23/03/2024
වරදින ගණිතයට නොවරදින විසඳුම
2024 නව පන්ති ආරම්භය අප්‍රේල් 1 දා සිට
🛑විශේෂත්වය
👉ලකුණු අඩු දුර්වල සිසුන් සඳහා මූලික ගණිත සංකල්ප දියුණු කරගැනීමට නොමිලේ අමතර පන්ති
👉සෑම ඒකකයකටම පසු විශේෂ ගැටලු ඇතුලත් නිබන්ධනයක්
👉අධ්‍යාපන අමාත්‍යාංශ ගණිත ශාඛාව නිර්දේශ කර ඇති අත්‍යවශ්‍ය ගණිත සංකල්ප (Essential Learning Concepts-ELC) මූලික කරගත් ඉගැන්වීම
👉මූලික ගණිත කර්ම පහසුවෙන් සිදු කිරීමට විශේෂ කෙටි ක්‍රම කියාදීම
👉පන්තිය තුලදීම ගැටලු විසඳීමට අවස්ථාව
👉කුඩා දරුවන්ගේ ගණිත ඇල්ම දියුණු කිරීමට පාඩම් මූලික කරගත් ගණිත ක්‍රීඩා
👉10,11 ලකුණු අඩු දරුවන්ට අවශ්‍ය නම් නොමිලේම පහල පන්තිවලට සම්බන්ධ වීමට අවස්ථාව
👉සාමාන්‍ය පෙල විභාගයට පෙර නිවැරදි ආකෘතියට සැකසු සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 40 හා කෙටි ප්‍රශ්න 1500 ට වඩා සකච්ඡාව
👉සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම පන්ති පැවැත්වීම
👉එක් ශ්‍රේණියකට උපරිම සිසුන් 20 ක් පමණක් නිසා සෑම දරුවෙක් පිළිබඳවම අවධානය යොමුවීම
🛑ගුරුවරයා ගැන
⭕කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ගණිත අංශයෙන් උසස් පෙල හදාරා ගාල්ල ලබුදූව ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයෙන් තොරතුරු තාක්ෂණ උසස් ඩිප්ලෝමාව අවසන් කර මේ වන විට තොරතුරු තාක්ෂණ උපාධිය අවසන් වසර හදාරන අතර 2018 සිට ගණිතය තනි හා කණ්ඩායම් පන්ති පවත්වා ඇත.
📞විස්තර සඳහා අමතන්න -0704176915
📱Whatsapp-0704176915