29/05/2026
ධර්මපාල විද්‍යාලයීය මාධ්‍ය ඒකකය මෙහෙයවන "සිසිල් බීම දන්සල"
උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන්, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය මාධ්‍ය ඒකකය මඟින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන "සිසිල් බීම දන්සල" සඳහා ඔබ සැමට ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු!
📅 දිනය: වෙසක් පෝය දින (මැයි 30)
⏰ වේලාව: ප.ව. 2.00 සිට...
📍 ස්ථානය: විද්‍යාලයීය ප්‍රධාන ගේට්ටුව අසලදී