Japanese for kids-Himawari Sensei

Japanese for kids-Himawari Sensei

Share

Graduate from a japan university, N1 holder ,Author, Japanese language teacher, Japanese language translation in media.

Principal @ Himawari Japanese language center
Graduate from a Japan University
Japanese Language Translator in Media
Japan Student visa consultant

,

15/04/2026

දරුවන්ට ලස්සන අනාගතයක්
හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන පොඩිත්තන්ගේ ජපන් පාසල .

🌻🌻🌻🌻🇯🇵
හිමවරි සෙන්සෙගෙ පොඩිත්තන්ගේ ජපන් පාසල 🌻🌻🌻🌻🌻🌻

ආදරණිය පොඩිත්තන්ගේ අනාගතය වෙනුවෙන් ❤
අධ්‍යාපනය නැමැති ආලෝකය
දායාදය 🌻🌻

හිමවරි විදානගමගේ ගුරුතුමිය මෙහෙයවන
පොඩිත්තන්ගේ ජපන් පාසල
🌻🌻🌻🌻🌻🌻🌻🌻

පාසල් දරුවන් වෙනුවෙන් පමණක් පවත්වන
ලංකාවේ සාර්ථකම ඔන්ලයින් ජපන් පාසල
පාසලේ පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා දරුවන්ට

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න

🌻🌻🌻🌻🌻🌻
මූලික අදියර මාස 6
ඉන්පසුව වාර පරීක්ෂණ පැවැත්වේ
ඉන්පසුව දෙවෙනි අදියර සදහා සිසුන් කණ්ඩායම් ගත කෙරේ...

🌺🌺🌺🌺🌺🌺🌺
දෙවෙනි අදියර මාස 6
ඉන්පසුව උසස් අධ්‍යාපන කටයුතු සදහා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ
වසරක අධ්‍යාපනය හදාරන දරුවන් හට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ
🌻🌻🌻🌻🌻

සජීවීව සහභාගි නොවිය හැකි අවස්ථාවන්හිදී රෙකෝඩින් ලබා දේ .
නමුත් හැකි උපරිමයෙන් සජීවිව සහභාගි වෙන්න .

🌼🌼🌼🌼🌼🌼🌼
දරුවන්ගේ සියලු පොත් දිනපතාම පරීක්ෂා කෙරේ .

මාසික පරීක්ෂණ
වාර පරීක්ෂා සහිත විධිමත් අධ්‍යාපනයක්
දෙමාපියන් ගේ ඇගයීමට ලක්වූ ඔන්ලයින් ජපන් පාසල
📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️
අනුකරණය න්ට නොරැවටී හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන පොඩිත්තන්ගේ ජපන් පාසල සමග සොයා බලා සම්බන්ධ වෙන්න ...

ලින්ක් එක ඔස්සේ සම්බන්ධ වෙන්න .

https://chat.whatsapp.com/Ihrw4q4fFsuDTGdzjAUK0C?mode=wwt

❤❤❤❤❤❤🌹
හිමවරි විදානගමගේ ගුරුතුමිය
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක්
වසර 19 ක අත්දැකීම් බහුල උපාධිධාරි ගුරුතුමියක් N1Japanese Class Himawari Sensei32/posts/1142082654604794/?app=fbl
විශ්වාසයකින් යුතුව පමණක් සහභාගී වෙන්න ..

ෆේස්බුක් පිටුව හොඳින් නිරීක්ෂණයකරන්න .
වෙබ් අඩවිය
japanesehv.lk
ස්තූතියි

Himawari Sensei

Photos from Japanese Class Himawari Sensei's post 31/03/2026
19/02/2026

හිමවරි විදානගමගේ ගුරුතුමිය මෙහෙයවන පොඩිත්තන්ගේ ජපන් පාසල
නව කණඩායම
මාර්තු සිට ආරම්භ කෙරේ ..
දරුවන් සේම දෙමාපියන් අතර ජනප්‍රියත්වය ට ඇගයීමට ලක්වූ ඔන්ලයින් ජපන් පාසල .
විධිමත් අධ්‍යාපනයක්
ලස්සන අනාගතයක්
හොදම දේ දරුවන්ට .
0768881006

