Saman Kumara Jayasinghe

Saman Kumara Jayasinghe English classes for kids.

09/05/2026
09/05/2026

Celebrating my 5th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

14/11/2025

O/L English ආයෙත් මුල ඉඳලා සරලව මාස 3කින් ගොඩදාගන්න මෙන්න හොඳම අවස්ථාව ! මෙවර සාමාන්‍ය පෙළ සිසුන්ට තමා මේ Chance එක !

📲 වැඩි විස්තර - 071 927 0707

16 tasks covered within 3 months including past papers and model papers..

Conducted by
Saman Kumara Jayasinghe (B.A.)

🛑PROVIDING....🛑

1. Past Paper Questions
🔅Including Revision Pack with🔅
2. Model Questions
3.Provincial Paper Questions
4. Exam Targeted Questions
5. Targeted Past Paper Questions

MIRACLES HAPPEN IF YOU BELIEVE IN YOUR SELF 💯

FOR SURE A+💯💯💯💯💯💯

SHARING THE GOOD NEWS🔅
Atleast Someone who Needs will be Benifited...♥️

Individual English classes for Grade 01 -11 ( Local syllabus )Class DetailsSchool text book & Work bookAdditional tute a...
28/01/2024

Individual English classes for Grade 01 -11 ( Local syllabus )
Class Details
School text book & Work book
Additional tute activities,
Grammar,
Essay writing,
Letter writing & Articles
Story writing with videos
Spoken practice with videos
Monthly Exams
Term Exams
Model Papers.
per visit 2,500/= for two hours class

👉 මෙම සෙනසුරාදා නව පන්ති  ආරම්බ වේ.1 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 10.00-11.302 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 11.30-1.003 ශ්‍රේ...
03/11/2022

👉 මෙම සෙනසුරාදා නව පන්ති ආරම්බ වේ.

1 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 10.00-11.30
2 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 11.30-1.00
3 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 1.00-3.0

🌻🏵️🌹🥀🌺🌼🌸
Grade 1...2...3... පොඩ්ඩන්ට දැන් classes වලට එකතු වෙන්න පුළුවන් .....

🌻🌻🌻🌻🌻
(මාසික අයකිරීම රු. 1000 )
විනුදි අධ්‍යාපන ආයතනය - පන්නිපිටිය. ( සම්පත් බැංකුව අසල)

👇👇👇👇
◾️ ඔබේ දරුවා පන්තියට සහභාගි කරවන්නේ නම් හෝ පන්තිය පිළිබඳ වැඩි ව්ස්තර අවශ්‍ය නම් දරුවාගේ නම හා ශ්‍රේණිය යොදා 0719270707 ට WhatsApp පණිවිඩයක් එවන්න....

Thank you.
💠💠💠💠💠💠

👉 2022 නව පන්ති සඳහා දැන් ඔබේ දරුවා සම්බන්ධ කල හැකිය...🙂Grade 1 - 5  classes වල නව කණ්ඩායම් සදහා දැන් ඔබට එක්විය හැකිය.....
30/10/2022

👉 2022 නව පන්ති සඳහා දැන් ඔබේ දරුවා සම්බන්ධ කල හැකිය...🙂

Grade 1 - 5 classes වල නව කණ්ඩායම් සදහා දැන් ඔබට එක්විය හැකිය..
👇👇👇👇
නොවැම්බර් පළමු සතියේ සිට පන්ති ආරම්භ වේ...

😊 අපේ ඉගෙනුම් ක්‍රියාවලිය ...

✅ 1 - 2 ශ්‍රේණි වල පොඩ්ඩන්ට 😍👇
🌻English handwriting නිවැරැදිව ලස්සනට පිළිවෙලින් ලිවීමට ..
🌻 phonic sounds වලින් පටන් අරන් තනිව words හදා ගන්නා ආකාරය ...
🌻 ඉංග්‍රීසි ව්‍යකරණ...
( grammar ) words වචන වලින් ආරම්භ කර තනිව simple sentences සරල වාක්‍යය සාදාගැනීම දක්වා ...
🌻 English reading හොදින් කියවීම වගේම speaking කතා කිරීම......

😊 3,4,5 පොඩ්ඩන්ට...

