Talkative English

Talkative English The best place to practice your English with modern technics & methods
Practice | Improve | Speak

අපි දන්නවා ඔයාලා හැමෝටම English පුලුවන්... Grammar, Writing, Reading, Speaking කියන ඔය හැම එකක්ම අඩු වැඩි වශයෙන් අපි හැම...
28/03/2023

අපි දන්නවා ඔයාලා හැමෝටම English පුලුවන්... Grammar, Writing, Reading, Speaking කියන ඔය හැම එකක්ම අඩු වැඩි වශයෙන් අපි හැමෝටම පුලුවන්, හැබැයි අපිට හරියට කර ගන්න බැරි සහ අමාරුම දේ තමයි English Speaking කියන්නේ... ඉතින් English Speaking හදාගන්න නම් අපි කාටත් තියෙන්නේ එකම ක්‍රමයයි... ඒ තමයි එක දිගටම නොනවත්වා English Practice කරන එක... හැබැයි ඒකට හොද පරිසරයක් එක්ක ඒකට ගැලපෙන කිහිපදෙනෙකුත් ඉන්නවා නම් තමයි වැඩේ ලේසි වගේම වේගවත්.... ඉතින් අන්න ඒ දේට උදව් කරන්න තමයි Talkative English අපි ඉන්නේ... ඉතින් අපි මොනවද කරන්න හදන්නේ කියලා දැන ගන්න කැමති නම් ඔයාගේ වටිනා කාලයෙන් විනාඩියක් කැප කරලා කම්මැලි නැතුව මේක කියවන්න.....

Talkative English අපි කණ්ඩායම එකතු වෙලා ඔයාලගේ Practical English Speaking හැකියාව වැඩි දියුණු කරලා ඔයාව හොද Confident English Speaker කෙනෙක් කරන්න පුලුවන් විදිහේ අලුත්ම සහ ප්‍රායෝගික වැඩසටහනක් හදලා තියෙනවා... ඉතින් මේ තියෙන දේවල් ඔයා අපිත් එක්ක කැපවීමෙන් එක දිගට මාස තුනක් කරගෙන ගියොත් අපි ඔයාව හොද talkative English speaker කෙනක් කරලා ගන්න එක නම් කරනවාම තමයි.... හැබයි ඔයාට මේ Practice Room එකත් එක්ක Join වෙන්න නිකම්ම බෑ... ඒකට ඔයා පොඩි සුදුසුකම් කිහිපයක් සපුරලා තියෙන්න ඕනි.... මොනවද ඒ සුදුසුකම්...
01. ඔයා අනිවර්‍යෙන්ම වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනි
02. ඔයාගේ Basic English Knowledge එක ප්‍රමාණවත් මට්ටමක තියෙන්නත් ඕනි...
03. ඔයාට අපිත් එක්ක පොඩි interview එකකටත් මුහුන දෙන්න වෙනවා....

ඒකෙන් Select වෙන දහදෙනෙක් (10) විතරයි අපි එක Practice Room එකකට ගන්නේ.....

ඉතින් වැඩේ වෙන්නේ මෙහෙමයි....
අපි සතියකට දවස් දෙකක් පැය තුන ගානේ මාස තුනක් එක දිගට මේ Online Room Session එක යනවා.... එක Practice Room එකකට qualified trainers ලා දෙන්නා (02) ගානේ appoint වෙලා ඉන්නවා ඔයාලව practice කරවන්න... දවසේ පළවෙනි පැය ඇතුලේ ඔයාලට පොඩි theory session එකක් යනවා, ඒකෙදි ඔයාලට කතා කරන්න යද්දි වැදගත් වෙන Slangs, Idioms, Sentence patterns, Collocations වගේ දේවල් කතා කරනවා... ඉතුරු පැය දෙකම ඔයාලා trainer කෙනෙක් යටතේ English speaking practice කරනවා.... ඉතින් ඔය විදිහට practice room එක අතුලේ ඉන්න 10 දෙනා මාස තුනක් එක දිගට English practice කරනවා....

ඊලග කාරනාව... ඔයාල බලනවා ඇති මේකට ඇතුලත් වෙන්න කීයක් ගෙවන්න ඕනිද කියලා... ඔව් අපි මේකට එක් අයෙක්ගෙන් රු.20,000/= ක් ගන්නවා මාස තුනටම... මේ ගාන ඔයාට වාරික තුනකින් ගෙවන්න පුලුවන්... පළමු වාරිකය 8,000/= ක් ගෙවලා ඉතිරි මුදල සමාන මාසික වාරික දෙකකින් ගෙවන්න පුලුවන්.....

ඉතින් ඔයාට මේ ගැන වැඩි දුරටත් දැන ගන්න ඕනි නම් 077 93 55 213 හෝ 071 77 55 213 යන අංක වලින් එකකට WhatsApp message එකක් දාලා හරි Call එකක් දීලා හරි අපිත් එක්ක සම්බන්ද වෙන්න පුලුවන්.....

අපේ ඊලගට පටන් ගන්න Practice Room එකට Join වෙන්න කැමති නම් ඔයාගේ නමයි Contact Nu. එකයි අපිට 071 77 55 213 කියන අංකයට WhatsApp Message එකක් එවන්න.

