11/09/2025
මුල සිට නිවැරදිව සහ පැහැදිලිව නටන්න කැමති ඔබට….
නව පන්ති ආරම්භය සැප්තැම්බර් මස සිට
🌟උඩරට නර්තනය
🌟පහතරට නර්තනය
🌟බෙර වාදනය
🌟6 ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වා නර්තන සිද්ධාන්ත
📍පන්නිපිටිය බෝ ගහ අසල
📞 0718777986
20/09/2021
Online Classes 🥰
Nothing can stop us because we don’t need permission to dance.
17/09/2021
♥️NEVER MISS A CHANCE TO DANCE ♥️
We are going to start online dancing classes. Break the barriers and join with us.
07/02/2021
🌷 උඩරට හා පහතරට නර්තනය මුල සිට සරල ව හා නිවැරදි ව.
🌷 උනන්දුව, කැපවීම, ආශාව පමණක් ප්‍රමාණවත් ය.
🌷 6 ශ්‍රේණිය සිට උසස් පෙළ දක්වා සිසුන්ට පාසල් විෂය නිර්දේශය ආවරණය කරනු ලැබේ.
🌷 පාසල් මට්ටමින් ඔබ්බටත් නර්තනය ඉගෙනීමට කැමති ඔබ සියලු දෙනාට දැන් අප සමග එක් විය හැක.