15/08/2026
යුනික් - බ්‍රාහ්මණගම tuition සන්නාමයේ දැවැන්තයාගේ,
"යුනික් අපේ... ප්‍රාථමික අංශයේ පොළ"
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
නැන්දේ..... මාමේ.....
හැමදාම අපිට පොඩ්ඩො වගේ ඉන්න බෑනෙ ඉතින්......
අපිත් අපේ ටීචර් එක්ක එකතුවෙලා මුදල් ගනුදෙනු ඉගෙනගත්තා✔️✔️👉👉
අපි දැන් කාසි, නෝට්ටු හොඳට අඳුරනවා⬇️🔥
ඉතින් අපි දැන් මුදල් පාඩම ඉවර කරලා ඉන්න නිසා ඔයාලා වගේ ලොකු ලොකු ගනුදෙනු කරන්න පුරුදුවෙන්නයි හිතුවේ...
ඒ නිසා ඔයාලා හැමෝම එන්න යුනික් අපේ ප්‍රාථමික අංශයේ පොළට...
පුංචි අපෙන් බඩු ගන්න....
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
🟣අගෝස්තු 23 වෙනිදා, ඉරිදා සවස 4.00ට...
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇
සංවිධානය
යුනික් ප්‍රාථමික අංශය...
0717325710
0717728763
fans Unique Educational Institute