English කතා කරන්න බැරි වෙන්න ලොකුම හේතුවක් තමයි මට වරදියිද…? අනිත් අය හිනා වෙයිද..? මට අනිත් අය ඉස්සරහ ලැජ්ජා වෙන්න වෙයි...
08/03/2023

English කතා කරන්න බැරි වෙන්න ලොකුම හේතුවක් තමයි මට වරදියිද…? අනිත් අය හිනා වෙයිද..? මට අනිත් අය ඉස්සරහ ලැජ්ජා වෙන්න වෙයිද...? වගේ කාරණා හින්දා දන්න ටික වත් කතා නොකර ඉන්න එක, ඉතින් ඔය එකක් ගැනවත් හිතන්නේ නැතුව ලැජ්ජ බය පැත්තක තියලා වතුර වගේ English කතා කරන්න එන්න Talkative English එක්ක...
Let's practice English without any hesitation...

මේ ගැන වැඩිදුර විස්තර දැන ගන්න දැන්මම කතා කරන්න අපිට.. 071 77 55 213 or 077 93 55 213

කට්ටියක් ඉස්සරහ English වලින් කතා කරන්න ගියහම ටිකක් බයයි වගේ නේද...? අවුරැදු ගාණක් තිස්සේ ඉගෙන ගත්තත් තාම කට්ටියක් ඉස්සර...
08/03/2023

කට්ටියක් ඉස්සරහ English වලින් කතා කරන්න ගියහම ටිකක් බයයි වගේ නේද...? අවුරැදු ගාණක් තිස්සේ ඉගෙන ගත්තත් තාම කට්ටියක් ඉස්සරහ වලින් කතා කරන්න තරම් Confidence නෑ නේද...? ඒ අඩුපාඩු ටික හදාගෙන හොදට English ටික කතා කරන්න පුරුදු වෙන්න කැමති නම් එන්න Talkative English එකට…

Let's practice English, Improve & Speak...

මේ ගැන වැඩිදුර විස්තර දැන ගන්න දැන්මම කතා කරන්න අපිට.. 071 77 55 213 or 077 93 55 213

ඔබ දන්නවා English කියන්නේ Subject එකක් නෙමෙයි භාෂාවක් කියලා, හැබැයි අපි හැමදාම කරේ English subject එකක් වගේ ඉගෙන ගත්ත එක...
08/03/2023

ඔබ දන්නවා English කියන්නේ Subject එකක් නෙමෙයි භාෂාවක් කියලා, හැබැයි අපි හැමදාම කරේ English subject එකක් වගේ ඉගෙන ගත්ත එක, ඉගෙන ගත්ත දේ කවදාවත් Practice කරේ නෑ... ඉතින් භාෂාවක් වෙච්ච English අපිට කවදාවත් කතා කරන්න බෑ.... එන්න Talkative English අපිත් එක්ක, ඔබ මෙච්චර කල් ඉගෙන ගත්ත English හරිම විදිහට හොදම Coach කෙනෙක් එක්ක Practice කරමු.....

Let's practice English, Improve & Speak...

මේ ගැන වැඩිදුර විස්තර දැන ගන්න දැන්මම කතා කරන්න අපිට.. 071 77 55 213 or 077 93 55 213

ඔයාලට English කතා කරවන අපේ තුන් සූත්‍රය, 01. අපි ඔයාලත් එක්ක එක් දිගටම නොනවත්වා English කතාව පුහුණු කරවනවා (Practice)02....
07/03/2023

ඔයාලට English කතා කරවන අපේ තුන් සූත්‍රය,

01. අපි ඔයාලත් එක්ක එක් දිගටම නොනවත්වා English කතාව පුහුණු කරවනවා (Practice)
02. කතාවත් එක්ක ඔයාලගේ හැකියාව නිරායාසයෙන්ම වැඩි දියුණු වෙනවා (Improve)
03. ටික දවසකින් ඔයා ඔයාගේ යාලුවොත් එක්ක තනියම English කතා කරන්න ගන්නවා (Speak)

Let's practice English, Improve & Speak...
මේ ගැන වැඩිදුර විස්තර දැන ගන්න දැන්මම කතා කරන්න අපිට.. 071 77 55 213 or 077 93 55 213

English කතා කරන්න බැරි වෙන්න ලොකුම හේතුවක් තමයි මට වරදියිද…? අනිත් අය හිනා වෙයිද..? මට අනිත් අය ඉස්සරහ ලැජ්ජා වෙන්න වෙයි...
01/03/2023

English කතා කරන්න බැරි වෙන්න ලොකුම හේතුවක් තමයි මට වරදියිද…? අනිත් අය හිනා වෙයිද..? මට අනිත් අය ඉස්සරහ ලැජ්ජා වෙන්න වෙයිද...? වගේ කාරණා හින්දා දන්න ටික වත් කතා නොකර ඉන්න එක, ඉතින් ඔය එකක් ගැනවත් හිතන්නේ නැතුව ලැජ්ජ බය පැත්තක තියලා වතුර වගේ English කතා කරන්න එන්න Talkative English එක්ක...

Let's practice English without any hesitation...

මේ ගැන වැඩිදුර විස්තර දැන ගන්න දැන්මම කතා කරන්න අපිට.. 071 77 55 213 or 077 93 55 213

Address

No. 28, Level 03, Old Road
Pannipitiya
10230

Opening Hours

Tuesday 08:30 - 05:30
Friday 08:30 - 05:30

Website

Alerts

Be the first to know and let us send you an email when Talkative English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share