Korean EPS TOPIK Help Hub

Korean EPS TOPIK Help Hub ❤️කොරියන් හීනය හීනයක් නොවන්නට❤️

🇰🇷❤️
22/04/2024

🇰🇷❤️

🌻"කොරියන් යන්න හීන දකින ඔබව සාදරයෙන් පිළිගන්නවා " !!🌻🌸"아년하세요"!🌸⭕මාස කියවීම [ 월 ]⭕♂️ජනවාරි – 일월– [ ඉල් වොල්  ]♂️පෙබරවාරි...
21/04/2024

🌻"කොරියන් යන්න හීන දකින ඔබව සාදරයෙන් පිළිගන්නවා " !!🌻

🌸"아년하세요"!🌸

⭕මාස කියවීම [ 월 ]⭕

♂️ජනවාරි – 일월– [ ඉල් වොල් ]

♂️පෙබරවාරි – 이월– [ ඊ වොල් ]

♂️මාර්තු – 삼월 – [ සම් වොල් ]

♂️අප්‍රේල් – 사월 – [ සා වොල් ]

♂️මැයි – 오월 – [ ඔ් වොල් ]

♂️ජුනි – 육월 – [ යුග් වොල් ]

♂️ජූලි – 칠월 – [ චිල් වොල් ]

♂️අගෝස්තු – 발월 – [ පල් වොල් ]

♂️සැප්තැම්බර් – 구월– [ කූ වොල් ]

♂️ඔක්තෝම්බර් – 십월– [ සිප් වොල් ]

♂️නොවැම්බර් – 십일월– [ සිප් ඉල් වොල් ]

♂️දෙසැම්බර් – 십이월– [ සිප් ඊ වොල් ]

🌹ලියාගෙන පාඩම් කරන්න🌹 .

🌼කොරියානු භාෂා මහගෙදරෙන් ඔබට පිදෙන තිළිණයකි🌼 🌟

🦋සාර්ථක වෙන්න නම්🦋,🌟හීන දකින්න ඕන🌟        .......🌸ඒ දකින හීනය හැබෑ කරගන්න මහන්සි වෙන්න ඕනෙ🌸 .........🌼උත්සාහය ,කැපවීම, ම...
21/04/2024

🦋සාර්ථක වෙන්න නම්🦋,

🌟හීන දකින්න ඕන🌟 .......

🌸ඒ දකින හීනය හැබෑ කරගන්න මහන්සි වෙන්න ඕනෙ🌸 .........

🌼උත්සාහය ,කැපවීම, මහන්සිය තියේ නම් ඔබේ සාර්ථකත්වය ලගා කරගත හැකිය🌼..........

♂️සරල නාම පද කිහිපයක්..➡️어머니 🌼 ඔමොනි🌸 අම්මා ➡️아버지 🌼අබොජි 🌸තාත්තා ➡️누나 🌼 නුනා🌸අක්කා ➡️바보🌼පාබෝ🌸මෝඩයා ➡️나라🌼 නාරා🌸රට ➡️다리🌼තර...
20/04/2024

♂️සරල නාම පද කිහිපයක්..

➡️어머니 🌼 ඔමොනි🌸 අම්මා

➡️아버지 🌼අබොජි 🌸තාත්තා

➡️누나 🌼 නුනා🌸අක්කා

➡️바보🌼පාබෝ🌸මෝඩයා

➡️나라🌼 නාරා🌸රට

➡️다리🌼තරි🌸 කකුල

➡️허리🌼හොරි🌸කොන්ද

➡️치마🌼චිමා🌸සාය

➡️나무 🌼නාමු 🌸පැලෑටි

➡️바다🌼 පාදා 🌸මුහුද

➡️버스 🌼බොස 🌸බසය

➡️우리 🌼උරි 🌸අපේ

➡️머리 🌼මොරි 🌸ඔලුව

➡️모자 🌼මෝජා 🌸තොප්පය

➡️바지 🌼පාජි 🌸කලිසම

➡️지도🌼 චිදෝ 🌸සිතියම

➡️야구 🌼යාගු🌸කීඩාව
(බේස්බෝල්)

➡️여기 🌼යොගි 🌸මෙතන

➡️다리미 🌼 තරිමි 🌸ස්ත්‍රිකය

➡️미리 🌼මිරි🌸 වේලාස්සනින් / කල්තියා

➡️아이 🌼ආඉ🌸දරුවා

➡️나이 🌼නායි 🌸වයස

➡️나 🌼නා 🌸මම

➡️누구 🌼නුගු 🌸කව්ද

➡️고구마 🌼කොගුමා 🌸 බතල

➡️우유 🌼උයු 🌸කිරි

➡️고기 🌼කෝගි 🌸මස්

🤗 RKA අධ්‍යාපන ආයතනයෙන් ඔබට පිදෙන තිළිණයකි🌹

🦋ලියාගෙන පාඩම් කරන්න 🦋

😌
20/04/2024

😌

🔰Road To Korean Academy ආයතනයෙන් ඔබට පිදෙන තිළිණයකි🔰🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය ක්‍රියා පද තේරුම සහ උච්චාරණය සමගම...
19/04/2024

🔰Road To Korean Academy ආයතනයෙන් ඔබට පිදෙන තිළිණයකි🔰

🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය ක්‍රියා පද තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇

🌺준비하다 - චුන්බිහාදා 👉 සුදානම් කරනවා
🌺구별하다 - කු(බ්යොල්)හාදා 👉
🌺넣다 - නොත්දා 👉 තබනවා
🌺안전하다 - අන්ජොන්හාදා 👉 ආරක්ෂා වෙනවා
🌺 쉽닫 - ස්විප්තා 👉 පහසුයි
🌺사용하다 - සයොංහාදා 👉 භාවිතා
කරනවා
🌺되었다 - ත්වෙඔත්දා 👉 වුනා
🌺상하다 - සංහාදා 👉 නරක්වෙනවා
🌺먹다 - මොක්තා 👉 කනවා
🌺배탈이 나다 - පෙථරි නාදා 👉 බඩ රිදෙනවා
🌺쉽다 - ස්විප්තා 👉 පහසුයි
🌺설사를 하다 - සොල්සාරල් හාදා 👉 පාචනය
🌺심하다 - ශිමිහාදා - දරුණු වෙනවා 👉නරක අතට හැරෙනවා
🌺토하다 - ථෝහාදා 👉 වමනේ යනවා
🌺아프다 - ආඵදා 👉 අසනීප වෙනවා/ රිදෙනවා
🌺예방하다 - යෙබංහාදා 👉 වලක්වනවා
🌺읽다 - ඉක්තා 👉 කියවනවා
🌺고르다 - කොරදා 👉 තෝරනවා
🌺존중하다 - චොන්ජුංහාදා 👉ගරුකරනවා
🌺조퇴하다 - චො(ථ්වෙ)හාදා 👉 කලින් පිටත් වෙනවා

⭕හැමෝම Note එකක් දාගෙන පාඩම් කරගන්න 📝🇰🇷
______________________________

🌸💞නිකං දෙන්නෑ තමයි🌸💞,🤩❤ ඒ උනාට උත්සහය තියනවනම් ජීවිතේ දිනන්න පාරක් හදලා දුන්නනෙ❤🤩... 💐🌻🌼💙🇰🇷ඒකම ඇති... 🥺🌻❤️
19/04/2024

🌸💞නිකං දෙන්නෑ තමයි🌸💞,

🤩❤ ඒ උනාට උත්සහය තියනවනම් ජීවිතේ දිනන්න පාරක් හදලා දුන්නනෙ❤🤩...

💐🌻🌼💙🇰🇷ඒකම ඇති... 🥺🌻❤️

🏷️2023 කොරියානු භාෂා විභාගයේ 3 වන අදියරේ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.පහත link එක හරහා ප්‍රතිඵල ලබා ගත හැකිය👇Cut off Mark...
18/04/2024

🏷️2023 කොරියානු භාෂා විභාගයේ 3 වන අදියරේ විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.පහත link එක හරහා ප්‍රතිඵල ලබා ගත හැකිය👇

Cut off Mark - ⭕ නිෂ්පාදන - 160
⭕ ධීවර - 115

🏷️විභාගය සමත් සියලු දෙනාගේ කොරියානු සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!
🇰🇷

https://www.slbfe.lk/slbfe-announcement/announcement-result-of-7thmanufacturing-3rd-fishery-2nd-round-eps-point-system/

ගහන ගේම ඉවර කරපන් ආඩම්බරෙන් 📣♻️🇰🇷👊
18/04/2024

ගහන ගේම ඉවර කරපන් ආඩම්බරෙන් 📣♻️🇰🇷👊

🥲
18/04/2024

🥲

🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය විරුද්ධ පද - 반데말👆🇰🇷🔥⭕ Note එකක් දාගෙන පාඩම් කරගන්න ළමයි..📝🇰🇷
18/04/2024

🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය විරුද්ධ පද - 반데말👆🇰🇷🔥

⭕ Note එකක් දාගෙන පාඩම් කරගන්න ළමයි..📝🇰🇷

🌻 *කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය වන කොරියානු වචන තේරුම සහ උච්චාරණය සමගම* 🌻🔺환갑 - (හ්වන්)ගප්🔻 60 වෙනි උපන්දිනය 🔺주택 - චු...
17/04/2024

🌻 *කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය වන කොරියානු වචන තේරුම සහ උච්චාරණය සමගම* 🌻

🔺환갑 - (හ්වන්)ගප්🔻 60 වෙනි උපන්දිනය

🔺주택 - චුථෙක්🔻 වාසස්ථානය

🔺생일 - සෙංඉල් 🔻 උපන්දිනය

🔺주문서 - චුමුන්සො🔻 ඇනවුම් පත්‍රය

🔺지급 방법 - චිගප් පංබොප්🔻ගෙවන ක්‍රමය

🔺월급 - වොල්ගප් 🔻 වැටුප

🔺월세 - වොල්සෙ 🔻 මාසික කුලිය

🔺체류 자격 - ඡෙ(ර්යො) චා(ග්යොක් ) 🔻 රැදි සිටීමට සුදුසුකම්

🔺체류 기간 - ඡෙ(ර්යො)
කිගාන් 🔻රැදි සිටිමේ කාලය

🔺창고 - ඡංගො 🔻ගබඩාව

🔺직위 - චික්වි 🔻 තනතුර

🔺진단서 - (චින්)දන්සො 🔻
වෛද්‍ය වාර්තාව

🔺진료 기록 - චින්(ර්යො) කිරොක්🔻වෛද්‍ය වාර්තාව

🔺질병 - චිල්(ප්යොං)🔻 රෝග

🔻지퍼 - චිඵො🔺සිපර් එක

ROAD TO KOREAN ACADEMY අධ්‍යාපන ආයතනයෙන් ඔබට පිදෙන තිළිණයකි🌹

🥰ලියාගෙන පාඩම් කරමු 🤩

Address

357/2A Arawwala
Pannipitiya
10030

Alerts

Be the first to know and let us send you an email when Korean EPS TOPIK Help Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Korean EPS TOPIK Help Hub:

Shortcuts

Share