Sri Subhadrarama Daham Pasala - Pannipitiya

Sri Subhadrarama Daham Pasala - Pannipitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Subhadrarama Daham Pasala - Pannipitiya, Religious school, Pannipitiya.

පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසින් දේශනා කරන සුමධුර ධර්ම දේශනය අද එනම් නොවැම්බර් 19 වන දින සවස හතේ සිට හීන්පන්...
19/11/2022

පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණන් විසින් දේශනා කරන සුමධුර ධර්ම දේශනය අද එනම් නොවැම්බර් 19 වන දින සවස හතේ සිට හීන්පන්විල ශ්‍රී සුභද්‍රාරාම විහාරයේ දී පැවැත්වේ.

ලේ දන්දීමේ පුණ්‍යකර්මය අද දින සවස 3 දක්වා පැවැත්වේ...ඔබ සැමට ආරාධනා!
19/11/2022

ලේ දන්දීමේ පුණ්‍යකර්මය අද දින සවස 3 දක්වා පැවැත්වේ...
ඔබ සැමට ආරාධනා!


18/11/2022


ඔබ සැමට  ආරාධනා.......
07/08/2022

ඔබ සැමට ආරාධනා.......

සුහද ඇරයුමයි...........
05/08/2022

සුහද ඇරයුමයි...........

පොසොන් පොහොය මූලික කරගනිමින් පන්නිපිටිය ශ්‍රී සුභද්‍රාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය හිමියන්ගේ මඟ පෙන්වීම මත සියලුම ගුරු ...
27/06/2022

පොසොන් පොහොය මූලික කරගනිමින් පන්නිපිටිය ශ්‍රී සුභද්‍රාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය හිමියන්ගේ මඟ පෙන්වීම මත සියලුම ගුරු භවතුන්ගේ උපදෙස්වලට අනුව ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනලද පොසොන් මල් පෙරහැර 🙏🙏🙏

Address

Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Subhadrarama Daham Pasala - Pannipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Subhadrarama Daham Pasala - Pannipitiya:

Shortcuts

Share