15/05/2024
- ඔන් ග්‍රිඩ්, ඕෆ් ග්‍රිඩ්, හයිබ්‍රිඩ්(On Grid, Off Grid, HYBRID )සෝලා පද්ධති සැලසුම් කිරීම, සවිකිරීම, නඩත්තුව
- සෝලා පැනල් සියලුම පියැසිමත ප්‍රායෝගිකව ස්ථාපනය
- සෝලා පැනල්,MC4 කනක්ටර්ස්, රේලින්ග්ස්,ක්ලෑම්ප්ස්, DC වයර්,mppt/pwm චාජ් කොන්ට්‍රෝලර්, ඉන්වේටර්, DC MCB, මැනුවල්/ඔටො චේන්ජ් ඕවර්, DC/AC SPD. යනාදිය හදුන්වා දීම.
-සෝලා DC වෝටර් පම්ප්ස්(වතුර මෝටර්)
-Pathfinder, Open Solar මෘදුකාංගය හා ඩ්‍රෝන ආධාරයෙන් සෝලා පද්ධති සැළසුම් කිරීම,
-සෝලා පද්ධති සවිකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය කරුණු ,
-සෝලා උපාංග ව්‍යාපාරය සදහා වු මූලික දැනුම,
-සෝලා තාක්ෂණය සම්බන්ධයෙන් NVQ 3-4 ගන්නෙ කොහොමද?
Join This Group : https://chat.whatsapp.com/IoUTsIcQIzLEmHVup7eroi