24/04/2023
FOLLOW NOW !!!!!!!!
https://www.facebook.com/elearninglk
Elearning.lk
eLearning.lk is a startup that will revolutionize the online learning landscape in Sri Lanka. We offer a multitude of eCourses covering many subjects.
24/04/2023
✍️ දැන්ම Register වෙමු - https://bit.ly/3M4EOHQ
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය - 075 6 700 700
නීතීඥ චානක අබේවික්‍රම (Chanaka Abeywickrama) මහතා, පවුල් නීතිය ගැන ගෙන එන විශේෂ දේශන මාලාවේ මීළග දේශනය ⚖️
👉 මාතෘකාව: දරුවන්ගේ භාරකාරත්වය හා කුලවද්දා ගැනීම
👉 දිනය: 2023 අප්‍රේල් 29 වන සෙනසුරාදා
👉 වේලාව: රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
✍️ පළවෙනි Comment එකේ තියෙන විස්තර ඔස්සේ සම්බන්ධ වෙමු!
21/04/2023
ලොකු නිදිමතක් එනකොට, ඒ නිදිමත තත්පර 45න් නැති කරගන්න හැටි දැනගන්න ඕනද? මෙන්න ලොකු කුඩා හැමෝටම උපකාරී වෙන මනස Control කිරීමේ Tricks දෙකක්!
Video - https://www.youtube.com/watch?v=BD8Kr1cFV7g
ලොකු නිදිමතක් එනකොට, ඒ නිදිමත තත්පර 45න් නැති කරගන්න හැටි දැනගන්න ඕනද? මෙන්න ලොකු කුඩා හැමෝටම උපකාරී වෙන මනස Control කිරීමේ Tricks දෙකක්!
[පළවෙනි Comment එකෙන් දැනගමු]
21/04/2023
FREE Seminar : මානසිකව ශක්තිමත් හා බුද්ධිමත් දරුවන් හැදීම සඳහා මනෝවිද්‍යාව
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3olFkYj
📌 Password : 123
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700

👉 පළවෙනි Comment එකෙන් වැඩි විස්තර දැනගෙන Register වෙමු!
📌 Parenting ගැන පවත්වන අපේ නොමිළේ සම්මන්ත්‍රණයට ඔබත් එන්න. 2023 අප්‍රේල් 28 වන සිකුරාදා රාත්‍රී 8.00ට අපි ඒ ගැන සාකච්ඡා කරනවා.
📌 ඒ වගේම ඔබට, ඔබගේ දරුවා පිළිබඳව ඇති ගැටළු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය වෙත යොමු කර, සජීවීව සාකච්ඡා කර, පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාවත් ලැබෙනවා.
📌 ඒ විතරක් නෙවේ, ඉදිරියේදී අප ආරම්භ කිරීමට නියමිත Effective Parenting Techniques - Batch 08 පාඨමාලාව පිළිබඳව විශේෂ දැනුවත් කිරීම් රාශියකුත් සිදු කිරීමට නියමිතයි.
📌 අපි කතා කරන දේවල් වලින් කිහිපයක්...
👉 ළමා සංවර්ධන ක්‍රියාවලියේ අදියරයන් අවබෝධ කර ගැනීම
👉 මව සහ දරුවා අතර චිත්තවේගීය සම්බන්ධතාවයේ බලපෑම අවබෝධ කර ගැනීම
👉 දරුවාට යහපත් පරිසරයක් ඇති කිරීම සඳහා පවුල තුළ පියාගේ කාර්යභාරයේ වැදගත්කම
👉 අධ්‍යාපනය සහ ඉගෙනීම පිළිබඳ මිථ්‍යාවන් අවබෝධ කර ගැනීම
👉 සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටින දරුවෙකු සඳහා වැදගත් උපායන්
20/04/2023
ඉස්කෝලේ ගමන කඩාකප්පල් කරගත්තත් ජීවිතේ ගමන හරි විදිහට යමු... හීන ජයගත් අජිත් 💪
Video - https://www.youtube.com/watch?v=kDIrrL6R5mQ
ඉස්කෝලේ ගමන කඩාකප්පල් කරගත්තත් ජීවිතේ ගමන හරි විදිහට යමු... හීන ජයගත් අජිත් 💪
[පළවෙනි Comment එකෙන් අද සාකච්ඡාව බලමු]
20/04/2023
පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව
✍ දැන්ම Register වෙන්න - https://bit.ly/3Fs7uGA
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
🎥 නොමිළේ සම්මන්ත්‍රණය - https://www.youtube.com/watch?v=PSj8w3L_9Ok
පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව ගැන දැනගන්න, පළවෙනි Comment එක බලන්න!
20/04/2023
ව්‍යාපාර ගොඩගන්න වෙහෙසෙන ව්‍යාපාරිකයන් වෙනුවෙන්, දක්ෂ ව්‍යවසායකයෙක් වෙන්න සිහින මවන අපේ තරුණ පරපුර වෙනුවෙන් සම්මානිත ව්‍යවසායක ඉයන් ඉද්දමල්ගොඩ මහතා, eLearning.lk අපත් සමඟ ගෙන ආ සහ ඉදිරියටත් ගෙන එන සියලුම වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න!
👉 මෙතනින් එන්න - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWnGFoAew7Uxs8dXQgWrx_wD
ව්‍යාපාර ගොඩගන්න වෙහෙසෙන ව්‍යාපාරිකයන් වෙනුවෙන්, දක්ෂ ව්‍යවසායකයෙක් වෙන්න සිහින මවන අපේ තරුණ පරපුර වෙනුවෙන් සම්මානිත ව්‍යවසායක ඉයන් ඉද්දමල්ගොඩ මහතා, eLearning.lk අපත් සමඟ ගෙන ආ සහ ඉදිරියටත් ගෙන එන සියලුම වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න!
[පළවෙනි Comment එකෙන් පිවිසෙන්න]
20/04/2023
FREE Seminar : විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු ...
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3olFkYj
📌 Password : 123
📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700
FREE Seminar : විෂාදයට ගොදුරු නොවෙන මානසිකව ශක්තිමත් දරුවන් හදමු