06/12/2023
https://m.facebook.com/story.php?story_fbid=827738222695728&id=100063786745556&mibextid=Nif5oz
ඉතිරිව ඇත්තේ තව දින 03ක් පමණි. ඔබගේ ටිකට්පත් ඉක්මනින් ලබා ගන්න.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
අදම ඔබේ ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමට අතපසු නොකරන්න, මෙම වසරේ සිත් සනසන වින්දනීය සංගීත ප්‍රසංගය නරඹා, උතුම් පුණ්‍ය කටයුත්තක කොටස්කරුවෙකු වන්න
Arawwala East Dharmapala Maha Vidyalaya.
නැගෙනහිර ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ පරිගණක විද්‍යාගාරය නවීකරණය කිරීමට අරමුදල් රැස්කිරීමේ අරමුණින් වේදිකා ගත වන..
'සුරම්‍ය ගී' '𝐒𝐮𝐫𝐚𝐦𝐲𝐚 𝐆𝐞𝐞'.
🎵🎶🎼🎵🎶🎼🎵🎶🎼🎵🎶🎼
🗓️ දෙසැම්බර් 09 වන සෙනසුරාදා
⏰ සවස 06.30 සිට..
📍 මහරගම - ජාතික තරුණ සේවා සභා රඟහලේදී..
⭕ සුනිල් එදිරිසිංහ
Sunil Edirisinghe
⭕ ටී එම් ජයරත්න
T.M Jayaratne
⭕ සෂිකා නිසංසලා
Sashika Nisansala
සමඟින් අපූරු සන්ධ්‍යාවක මිහිර විඳගන්න..
සංගීත අධ්‍යක්ෂණය : සුසිල් අමරසිංහ.
කථනය : ඉන්ද්‍රසිරි සුරවීර.
🔴🟠🟡 ප්‍රසංග අනුග්‍රහය
🔴 රන් - Dreamron College Of Art & Beauty
🟠 රිදී - Sepala institution
🟡 ලෝකඩ - D Samson Industries
🟡 ලෝකඩ - Prasad Textiles Homagama
🟡 ලෝකඩ - Sahara construction
🔸සාඩම්බර ඉදිරිපත් කිරීම :
නැගෙනහිර ඇරැව්වල ධර්මපාල මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය
Past Pupils Association of Arawwala East Dharmapala Maha Vidyalaya
ප්‍රවේශපත්‍ර මිල: රුපියල් 𝟓𝟎𝟎𝟎𝐋𝐊𝐑 | 𝟑𝟎𝟎𝟎𝐋𝐊𝐑 | 𝟐𝟎𝟎𝟎𝐋𝐊𝐑 | 𝟏𝟎𝟎𝟎𝐋𝐊𝐑
ප්‍රවේශපත්‍ර විමසීම්:
0719995367, 0719745140
ටිකට් පත් මිළදී ගැනීමට 👇
Sarasavi Bookshop (Pvt) Ltd
Nikoli Book Shop Maharagama /Pannipitiya.
online ක්‍රමයට ටිකට්පත් ලබා ගැනීමට.. 👇
TicketsLK
https://tinyurl.com/2uvhhed8