Seyaroo

Seyaroo "Seyaroo", means Image. Photography, Video productions, Media

08/10/2024
https://asiatoday.lk/archives/1969
26/08/2024

https://asiatoday.lk/archives/1969

වසර 03කට ආසන්න කාල­යක නිහැ­ඬි­යා­වෙන් පසු රාජ්‍ය ඡායා­රූප උප­දේ­ශක සභාවේ නව පරි­පා­ල­නය විසින් ආරම්භ කරන ලද වෙසක් සි...

කොමද සැට් එක.එදා සහ අද.රොහාන් ලංකා නන්ද අප හැර ‍‍ගොසිනි.තව කිහිප දෙනෙක් අද ක්ෂේත්‍රෙය් නැත.ඔත්තු බලන්න සමහරක් එවපු අය මෙ...
20/08/2024

කොමද සැට් එක.
එදා සහ අද.
රොහාන් ලංකා නන්ද අප හැර ‍‍ගොසිනි.
තව කිහිප දෙනෙක් අද ක්ෂේත්‍රෙය් නැත.
ඔත්තු බලන්න සමහරක් එවපු අය මෙතන නැත.
අලුත් සැට් එක සමාවෙන්න.
මීඟට ඔබේ වාරයයි.පද්මා ඇන්ටී කෙල්ලෙක් වලේ දුව පැනපු ඔබට
අද නිවන් සුව පතනවා.

09/08/2024

සේයාරූ............

19/05/2024

ප්‍රදර්ශන පිංතූර කියල ජාතියක් නැහැ පුතා. කලාත්මක පිංතූර කියල ජාතියකුත් නැහැ. එහෙම කියන්නේ හොඳ පිංතූර වලට. ඉතිං ඔබේ හොඳ පිංතූරය අගැයීමකට ලක් කරන්න මෙන්න හොඳ චෑන්ස් එක.
පුතාලා. අම්මලා, තාත්තල සැමටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.! වෙසක් දිනවල තියන සියලුම අවස්ථා, පන්සල් වල ආගමික වැඩ සටහන්, සීල ව්‍යාපාර, පුද පූජා, වෙසක් තොරන්, කූඩු, දන්සල්, ආදී මෙකී නොකී වෙසක් හා සමිබන්ධ සියලුම අවස්ථාවන් ඡායාරූපයට නගන්න. තමන් සතු ඕනෑම කැමරාවකින්. හැබැයි බැරි බැරි මරගාතේ ඩිජිටල් ජිමික් දාපුවා අපි විසි කරනවා. ළඟදිම Link එකක් එවන්නම් ඒකට පිංතූර ඇතුල් කරන්න. හොඳ පිංතූර 100 තෝරනවා. සහතිකයක් දෙනවා. දන්න කියන හැමෝටම කියන්න ලෝකවාසී හැමෝටම විවෘතයි.
2024 මැයි මාසෙ 27 සිට ජූනි 07 දක්වා නිර්මාණ භාර ගන්නවා.
ඒ හොඳ පිංතූර වලින් ඔයාලගෙම කියල ප්‍රදර්ශනයකුත් තියනවා.
Wild Life, Wedding, Street, Landscape මෙකී නොකී ප්‍රභේද ගොන්නට තවත් එකක්. වෙසක් පිංතූර. හැබැයි වෙනස මේ තරගෙට පිංතූර එවන්න ඔබ හැමෝටම පුලුවන්. මෙතෙක් කල් තෑගි දිනපු සීමිත පිරිස වෙනුවට ඔබේ අලුත් නිර්මාණයට ප්‍රථම වරට ප්‍රථම ත්‍යාගය ලැබෙන්නත් පුලුවන්. මොකද මේතරගයේ නිර්මාණ තොරන්නේ මූණ බලා ගෙන නොවන නිසා.

අහගෙන ඉන්න ඕන පිංතූරයක්.
11/05/2021

අහගෙන ඉන්න ඕන පිංතූරයක්.

Address

212/3C, Athurugiriya Road, Malapalla
Pannipitiya
10230

Opening Hours

Monday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Sunday 10:00 - 17:00

Telephone

+94717553004

Alerts

Be the first to know and let us send you an email when Seyaroo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Seyaroo:

Shortcuts

Share

Category