RESPECT Academy

RESPECT Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RESPECT Academy, School, 245/15, Hiripitiya,, Pannipitiya.

13/02/2024
පන්තිය පිළිබඳව විමසීම් කල බොහෝ දෙනෙකුගේ අදහස් අනුව පාඨමාලාවෙ පොඩි වෙනසක් කරන්නට අප තීරණය කලා.  දැන් රජයේ පාසල්වල 6 හා 7 ...
02/01/2024

පන්තිය පිළිබඳව විමසීම් කල බොහෝ දෙනෙකුගේ අදහස් අනුව පාඨමාලාවෙ පොඩි වෙනසක් කරන්නට අප තීරණය කලා.
දැන් රජයේ පාසල්වල 6 හා 7 වසර දෙකෙහිම ඉගෙන ගන්නා සිසුන්ට සහභාගි විය හැකියි. ඉන් පසුව ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම් මට්ටමේ වර්ධනයත් සමග අප ආයතනයේ අනෙකුත් ඉහල පන්තියකට උසස් කල හැකියි.
වැඩිදෙනෙක් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු කෙටියෙන් -
1. මේ පන්තියට ජංගම දුරකථනයකින් සහභාගි වන්නට නොහැකියි. පරිගනකයක් අත්‍යවශ්‍යයි.
2. රජයේ පාසල් පොත් උගන්වන්නේ නැහැ.
3. අවශ්‍ය සියලුම පොත් පත්, ශ්‍රව්‍ය දෘෂ්‍ය ආධාරක හා මෘදුකාංග අප නොමිලේ සපයනවා.
4. එහෙත් එක් සටහන් පොතක් සහ පෑනක් ඔබ සපයා ගත යුතුයි.
5. මේ සඳහා අවශ්‍ය විශේෂ පරිගනක පුහුනුවත් අප නොමිලේ සපයනවා.
6. පන්තිය සතියකට එක් දවසක් පැය දෙක හමාරක කාලයක් පැවැත්වෙනවා.
7. පන්ති ගාස්තු මාසයටම රුපියල් 2000/- යි. එය මාසය අවසානයේ ඔබ කැමති බැංකුවකින් ගෙවිය හැකියි.
8. විභාග පවත්වන්නේ සහ සහතික නිකුත් කරන්නේ අප ආයතනයෙන් නෙවෙයි. එය British Council වැනි බලයලත් ආයතනයකින් කර ගත හැකියි.
9. විශේෂ අවධානය අවශ්‍ය සිසුනට අතිරේක පන්ති නොමිලේ පැවැත්වෙනවා.
10. ඔබට තවත් දැනගැනීමට යමක් ඇත්නම් විමසන්න.

Just read the comments...
16/12/2023

Just read the comments...

ඊලඟ වාර විභාගයට නොව ජීවිතයට දරුවන් සූදානම් කරන, අත්‍යවශ්‍ය කුශලතා හා නිපුනතා හුරු කරන, ඔබේ දරුවන්ගේ ජීවිතවලට අගයක් එක් ක...
11/12/2023

ඊලඟ වාර විභාගයට නොව ජීවිතයට දරුවන් සූදානම් කරන, අත්‍යවශ්‍ය කුශලතා හා නිපුනතා හුරු කරන, ඔබේ දරුවන්ගේ ජීවිතවලට අගයක් එක් කරවන පන්තියක්...
අන්තර්ජාතික පාසල් පමණක් නොව සිංහල මාධ්‍ය පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ටත් අන්තර්ජාතික මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් ලබා දෙන පන්තියක්...
ඉගැන්වීම සඳහා නවතම තාක්ෂණය යොදා ගනිමින්, එම තාක්ෂණය දරුවන්ටත් හුරු කරවන, හෙට දවසේ පුරවැසියන් බිහි කරන පන්තියක්...

Online, Physical or Hybrid classes for International Exams.  Improve your chances of securing a foreign job.  Get an int...
11/11/2023

Online, Physical or Hybrid classes for International Exams.
Improve your chances of securing a foreign job. Get an international certificate for English.
Online classes using Microsoft Teams. Free Microsoft Office 365 and Canva Pro license for all participants.
For school children, school leavers and employed or unemployed adult learners. Please call or send a WhatsApp message for details.

Are you a helicopter parent...?
25/10/2023

Are you a helicopter parent...?

Children brought up by helicopter parents have poor cognitive and social skills, low self-esteem, lack of confidence and high dependency on others.

Yes, I can read both texts and I am thankful for both having had teachers and for being a teacher myself...
23/10/2023

Yes, I can read both texts and I am thankful for both having had teachers and for being a teacher myself...

Address

245/15, Hiripitiya,
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when RESPECT Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category