YOUTH Media Academy

YOUTH Media Academy Everything You Need For Multimedia Educations In One Place. We Will Make Your Dream Come True.

දැණුම, ආකල්ප, කුසලතා සපිරි නව බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා...!
14/04/2026

දැණුම, ආකල්ප, කුසලතා සපිරි නව බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා...!

නිස්කෝ විඩීයෝ පදනම මඟින් සංවිධානය කළ පාසල් මාධ්‍ය වැඩමුළුව සෙවනගල කොවුල් ආරගම මහා  විද්‍යාලයේදී..
08/04/2026

නිස්කෝ විඩීයෝ පදනම මඟින් සංවිධානය කළ පාසල් මාධ්‍ය වැඩමුළුව සෙවනගල කොවුල් ආරගම මහා විද්‍යාලයේදී..

මාධ්‍ය ක්ෂේත්‍රයේ අංකුර ශිල්පීන් උදෙසා නිස්කෝ වීඩියෝ පදනම සංවිධානය කරන පාසැල් මාධ්‍ය වැඩමුළු මාලාවේ මෙවර වැඩමුළු පවත්වන්...
06/04/2026

මාධ්‍ය ක්ෂේත්‍රයේ අංකුර ශිල්පීන් උදෙසා නිස්කෝ වීඩියෝ පදනම සංවිධානය කරන පාසැල් මාධ්‍ය වැඩමුළු මාලාවේ මෙවර වැඩමුළු පවත්වන්නේ ඇඹිලිපිටිය, සෙවනගල කොවුල්ආර මහා විද්‍යාලයේදී...

දිනය 2026/04/07
පෙ.ව 09.00 සිට ප.ව 01.00 දක්වා...

Music Video Production @ NYSCO Video Academy
01/04/2026

Music Video Production @ NYSCO Video Academy

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන ත්‍රිමාණ සජීවීකරණ  ...
20/02/2026

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන ත්‍රිමාණ සජීවීකරණ පාඨමාලාවේ (3D Animation Course)
2026 පළමු කණ්ඩායමේ බඳවාගැනීම් ඇරඹුනා...!

රූපවාහිනී නාලිකා වල සහ වීඩියෝ වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කර ගත්, නවීන Ai තාක්ෂණයේ මූලිකාංග සමඟ සැකසුණු රැකියා ඉලක්කගත සුවිශේෂී පාඨමාලාව සමග එක්ව වෘත්තීය සජීවීකරණ ශිල්පියෙකු ලෙස ජීවිතය ජය ගන්න...!

කාලය : මාස 6

ලියාපදිංචි ගාස්තුව : 2200/=

පාඨමාලා ගාස්තුව: Rs. 60,000/=
(25,000 + 20,000 + 15,000 වාරික වශයෙන් ගෙවීම් සිදු කල හැකිය.)

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
පල්ලිදොර පාර,
කව්ඩාන
දෙහිවල.

💥පාඨමාලා ආරම්භ 2026 පෙබරවාරි 21 සෙනසුරාදා පෙ.ව 8.30 ට...!

වැඩි විස්තර
0717 718770 අමතන්න.

19/02/2026

NYSCO Video Academy Practical

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන වීඩියෝ සංස්කරණ පාඨම...
15/02/2026

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම, ජාතික තරුණ සේවා සභාවේ දෙහිවල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මෙහෙයවන වීඩියෝ සංස්කරණ පාඨමාලාවේ (Nonlinear Editing Course)
2026 පළමු කණ්ඩායමේ බඳවාගැනීම් ඇරඹුනා...!

රූපවාහිනී නාලිකා වල සහ වීඩියෝ වැඩසටහන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා ඉලක්ක කර ගත්, නවීන Ai තාක්ෂණයේ පදනම සමඟ සැකසුණු සුවිශේෂී පාඨමාලාව සමග එක්ව වෘත්තීය සංස්කරණ ශිල්පියෙකු ලෙස ජීවිතය ජය ගන්න...!

කාලය : මාස 6

ලියාපදිංචි ගාස්තුව : 2200/=

පාඨමාලා ගාස්තුව: Rs. 50,000/=
(20,000 + 15000 + 15,000 වාරික වශයෙන් ගෙවීම් සිදු කල හැකිය.)

වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
පල්ලිදොර පාර,
කව්ඩාන
දෙහිවල.

වැඩි විස්තර
0717 718770 අමතන්න.

💥නිස්කෝ වීඩියෝ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් ජාත්‍යන්තර රූපවාහිනී දිනය සැමරීම නිමිතිකොට ගෙන මහියංගණය වේවත්ත මහා විද්‍ය...
10/12/2025

💥නිස්කෝ වීඩියෝ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් ජාත්‍යන්තර රූපවාහිනී දිනය සැමරීම නිමිතිකොට ගෙන මහියංගණය වේවත්ත මහා විද්‍යාලයේ දරු දැරියන්ට මාධ්‍ය කටයුතු සඳහා තාක්ෂණික උපකරණ පිරිනැමීම සහ ඔවුන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා පවත්වන ලද රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන තාක්ෂණය වැඩ මුළුව ඉතා සාර්ථකව පවත්වන්නට හැකි විය.
මේ කටයුත්ත සඳහා දායක වූ ආදි විද්‍යාර්ථීන් සියලු දෙනාටම සහ මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් ආධාර උපකාර කර සියලුම අනුග්‍රාහක බවතුන්ට නිස්කෝ වීඩියෝ පදනමේ ගෞරවනීය ස්තුතිය පිරිනමමු.
ඉදිරියටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ අංකුර ශිල්පීන් වෙනුවෙන් නිස්කෝ වීඩියෝ පදනම නිබඳවමින් පෙනී සිටින බවත් තවත් ව්‍යාපෘති කිහිපයක්ම ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් සතුටින් දන්වා සිටිමු.
😊🌹🔥👩‍❤️‍💋‍👩

ජාත්‍යන්තර රූපවාහිනී දිනය වෙනුවෙන් විද්‍යුත් මාධ්‍ය දායකත්වය...!ස්තූතියි සහාය දුන් සැමට...!
27/11/2025

ජාත්‍යන්තර රූපවාහිනී දිනය වෙනුවෙන් විද්‍යුත් මාධ්‍ය දායකත්වය...!
ස්තූතියි සහාය දුන් සැමට...!










Address

Maharagama
Pannipitiya
10280

Telephone

+94717718770

Website

Alerts

Be the first to know and let us send you an email when YOUTH Media Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to YOUTH Media Academy:

Shortcuts

Share

Category