Road to Korean Acedemy - - Maharagama Branch

Road to Korean Acedemy - - Maharagama Branch Our main objective is to promote the language and skills required for Sri Lankan youth who wish to Study & Work in Sount Korea.

තමන්ගේ ජිවිතයේ ඇති හීන දහසක් පොදි බැදගෙන එම හීන පාට කර ගැනීමට කොරියාවට රැකියාවක් සදහා යෑමට බලාපොරොත්තු වන ශ්රී ලාංකීය තරුණ තරුණියන්ට ඒ සදහා අවශ්ය කඩඉම් භාෂා පරීක්ෂණයට මුහුණ දීමට අවශ්ය දැනුම ලබා දීම, සහ ඔවුන් ඉහලින් සමත් වීමට අවශ්ය සුදුසුකම් සපුරාලීමට ඔවුන් සමග රැදෙමින් ඔවුන්ට ඒ සදහා ශක්තියක් වීම අපගේ ප්රධාන අරමුණ සහ ඉලක්කය වෙයි.

🎯2023 කොරියන් විභාගය - ලක්ෂ 6කට වැඩි මාසික වැටුපක්දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 82 දෙනෙකුගෙන් සමන්විත ...
09/03/2023

🎯2023 කොරියන් විභාගය - ලක්ෂ 6කට වැඩි මාසික වැටුපක්

දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 82 දෙනෙකුගෙන් සමන්විත වූ 776 වන කණ්ඩායම 2023.03.07 දින රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව පිටත්ව ගියා.

2023.03.08 දින උදැසන
තවත් ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව පිටත්ව ගියා

2023 වසරේ මේ දක්වා රැකිලාභීන් 1431 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

25/02/2023

🔴දැනුවත් වන්න කොරියන් යන්න ඉන්න අයට ගොඩක් වැදගත්🔴

❌ කංසා පරීක්ෂාව , නැතහොත් කංසා ආශ්‍රිත නඩු හෝ වෙනත් ගැටලු සඳහා කොරියාව විසින් එරටට පමිණෙන ශ්‍රමිකයන් ගැන විමර්ෂණය කිරීම ආරම්භ කර, නිල නිවේදනයක් සිදු කලේ පසුගිය වසර අවසානයේ දී යි❌

දකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැව...
25/02/2023

දකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැවැත්වීමට නියමිත 7 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072ක පිරිසක් අයදුම් කර ඇත. කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි.
පසුගිය වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 31378ක් පමණ වන අතර ඊට සාපේක්ෂව මෙවර විභාගය සඳහා ඉතා ඉහල සංඛ්‍යාවක තරුණ තරුණියන් පිරිසක් අයදුම්කර ඇත.මෙම ලියාපදිංචිය 2023.02.13 දින සිට 2023.02 23 දින දක්වා කාලය තුලදී මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන ලදි.
මෙම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේෂපත්‍ර නිකුත් කිරිමද කාර්යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර, ඒ අනුව 13000කට අධික තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා මේ වන විටත් විභාග ප්‍රවේෂපත්‍ර ලබාගැනිම සඳහා ඉදිරිපත් වී ඇත.
මේ අනුව “නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා” කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය 2023 මාර්තු 13 දින ආරම්භවීමට නියමිත අතර, “ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා” විභාගය 2023 සැප්තැම්බර් 01 දින ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත. මෙම විභාග පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්විමට නියමිතව ඇත.
මෙම කොරියානු භාෂා පරික්ෂණ විභාගය සහ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

SUBANI MAILVAGANAMකවුද මේ සුභානි කියන්නෙ ඇත්තටම සුභාණි කියන්නෙ වෙනම Brand එකක් කිව්වොත් හරි. එකම අරමුණ කොරියාවට යන එක කර...
22/02/2023

