Dharmapala Vidyalaya Athletics

Dharmapala Vidyalaya Athletics This is Dharmapala Vidyalaya Pannipitiya Official Athletic Team page.

"Silver shines bright! 🥈💪Congratulations to Nimansa Nethdini, Buddhini Saubhagya, Omendi Binuri, and Dilanma Ransini for...
20/10/2024

"Silver shines bright! 🥈💪
Congratulations to Nimansa Nethdini, Buddhini Saubhagya, Omendi Binuri, and Dilanma Ransini for winning silver in the 4x100m relay U18 at the Sri Lankan Schools All-Island Games 2024 and achieving Colours Standard! 🌟

Your dedication, teamwork, and perseverance have made us all proud! 🏃‍♀️🔥 "

"Silver today, but a legacy of hard work and determination that shines brighter than any medal. Congratulations to P.U. ...
19/10/2024

"Silver today, but a legacy of hard work and determination that shines brighter than any medal. Congratulations to P.U. Dilathma Ransini on an incredible performance in the 100m final!"

බස්නාහිර පළාත් මළල ක්‍රීඩා උලෙලේ ජයග්‍රහන රැසක් 💜🤩පසුගිය 15 වන දින සිට 18 වනදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ප...
22/09/2024

බස්නාහිර පළාත් මළල ක්‍රීඩා උලෙලේ ජයග්‍රහන රැසක් 💜🤩

පසුගිය 15 වන දින සිට 18 වනදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති බස්නාහිර පළාත් මළල ක්‍රීඩා උලෙලේ ජයග්‍රහන රැසක් ලබා ගැනීමට අප විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණි. ඒ අතර,

U14 Grils - 100×4 දෙවන ස්ථානය (53.40 Sec)
U16 Girls - 100×4 තෙවන ස්ථානය ( 52.6 Sec)
U18 Girls - 100×4 දෙවන ස්ථානය (50.7 Sec)
U20 Boys - 100×4 තෙවන ස්ථානය (42.99 Sec)

සහය දිවීම් ජයග්‍රහනද,

• Nimshi Ruwasha - U 14 Girls 60m දෙවන ස්ථානය (7.89 Sec)

• Dilanma Ransini - U 18 Grils 100m දෙවන ස්ථානය (12.6 Sec)
U18 Girls 200m තෙවන ස්ථානය (25.6 Sec)

• P.M. Ochinthya Miyuranga - U 20 Boys 110mh තෙවන ස්ථානය (14.8 Sec)

යන ජයග්‍රහනයන්ද සමගින් සමස්ථ පදක්කම් 8 ක් දිනාගැනීමට සමත් වූහ.

🤩දකුණු ආසියානු රිදී පදක්කමක්🤩4 වන දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා 100×4 සහය දිවීමෙ ඉසව්වේ රිදී පදක්කම...
13/09/2024

🤩දකුණු ආසියානු රිදී පදක්කමක්🤩

4 වන දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා 100×4 සහය දිවීමෙ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීම සඳහා දායක වූ අප විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩිලන්මා රන්සිනී දියණියට උණුසුම් සුභපැතුම් එක් කරමු.



04 වන දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 200m කාන්තා අවසන් තරඟය සඳහා සහභාගී වූ අප වි...
13/09/2024

04 වන දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 200m කාන්තා අවසන් තරඟය සඳහා සහභාගී වූ අප විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩිලන්මා රන්සිනී දියණිය එම ඉසව්වේ තත්පර 25.42 ක දක්ෂතාවයක් දක්වමින් 5 වැනි ස්ථානය දිනා ඇති බව සතුටින් දැනුම් දෙමු. මෙය ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයයි.



2024/ සැප්තැම්බර් මස 11,12,13 දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන 2024 දකුණු  ආසියානු කනිෂ්ඨ  මලල  ක්‍රීඩා  උළෙලේ  ශ...
08/09/2024

2024/ සැප්තැම්බර් මස 11,12,13 දිනවල ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වෙන 2024 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 200m සහ 4×100 යන ඉසව් සඳහා සහභාගී වන ධර්මපාල විද්‍යාලයේ ඩිලන්මා රන්සිනී පෙරේරා ක්‍රීඩිකාවට තම උපරිම දක්ෂතා සඳහා පැමිණීමට සුභ පැතුම් එක්කරමු......❤

ආසියානු ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවට හයියක් වූ ධර්මපාල ආදිශිෂ්‍ය රජිත රාජකරුණා ....ඔබට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ...
05/10/2023

ආසියානු ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවට හයියක් වූ ධර්මපාල ආදිශිෂ්‍ය රජිත රාජකරුණා ....ඔබට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ද අපගෙන් උණුසුම් සුභ පැතුම්..
Dharmapala legend Rajitha Rajakaruna, who helped Sri Lanka to win the Asian bronze medal .... Warm greetings from us to you as well as to the Sri Lankan team..

2023 ආසියානු ශුරතා මලල ක්‍රීඩා උළෙලේදී 4×400 සහය දිවීමේ තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ මවුබිමට රන් පදක්කම දිනා දීමට...
19/07/2023

2023 ආසියානු ශුරතා මලල ක්‍රීඩා උළෙලේදී 4×400 සහය දිවීමේ තරගයේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ මවුබිමට රන් පදක්කම දිනා දීමට දායක ධර්මපාල විද්‍යාලයේ ආදි මලල ක්‍රීඩක රජිත නෙරංජන් රාජකරුණා සහ ඔහුගේ පුහුණුකරු harijan රත්නායක වෙත ධර්මපාල විද්‍යාලයේ සුභ පැතුම්...❤❤❤

Congratulations 🎊 🔥The runner🔥තායිලන්තයේ පවතින දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගයට සහභාගී වූ ; කීර්තිමත් ධර්මපාල ආදිශිෂ්‍යයෙ...
14/07/2023

Congratulations 🎊
🔥The runner🔥
තායිලන්තයේ පවතින දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගයට සහභාගී වූ ; කීර්තිමත් ධර්මපාල ආදිශිෂ්‍යයෙකු වූ රජිත රාජකරුණා ක්‍රීඩකයා මීටර් 400 ඉසව්වෙන් තම පුද්ගලික හොදම දක්ෂතාවය වාර්තාකර (46.12s) අවසන් තරගය සදහා සුදුසුකම් ලබා එහි 8වන ස්ථානය දිනා ගැනීමට සමත්විය.
Rajitha Rajakaruna cloked a PB of 46.12sec in Semi finals and placed 5th to qualify 400m finals and Won the 8th place in finals

U.20 Asian Athletic Championship 2023       Ranindi Pehansa Gamage participate in Team SRI LANKA. 🇱🇰Proud To Be A Palian...
29/05/2023

U.20 Asian Athletic Championship 2023
Ranindi Pehansa Gamage participate in Team SRI LANKA. 🇱🇰
Proud To Be A Palians Athletic Team.
- BEST OF LUCK ! - 💜💫

Congratulations for the junior national medal winners.....❤💥🥰
12/05/2023

Congratulations for the junior national medal winners.....❤💥🥰

All Island Schools Athletic C'ships - 2022 💜️👏Photographes By - The papare.com
08/12/2022

All Island Schools Athletic C'ships - 2022 💜️👏

Photographes By - The papare.com

Address

Avissawella Road
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Dharmapala Vidyalaya Athletics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dharmapala Vidyalaya Athletics:

Shortcuts

Share

Category