30/04/2026
ලංකාවේ සංචාරක සමාගමකින් ලබාගත හැකි ලාභදායකම ටුවර් පැකේජය මෙය වේ. රාත්‍රී හයක් දින හතක් බැංක්කොක් හා පතායා නගරවල වැඩිම ස්ථාන ප්‍රමාණයක් පෙන්වන පැකේජයකි.
මෙවර පාසල් නිවාඩුව කේන්ද්‍ර කර ගනිමින් සකසන ලද පැකේජයකි. බාල මහලු තරුණ කොයිකාටත් එකසේ විනෝද විය හැක. අමතර හෝ සැඟවුණු ගාස්තු නොමැත.
📅 Departure: 31 st AUGUST, 2026 RETURN 07 th SEPTEMBER
මෙම තායිලන්ත චාරිකාව.... Bangkok + Pattaya Tour නගරවල ය.
Day 1:
💥AIRPORT PICK UP & PATTAYA TRANSFER
💥SERVICE AREA REFRESHMENT
💥PATTAYA FLOATING MARKET WITH 01 BOAT RIDE
💥BIG BUDDHA TEMPLE VISITING
Day 2:
💥COREL ISLAND TOUR
💥SPEED BOAT WITH BUFFET LUNCH
Day 3:
💥PATTAYA TO BANGKOK TRANSFER
💥WAT KHAO TABEK & SKY WALK
💥SUNSET WHITE ORCHID CRUISE WITH INTERNATIONAL DINNER
Day 4:
💥 SIAM PARK FULL DAY TOUR
💥 UNLIMITED EXTREAM PARK ACCESS
💥 UNLIMITED WATER PARK ACTIVITIES
💥 BUFFET LUNCH
Day 5:
💥 SAFARI WORLD FULL DAY TOUR
💥 SAFARI PARK
💥 MARINE PARK WITH 06 SHOWS
1- Orangutans Show
2- Sea Lion Show
3- Dolphin Show
4- Cowboy Stunt Show
5- Elephant Show/Bird Show
6- Spy War show
💥 BUFFET LUNCH
Day 6:
💥 RELAX DAY
💥 SHOPPING
Day 7:
💥 CHECK OUT HOTEL
💥MADAME TUSSAUDS/ WAX MUSEUM
💥SIAM OCEAN WORLD
💥 TRANSFER TO DMK AIRPORT
⛔FREE... FREE... FREE...⛔FREE... FREE... FREE...⛔FREE... FREE... FREE...⛔FREE... FREE... FREE...
& AIRPORT PICK UP & DROP OFF
& ALL ENTRANCE TICKETS
& ALL TOURS TRANSPORT
& 3 *** HOTEL WITH BREAKFAST
& 02 NIGHTS IN PATTAYA LOFT HOTEL
& 04 NIGHTS IN LOFT NANA BANGKOK HOTEL
& SHOPPING ASSIST
EXCLUDED ONLY 08 MEALS,
රාත්‍රිය හයක දින හතක සමස්ත චාරිකාව සඳහා ඇති ආහාර වේල් ගණන 18 කි, ඉන් ආහාරවේල් 10 ක් ම නොමිලේ ඔබේ චාරිකාවට ඇතුළත්ය. ඉතිරි කෑම වේලවල් 08 සඳහා ඔබට උපරිම වියදම් යන්නේ රුපියල් හත් දහසක්/ අට දහසක් වැනි මුදලකි. ඒ ආහාර ගැනීම සඳහා සුදුසු රෙස්ටුරන්ට්, ස්ට්‍රීට් ෆුඩ් ඒරියා හා හොටෙල්ස් අප විසින් පෙන්වනු ලැබේ.
වෙනත් කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැත. වියදම් යන්නේ චාරිකා මුදල හා කෑම බීම වලට යන අමතර වියදම පමණි. අනෙකුත් සියල්ලම අප විසින් නොමිලේ සපයනු ලැබේ.
FULLY PACKAGE
219990/=
ජැසී සංචාරක සමාගම යනු වසර දහතුනක් අඛණ්ඩව තායිලන්තයට සංචාර සංවිධානය කරන, මේ වන විටත් චාරිකා සියයකට අධික ප්‍රමාණයක් ගෲප් ටුවර්ස් සිදු කරඇති, ශ්‍රී ලංකාවේ මෙන්ම තායිලන්තයේද කාර්යාල පිහිටා ඇති, බලපත්‍රලාභී සමාගමකි....
Hurry up, limited seats available,
JAZZY TRAVELS & TOURS PVT LTD
PANNIPITIYA
💸 All-Inclusive Rate: Rs. 219,990/- per person
📞 Call/WhatsApp:
+94 11 700 74 72 | +94 71 07 09 888 | +94 77 38 38 238
මේ චාරිකාව යාමට අදහස් කරගෙන සිටිනවා නම් මේ ලින්ක් එක භාවිතා කොට නව වට්සැප් සමූහයට ඇතුල් වන්න
https://chat.whatsapp.com/Ed0Fwkkh78LHRXnVQurLbF