🌻 school book එක නිවැරැදිව පිළිවෙලට...
🌻 grammar නිවැරදිව සරලව....
🌻 essay writing රචනා ලිවීම....
🌻සෑම ඒකකයට අදාළ නිබන්ධන
🌻 monthly test මාසික පරීක්ෂණ ....
මේ හැම දෙයක්ම .....

💠 හැම ශ්‍රේණියකම ඉන්න පොඩ්ඩෝ mix කරන්නේ නැතුව grades වෙන වෙනම තමයි time table තියෙන්නෙ ..
1 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 10.00-11.30
2 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 11.30-1.00
3 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 1.00-3.00

💠 අපගේ සියලුම පාඩම් ජාතික විශය නිර්දේශයානුකූල නිපුණතා මට්ටම් පදනම් ව සංවර්ධනය කොට සකසා ඇත.

https://chat.whatsapp.com/Bzj0bWBkekJ5uXVzhmxfZu

Thank you.
💠💠💠💠💠💠

👉 2022 නව පන්ති සඳහා දැන් ඔබේ දරුවා සම්බන්ධ කල හැකිය...🙂Grade 1 - 5  classes වල නව කණ්ඩායම් සදහා දැන් ඔබට එක්විය හැකිය.....
26/10/2022

👉 2022 නව පන්ති සඳහා දැන් ඔබේ දරුවා සම්බන්ධ කල හැකිය...🙂

Grade 1 - 5 classes වල නව කණ්ඩායම් සදහා දැන් ඔබට එක්විය හැකිය..
👇👇👇👇
නොවැම්බර් පළමු සතියේ සිට පන්ති ආරම්භ වේ...

😊 අපේ ඉගෙනුම් ක්‍රියාවලිය ...

✅ 1 - 2 ශ්‍රේණි වල පොඩ්ඩන්ට 😍👇
🌻English handwriting නිවැරැදිව ලස්සනට පිළිවෙලින් ලිවීමට ..
🌻 phonic sounds වලින් පටන් අරන් තනිව words හදා ගන්නා ආකාරය ...
🌻 ඉංග්‍රීසි ව්‍යකරණ...
( grammar ) words වචන වලින් ආරම්භ කර තනිව simple sentences සරල වාක්‍යය සාදාගැනීම දක්වා ...
🌻 English reading හොදින් කියවීම වගේම speaking කතා කිරීම......

😊 3,4,5 පොඩ්ඩන්ට...

🌻 school book එක නිවැරැදිව පිළිවෙලට...
🌻 grammar නිවැරදිව සරලව....
🌻 essay writing රචනා ලිවීම....
🌻සෑම ඒකකයට අදාළ නිබන්ධන
🌻 monthly test මාසික පරීක්ෂණ ....
මේ හැම දෙයක්ම .....

💠 හැම ශ්‍රේණියකම ඉන්න පොඩ්ඩෝ mix කරන්නේ නැතුව grades වෙන වෙනම තමයි time table තියෙන්නෙ ..
1 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 10.00-11.30
2 ශ්‍රේණිය - සෙනසුරාදා ප.ව. 11.30-1.00
3 ශ්‍රේණිය - සෙනසුරාදා පෙ.ව. 1.00-3.00

💠 අපගේ සියලුම පාඩම් ජාතික විශය නිර්දේශයානුකූල නිපුණතා මට්ටම් පදනම් ව සංවර්ධනය කොට සකසා ඇත.

🌻🏵️🌹🥀🌺🌼🌸
Grade 1...2...3... පොඩ්ඩන්ට දැන් classes වලට එකතු වෙන්න පුළුවන් .....

🌻🌻🌻🌻🌻
(මාසික අයකිරීම රු. 1000 )
විනුදි අධ්‍යාපන ආයතනය - පන්නිපිටිය. ( සම්පත් බැංකුව අසල)

👇👇👇👇
◾️ ඔබේ දරුවා පන්තියට සහභාගි කරවන්නේ නම් හෝ පන්තිය පිළිබඳ වැඩි ව්ස්තර අවශ්‍ය නම් දරුවාගේ නම හා ශ්‍රේණිය යොදා 0719270707 ට WhatsApp පණිවිඩයක් එවන්න....

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/KF5ZlurDmcb0N82jCj1SfQ

Thank you.
💠💠💠💠💠💠

Address

Hokandara Road
Pannipitiya
10230

Telephone

+94719270707

Website

Alerts

Be the first to know and let us send you an email when Saman Kumara Jayasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share