Sujith Gamage - History

Sujith Gamage - History Teacher - History

02/08/2026

High capacity bikes ගැන සුජිත් ගමගේගෙන් මතක් කිරිමක්...

01/08/2026

📢 HND in Travel & Tour Management – ඔබේ වෘත්තීය ගමනේ හොඳම ආරම්භය!🌍

ඔබත් උසස් පෙළ විභාගයෙන් පසු උපාධි සිහිනයට මාවතක් සොයන්නෙක්ද? එය වෘත්තීය අධ්‍යාපනයත් සමග ලැබෙන අත්දැකීම් සහිතව රැකියා ලෝකයට සම්බන්ධ වීමට මාවතක් විය යුතුද?

එහෙනම් මේ ඔබේ අවස්ථාවයි...

📍 අවිස්සාවේල්ල නගරයට යාබදව පිහිටි බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයේ (University College of Batangala) උසස් ජාතික සංචාරක හා සංචරණ කළමනාකරණ ඩිප්ලෝමා (HND) පාඨමාලාවේ 2026 වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ඇරඹුණා...

👨‍🎓 මෙම පාඨමාලාව හදාරන්න බලාපොරොත්තු වන ඔබට සොඳුරුම නවාතැන මනරම් පරිසරයක පිහිටි අවිස්සාවේල්ල, බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයයි.

📌 HND in Travel & Tour Management (NVQ Level 6)පාඨමාලාව ඔබ සඳහාම වෙන් වූ සුවිශේෂී පාඨමාලාවකි. 🚩

📚 පාඨමාලා කාලය: වසර 2ක අධ්‍යයන කාලය + වසර 1ක කාර්යස්ථ පුහුණු (On-the-Job Training - OJT) කාලය

A/L ඕනෑම විෂය ධාරාවකින් සමත් හෝ NVQ Level 4 සම්පූර්ණ කළ සිසුන් සඳහා මෙම අනගි අවස්ථාව විවෘතව ඇත.

---

🔍 පාඨමාලා විශේෂත්වයන්

🏛️ විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යාපන ක්‍රමවේදය (වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතයි).

📊 GPA ක්‍රමය සහ Semester විභාග.

💸 සම්පූර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනය + ශිෂ්‍යාධාර (Bursary).

🌿 මනරම් සහ සුවපහසු Learning Environment එකක් තුළ ප්‍රායෝගික පුහුණුව.

🚌 Field Visits, Industry Workshops සහ Student Events Organize කිරීමේ Real Experience එක.

---

🌍 මෙම පාඨමාලාවෙන් ඔබට ඉගෙනගත හැකි දෑ

✈️ Travel Agency & Tour Operations Management
🗺️ Tour Guiding & Destination Interpretation
🏨 Hospitality & Hotel Operations
🛫 Air & Aviation Operations
🌿 Sustainable Tourism & Eco-Tourism
📸 Tourism Marketing, Promotion & Tech
💼 Customer Service & Professional Entrepreneurship

💼 රැකියා අවස්ථා

Travel Agency Executive / Manager (සංචාරක ආයතන විධායක / කළමනාකරු)
Tour Operator / Tour Planner (සංචාරක මෙහෙයුම්කරු / සංචාර සැලසුම්කරු)
Airline Ticketing and Reservation (ගුවන්මන්ත්‍ර හා ප්‍රවේශපත්‍ර වෙන්කිරීම්)
Destination Management Executive (සංචාරක ගමනාන්ත කළමනාකරණ විධායක)
Tourism Product Development (සංචාරක නිෂ්පාදන සංවර්ධනය)
Hotel and Resort Guest Relations (හෝටල් සහ නිවාඩු නිකේතන ආගන්තුක සත්කාරය)
Event and Conference Coordinator (උත්සව සහ සම්මන්ත්‍රණ සංවිධාන සම්බන්ධීකාරක)
Cruise Line Service Professional (සංචාරක නෞකා සේවා වෘත්තික)
Tourism Promotion and Marketing Executive (සංචාරක ප්‍රවර්ධන සහ අලෙවිකරණ විධායක)
Entrepreneur in Travel and Tourism (සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යවසායක)

---

🎯 උපාධියක් හීනයක් නෙවෙයි – අනිවාර්යයෙන්ම සැබෑ කරගත හැකියි!

HND (NVQ Level 6) ➡️ BTech Degree (University of Vocational Technology) ➡️ MSc ➡️ PhD

එසේත් නැතිනම්

HND (NVQ Level 6) ➡️ Direct Entry Into Job Market

තීරණය ඔබ සතුය❗️

---

📝 ඇතුළත් වීමට අවශ්‍ය සුදුසුකම්
✔️ A/L ඕනෑම විෂය ධාරාවකින් විෂයන් 3ක් සමත් වීම හෝ අදාළ ක්ෂේත්‍රයක NVQ Level 4 සම්පූර්ණ කර තිබීම.
✔️ Tourism Industry එකේ ඉහළට යාමට කැපවීම සහ උනන්දුව!

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 අගෝස්තු 21

---

📞 වැඩි විස්තර සහ විමසීම්
📱 036 223 5570 (Hotline)

📱 077 352 2015 (WhatsApp)

---

🎯 HND in Travel & Tour Management - Tourism හීනය සැබෑ කරන බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතන අත්දැකීමත් සමග එකතු වන්න!✨

01/08/2026
31/07/2026
28/07/2026

රත්නපුර මධ්‍ය විද්‍යාලීය ඉතිහාස සංගමය විසින් සංවිධානය කළ ඉතිහාස දින මතකයන් බිඳක්...
සුජිත් ගමගේ.

19/07/2026

චෙකප් එකකට ආසිරි ගියා. සල්ලි ගත්තාට සර්විස් එකනම් අන්තිමයි.
💰💵💸💰

ලෙඩ්ඩු සෑහෙන ප්‍රමානයක් අරගෙන, හැබැයි චෙක්කරන්න facilities සහ දොස්තරලා නෑ.

නර්ස් නෝනලාත් තැන තැන කතාව. මූනේ හිනාවක්වත් නෑ. අපිම වැඩිහරියක් අහගෙන තමයි එක එක ටෙස්ට් වලට ගියේ. එයාලාගේ ස්පීඩ් එකට ගියානම් අපි තාමත් එතන.

පුදුම විදියට රස්තියාදු කරලා, කෑමත් නොදී (කෑම පැකේජ් එකට ඇතුලත්, නිකන් නෙමෙයි, ගෙවලා - යන්තම් කන්න යනකොට, කෑමෙන් බාගයක් ඉවරයි), බැලුවාම ඇස් දොස්තර අද නෑලු (ඉස්පිරිතාලෙටම එකම ඇස් දොස්තරලු 😑🤔). ඒකටම දැන් ආයෙ දවසක යන්න ඕනේ ඒකටම 😢.

යන්තම් 2:30 ට ඉවරඋනා.
උදේ 8:45ට විතර ගියේ.
හරි මහන්සියි ඉතින්.
😪😓😪😓

Medical check up Asiri Central Hospital today. Very inefficient service 🙁
Cannot recommend.

10/07/2026

ගොනාගෙ කකුලේ හැඩය ...
අම්පාරෙදි දැක්ක
ඖෂධීය ශාකයක්... සුජිත් ගමගේ

05/07/2026

හොමාගම මහා පොසොන් පෙරහැර...
#හොමාගම #පෙරහැර

Address

Pannipitiya

Telephone

+94779569283

Website

Alerts

Be the first to know and let us send you an email when Sujith Gamage - History posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category