SUBANI MAILVAGANAM
කවුද මේ සුභානි කියන්නෙ ඇත්තටම සුභාණි කියන්නෙ වෙනම Brand එකක් කිව්වොත් හරි.
එකම අරමුණ කොරියාවට යන එක කරගත්තු මේ පුංචි කෙල්ල ඒ වෙනුවන් අසීමිතව කැප උනා හරි හරියට ඒ වෙනුවන් හැමදේයින්ම සූදානම් උනා.
එයා ලබාගත් හොඳම ජය තමයි korean Topik exam එකෙන් ලකුණු 200/200 ගන්න සමත් උනා ඒ විතරක් නෙමේ මේ පුංචි දමිළ කෙල්ලට චතුර ලෙස කොරියානු භාෂාව හසුරවන්න පුලුවන්.
ඉතින් අද මේ කෙල්ල කොරියාණු රැකියා ගිවිසුමක් ලැබිලා එයාගෙ සිහින දේශයට යනවා ( දකුණු කොරියාව)
මට කියන්න ඕන මෙච්චරයි සුභානි වගේ කෙල්ලෙක් කොරියාවට යනවා කියන්නෙ එයා ලංකාවෙ කොරියාවට යන්න බලන් ඉන්න පොරොත්තු ලේඛන වලට පමණක් සීමාඋන ගෑණු ළමයි වෙනුවෙනුත් එයාලගෙ හීන සැබෑ කරගන්නත් අනිවාර්යෙන්ම උදව් කරන කෙනෙක්
එයා ලංකාව ඇතුලතත් සෑහෙන වැඩ කොටසකට එයාගෙ භාෂා හැසිරවීමෙන්ම දායක වෙලා තියනව.
ඉතින් හරිම වටිනවා සුභානි වගේ කෙනෙක් කොරියාවට යන එක. එයාගෙ අරමුණත් හරිම පිරිසිදු එකක්...
ඉතින් සුභානි ඔයාගෙ අනාගතේ අති සාර්ථක කරගන්න කියලා අපි හැමෝම ඔයාට සුභ පතනවා..
ඉතින් පියාඹන්න
හිතේ හැටියට
ඔබේ ජීවිතය
ජයගන්න
ආදරණීය චරිත මවන්න
තවත් ඔබට හැකි වෙන්න
සුභා...
Copied
Road to Korean Academy

🔴විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ දැනුම් දීමයි. ❌❌❌අහුවෙන්න එපා.❌❌❌භාෂා ප්‍රවීණතාව හෝ වෘත්තීය පළපුරුද්ද රහිතව කොරියා...
22/02/2023

🔴විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ දැනුම් දීමයි.

❌❌❌අහුවෙන්න එපා.❌❌❌
භාෂා ප්‍රවීණතාව හෝ වෘත්තීය පළපුරුද්ද රහිතව කොරියාවේ රැකියා දෙන බව පවසන ජාවාරම්කාරයන්ට අහුවෙන්න එපා

E7 වීසා කාණ්ඩය යටතේ පළපුරුද්ද සහිත පුහුණු ශ්‍රමිකයන් පමණක් වෑද්දුම් ශිල්පීන් (Welders) වශයෙන් කොරියාවේ රැකියා සඳහා යොමු කෙරෙන අතර, තෝරා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වන කිසිදු අයදුම්කරුවකු කිසිදු හේතුවක් මත උක්ත රැකියා සඳහා යොමු නොකෙරේ.

තෝරා ගැනීමේ පරීක්ෂණය කොරියානු නැව් ඉදිකිරීම් සමාගමේ කොරියානු පරීක්ෂකවරුන් ඉදිරියේ පමණක් පැවැත්වෙන අතර, ප්‍රායෝගික පරීක්ෂණය අසමත් වන කිසිදු අයදුම්කරුවකු දේශපාලන හිතවත්කම් හෝ වෙනත් කිසිදු සම්බන්ධතාවක් මත රැකියාගත නොකෙරේ.

එබැවින් කොරියානු භාෂා ප්‍රවීණතාව, අදාළ වෘත්තීය සුදුසුකම් සහ පළපුරුද්ද නොමැති ව E7 වීසා කාණ්ඩය යටතේ කොරියාවේ රැකියාගත කරන බව පවසමින්, මුදල්, පාස්පෝට් හෝ වෙනත් ලිපි ලේඛණ ලබාගන්නා ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස තරයේම අවධාරණය කෙරේ.