18/02/2026

🇯🇵❤🌻

20/10/2025

පුංචි පැංචන්ගේ ජපන් ලෝකය❤
හිමවරි සෙන්සෙගෙ පොඩිත්තන්ගේ ජපන් පාසල 🌻🌻🌻🌻🌻🌻

ආදරණිය පොඩිත්තන්ගේ අනාගතය වෙනුවෙන් ❤
අධ්‍යාපනය නැමැති ආලෝකය
දායාදය 🌻🌻

හිමවරි විදානගමගේ ගුරුතුමිය මෙහෙයවන Japanese Class Himawari Sensei
පාසල් දරුවන් වෙනුවෙන් පමණක් පවත්වන පොඩිත්තන්ගේ ජපන් පාසල🧚🧚🧚🧚🧚🧚🧚🥰🥰🥰🥰🥰

Japanese for kids
From grade 1

🌻🌻🌻🌻🌻🌻

ලංකාවේ සාර්ථකම ඔන්ලයින් ජපන් පාසල
පාසලේ පළමු ශ්‍රේණියේ සිට දහවන ශ්‍රේණිය දක්වා දරුවන්ට

🌻🌻🌻🌻🌻🌻
සෙනසුරාදා සවස 6.00
ඉරිදා සවස 4.00
බ්‍රහස්පතින්දා සවස 6.00
සිකුරාදා සවස 6.00

ඉහත සදහන් දවස් වල පන්නි පැවැත්වේ.

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන්න

🌻🌻🌻🌻🌻🌻
මූලික අදියර මාස 6

ඉන්පසුව වාර පරීක්ෂණ පැවැත්වේ
ඉන්පසුව දෙවෙනි අදියර සදහා සිසුන් කණ්ඩායම් ගත කෙරේ...

🌺🌺🌺🌺🌺🌺🌺
දෙවෙනි අදියර මාස 6

ඉන්පසුව උසස් අධ්‍යාපන කටයුතු සදහා ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ
වසරක අධ්‍යාපනය හදාරන දරුවන් හට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ
🌻🌻🌻🌻🌻

සජීවීව සහභාගි නොවිය හැකි අවස්ථාවන්හිදී රෙකෝඩින් ලබා දේ .
නමුත් හැකි උපරිමයෙන් සජීවිව සහභාගි වෙන්න .

🌼🌼🌼🌼🌼🌼🌼
දරුවන්ගේ සියලු පොත් දිනපතාම පරීක්ෂා කෙරේ .

මාසික පරීක්ෂණ

වාර පරීක්ෂා සහිත විධිමත් අධ්‍යාපනයක්
දෙමාපියන් ගේ ඇගයීමට ලක්වූ ඔන්ලයින් ජපන් පාසල
📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️

අනුකරණය න්ට නොරැවටී හිමවරි විදානගමගේ ආචාර්ය තුමිය මෙහෙයවන පොඩිත්තන්ගේ ජපන් පාසල සමග සොයා බලා සම්බන්ධ වෙන්න ...

❤❤❤❤❤❤🌹
හිමවරි විදානගමගේ ගුරුතුමිය
රූපවාහිනී මාධ්‍යයේ ජපන් භාෂා පරිවර්තිකාවක් සේම කතුවරියක්
වසර 19 ක අත්දැකීම් බහුල උපාධිධාරි ගුරුතුමියක් N1 Holder

Japanese Class Himawari Sensei32/posts/1142082654604794/?app=fbl
විශ්වාසයකින් යුතුව පමණක් සහභාගී වෙන්න

japanesehv.lk
ස්තූතියි

Japanese

27/01/2025

සුබ උදෑසනක්
ජයග්‍රාහී දවසක් සැමට

Want your school to be the top-listed School/college in Pannipitiya?

Click here to claim your Sponsored Listing.

Location

Address

Pannipitiya