12/02/2026
CCTV Installation Service
(Homes | Offices | Shops | Hotels | Factories | Estates | Farms)
වෙනත් කිසිදු ආයතනයකින් ලබා නොදෙන, එහෙත් අප සමාගමෙන් පමණක් ලබාදෙන විශිෂ්ඨ සේවාවන්-
💢 සියලුම CCTV උපාංග සඳහා අවුරුදු 02ක වගකීමක්
💢 Wiring System එකට අවුරුදු 02ක වගකීමක්
💢 සියලුම CCTV උපාංග හා Wiring System එකට ඇතිවන අකුණු අනතුරු, high voltage අනතුරු සඳහා ද අවුරුදු 02ක වගකීමක්
💢 අවුරුදු 02ක් තුල පද්ධතියේ ඕනෑම නඩත්තුවක් හෝ අළුත්වැඩියාවක් සඳහා කාර්මික සේවාව සම්පූර්ණයෙන් නොමිලේ
---------------------------------------------------------
👉 අප ගැන යමක් -
💢 එකලොස් වසරක විශිෂ්ඨ සේවා සන්ණාමය
💢 වෙනත් ආයතනවලට සාපේක්ෂව කාර්‍යක්ෂම, ගුණාත්මක සේවාවන් සඳහා විශ්වසනීයත්වය දිනාගත් ආයතනයකි. සැකයක් ඇත්නම් අපගේ යූටියුබ් නාලිකාව පරීක්ෂාකරන්න (https://www.youtube.com//videos)
💢 රජයේ හා ප්‍රමුඛ පෙලේ සමාගම් සඳහා CCTV ස්ථාපන පුහුණු පාඨමාලාවන් සිදුකරන අධ්‍යාපන ආයතනයක් ලෙස කටයුතු කරයි.
💢 රජයේ හා ප්‍රමුඛ පෙලේ සමාගම් සඳහා CCTV කාර්මික සේවාව සපයන සමාගමක් ලෙස කටයුතු කරයි.
💢 CCTV කාර්මිකයින් 25000කට අධික පිරිසක් මේවන විටත් ශ්‍රී ලංකාවට බිහිකර ඇති අධ්‍යාපන ආයතනයකි.
💢 සීසීටීවී අධ්‍යාපනය වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම සිංහල මාධ්‍යයේ යූටියුබ් නාලිකාව හිමි සමාගම අප සමාගමයි.
---------------------------------------------------------
👉 දැනුමට යමක්
💢 සීසීටීවී කැමරා පද්ධතියක් ස්ථාපනය කරගැනීමෙන් පසුව වැඩේ ඉවර නෑ... ඊට පසුව තමයි වැඩේ තියෙන්නේ... ඔබගේ කැමරා පද්ධතිය ස්ථාපනය කරගැනීමට කලින් මේ ටික බලන්න.
🔘 සේවා සැපයුම් ආයතනයක් තෝරාගැනීම
සේවා සැපයුම් ආයතනයක් තෝරාගැනීමේ දී අනිවාරයෙන්ම සමාගමක් තෝරාගැනීමට වග බලාගන්න. මන්ද යත් පද්ධති උපාංග වලට හා කාර්මික සේවාවට ලබාදෙන වගකීම් සහතිකයේ විශ්වසනීයත්වය ලබාදීමට හැකි වන්නේ රජයේ ලියාපදිංචි සමාගමකට පමණක් බැවින්.
🔘 සේවා සැපයුම් ආයතනයෙන් ලබාදෙන සේවාවන් කෙරෙහි අවධානය යොමු කරන්න.
සාමාන්‍යයෙන් සීසීටීවී කැමරා පද්ධතියක් යනු තාක්ෂණික උපාංග විශාල ප්‍රමාණයකින් සැදුම් ලද් ආරක්ෂක පද්ධතියක්ය. ඒවා (DVR, CCTV CAMERA, HARD DISK, 3C2V CABLE, FULL COPPER POWER CABLE, POWERSUPPL, UPS, MONITER, DVR RACK, BNC, ALL HARDWARE MATERIAL ලෙස හැදින්විය හැක. ඒවායින් DVR, CCTV COLOR, HARD DISK උපාංග සඳහා පමණක් අවුරුදු 02කක වගකීමක් බොහෝ සමාගම් වලින් ලබාදෙන අතර, ඔබට හැකිනම් ඉහත සෑම උපාංගයකටම අවුරුදු 02ක වගකීමක් ලබාදෙන සමාගමක් තෝරාගැනීම ඉතා වැදගත්.
එසේම ඉහත සෑම උපාංගයකටම වගකීම් සහතිකයක් ලැබුනද, එම වගකීම් සහතිකය වලංගු වන්නේ සැමවිටම කාර්මික දෝෂ සඳහා පමණී. එනමුත් එම උපාංග වල 80%ක්ම දෝෂ හටගන්නේ අකුණු අනතුරු හෝ HIGH VOLTAGE අනතුරු වලිනි. එම නිසාවෙන් ඒ සඳහා වගකීමක් ලබාදෙන සමාගමක් තෝරාගැනීම ද ඉතා වැදගත්.
එසේම විටින් විට පද්ධතියේ ඇතිවන දෝෂ සඳහා පද්ධති නඩත්තුව හා අළුත් වැඩියාවන් සිදුකිරීමට සිදුවන බැවින් ඒ සඳහා විවිධ සමාගම්, කාර්මික සේවාවා ගාස්තු හා ප්‍රවාහන ගාස්තු අයකරනු ලබයි. ඔබට හැකිනම් එම සේවාවන් සඳහා අවුරුදු 02ක වගකීමක් ලබාදෙන සමාගමක් තෝරාගැනීමට එහි දී එම සමාගම් අවුරුදු 02ක් යනතෙක් එම සේවාව නොමිලේ ලබාදෙනු ඇත.
👉 ඔබගේ කැමරා පද්ධතිය ස්ථාපනය කරගැනීමට පෙර ඉහත තොරතුරු අධ්‍යනය කර ඉතා හොද විශ්ෂ්ඨ සේවාවක් ලබාදෙන සමාගමක් තොරාගන ඔබගේ කැමරා පද්ධතිය ස්ථාපනය කරගන්නේනම්, ඔබ වියදම් කරන මුදලට ඉතා හොද සේවාවක් ලබාගැනීමට හැකිවනු ඇත.
------------------------------------------------------
👉NENASA COMPUTER ACADEMY PVT LTD,
🔘 ADDRESS - #222/E SIRINIVASA MAWATHA, MULLERIYAWA NEW TAON.
🔘 LOCATION - https://maps.app.goo.gl/pH37qe1pwYhWz...
🔘 SCHOOL WEB - https://www.nenasasl.com
🔘 SALES WEB - https://www.officeassistsl.com
🔘 OFFICE - 0112 163 701
🔘 (WHATSAPP) - 074 32 34 571
🔘 (VOICE CALL)- 075 330 62 34
NANASA COMPUTER ACADEMY (PVT) LTD is a Government Registered Educational Institution under (Registration Number - PV 00238780).