21/02/2023

🔴අනිවාර්යෙන්ම බලන්න -2023 කොරියන් විභාගයට සුදානම් වෙන හැමෝටම 🔴

🔴ලියාපදිංචි නොවුන හැමෝම අදම ලියාපදිංචි වෙන්න 🔴
21/02/2023

🔴ලියාපදිංචි නොවුන හැමෝම අදම ලියාපදිංචි වෙන්න 🔴

නිශ්පාදන සහ ධීවර යන අංශයන් දෙක යටතේම තොරතුරු ඇතුලත් ය .📌 ඔයාල ඉදිරිපත් කල අයදුම්පත සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය සොයා බ...
21/02/2023

නිශ්පාදන සහ ධීවර යන අංශයන් දෙක යටතේම තොරතුරු ඇතුලත් ය .
📌 ඔයාල ඉදිරිපත් කල අයදුම්පත සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය සොයා බැලීමට අවශ්‍යනම් පහත Link එක භාවිතා කරන්න.
https://services.slbfe.lk/koreandata/adm_specialchecklist

පෙබරවාරි මස 22 වන දිනය දක්වා ඉල්ලුම් කල හැකි අතර ඉදිරි දින කිහිපය තුළ ද ඔයාලගෙ details අනුව admission issue වීමක් සිද්ද වෙනවා. 💖♥️
Pending තියෙන අයත් ඒ අතර ඉන්නවා. එතනදි ඔයාලගෙ විස්තර පරීක්ෂා කරමින් ඉන්නව කියල පෙන්වයි. ඒ වගෙම pending යටතේ "

Documents Approved. Payment verification Still Processing " තියෙනවනම් ඔයාල ඉදිරිපත් කල අයදුම්පතේ ( පොරොත්තු ලේකනයේ ) ලේකන අනුමත වෙලයි තියෙන්නෙ. නමුත් ගෙවීම් පරික්ශා කිරිමේ ක්‍රියාවලිය යටතේ bank slip එකත් පරීක්ෂා කිරීමක් ඉතිරිවෙලා තියෙන නිසා ඒකත් පරීක්ෂා කරල ඔයාලට Admission එක issue වීමක් සිද්ද වෙනවා.

SMS එනකල් බලන් ඉන්න එපා ඉහත website එකටත් ගිහින් බලන්න. SMS එක නොලැබුණත් admission issued වෙලා තියෙන්න පුලුවන්. 😍
📍හැමෝටම දින කිහිපයක් තුළ අදාළ admission අංකයක් ලැබෙනවා ඇති. එතෙක් කලබල නොවී පාඩම් කටයුතු වල නිරත වෙන්න. 🤗💖
උපුටා ගැනීම කොරියන් හිතවතී ✍️

කට්ටක් නැත්නම් ජිවිතේ රහක් නෑ කොහොමත් 😊
18/02/2023

කට්ටක් නැත්නම් ජිවිතේ රහක් නෑ කොහොමත් 😊

කොරියාවේ හැමෝම අසාවෙන් කන කෑමක් තමයි මේ 👅දන්නෝ දනිති 😁😂👌Road to Korean Academy අපෙන් සුබ පැතුම් 👌    ✅කොරියානු භාෂා මහගෙ...
18/02/2023

කොරියාවේ හැමෝම අසාවෙන් කන කෑමක් තමයි මේ 👅
දන්නෝ දනිති 😁😂

👌Road to Korean Academy අපෙන් සුබ පැතුම් 👌
✅කොරියානු භාෂා මහගෙදර

Address

No 357/2A Erawwla, Maharagama
Pannipitiya
10230

Telephone

+94113653474

Website

Alerts

Be the first to know and let us send you an email when Road to Korean Acedemy - - Maharagama Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Road to Korean Acedemy - - Maharagama Branch:

Shortcuts

Share