පීඩනයක් යොදමින් වර්ණ කිරීම ...
09/06/2021
Let's learn some pastel techniques!
Pastel බාවිතා කරගනිමින් චිත්‍ර වර්ණ කල හැකි ක්‍රම,
01- Light Pressure Blending | ලිහිල් පීඩනයක් යොදමින් වර්ණ කිරීම
02 - Blend two warm | උණුසුම් වර්ණ දෙකක් මිශ්‍ර කිරීම
03 - Blend two cool colours | සිසිල් වර්ණ දෙකක් මිශ්‍ර කිරීම
04 - Make a value light to dark | ලා වර්ණයේ සිට තද වර්ණයක් දක්වා වර්ණ කිරීම
05 - Stippling | තිත් මගින් වර්ණ කිරීම
06 - Scumbling | දීප්තිය අඩුවන අයුරින් වර්ණ කිරීම
07 - Sgraffito | වර්ණ සීරිම තුලින් නිර්මාණයන් සිදු කිරීම
© 2020 artful. All rights reserved.
🖍
08/06/2021
කොහොමද පොඩිත්තනේ,☺🖍
Artful නැවතත් ඔයාලගේ නිවෙස්වලට!
අද මම ඔයාලට ඉදිරිපත් කරන්නේ, මම මීට කාලෙකට කලින් ඇදපු චිත්‍ර ටිකක්. ඒවා ඇදලා තියෙන්නේ 'Weepy Manike' කියන පුංචි කතන්දර පොතකට. එක මම විසින් රචනා කරපු කතාවක් . 'Weepy Manike', ඒ කියන්නේ කුඩා දැරියක් දිනපතා මුහුණ සෝදන්නට ඇති මැලිකම නිසා දුක්වුන, කුඩා සූරියකාන්ත මල් දෙකක් කොහොමද මේ පුංචි දරුවට පිරිසිදුව සිටීමේ වටිනාකම කියල දෙන අකාරයයි. මොකද පුංචි ළමයිනුත් මල් වගේ ලස්සනයි. මේ මල් අවලස්සන වුනොත් කොහොමද අපි මේ ලෝකය ලස්සනට දකින්නේ?
මලකට හිරු එළිය නොමැතිව අවලස්සන වෙනවා වගේම, මේ පොඩි දරුවන්ටත් හොඳ සෞඛ්‍යයක් නොමැතිව බැබළෙන්නට බැහැ. ඒ තම මෙහ කතාන්දරයට පසුබිම් වුන තේමාව.
එත් මම අද ඔයාලට පැහැදිලි කරන්න යන්නේ මේ චිත්‍ර වල තියෙන සම්පිණ්ඩනය(Composition) එක ගැන. මොකද ඒක මෙහ පොඩිත්තන්ට ගොඩක් වැදගත්වේවි කියල .
මොකක්ක්ද මේ චිත්‍ර වල තියෙන සම්පිණ්ඩනය(Composition) කියල කියන්නේ?
හොද සම්පිණ්ඩනයක් පවතින සිතුවමක් කියන්නේ, චිත්‍ර ශිල්පියෙක් සතු විශේෂ හැකියාව වේ. මොකද, ඒ චිත්‍රය දැක්කම අපේ ඇස් අහකට ගන්න හිතෙන්නේ නැ . ඒ තමා ඒ චිත්‍රය තුල තියෙන සාර්ථකත්වය. ඉතින්, අපි බලමු මේ චිත්‍රවලත් ඇති විශේෂත්වය,
- හැඩතල හා වර්ණ වල මනා හැසිරවීම
- විවිද වර්ණ හා සෙවන(Shades) පෙන්වීම
- හැඩතල හා මෝස්‌තරවල මනා සංකලනය( බලන්න මේ ඇදුම් වල තියෙන මෝස්‌තර හා වර්ණ සංකලනය)
- මෙම මිනිස්රුපවල තියෙන සජීවී බව(බලන්න මේ මුහුණේ ඉරියව්, ක්‍රියාකාරීත්වය)
මේ විදියට තමා මේ පුංචි සිතුවම් නිර්මාණය වුනේ, මම හිතනවා ඔයාලටත් මේ තුලින් දෙයක් ඉගෙන ගන්න ලැබුන කියල.
විවිද චිත්‍ර සම්පිණ්ඩනයන් (Composition) අත්හදා බලන්න,
නිර්මාණශීලී වන්න.
Hi kids!
Artful is back!
Today I’m going to present some sketches, I have done for a story ‘ Weepy Manike’ It was the initiated story for this storytelling experience was about a little child who didn’t like to wash her face daily and how she became so ugly when she was so weepy. And there was a small sunflower who watched this happen every day and he wanted to teach wash her face daily without getting weepy. Because health is the greatest gift everyone has.
Every child is a happy flower. A flower cannot blossom without sunshine, and children cannot shine without good health. That was the key concept behind this story.
How do you describe composition in art?
Strong artistic compositions are vital to the success of a piece of art. The composition of a piece is what captures a viewer's eye and holds their attention once they take a closer look.
- A pleasing arrangement of shapes and colours
- Using different colours and shades
- Adding more shapes and patterns according to subject (Patterns of Cloths etc.)
Showcase the emotions/facial expressions/ actions of the characters (I may give more live to this composition)
Those are the some of the main elements which I could apply for this composition.
Try new compositions and be creative!
© 2020 artful. All rights reserved.
06/06/2021
keep looking up, there may be a RAINBOW waiting for you!
06/06/2021
🖍 Let your colurs speak about your dreams!