01/01/2023
Besttutor.lk
Our aim is to help you succeed in your life through educational methods that are adapted to the worl
01/01/2023
24/12/2022
අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යන්න ඔබ සූදානම් ද ?
ලංකාවේ වැඩිම ආදායමක් ලබන්න පුළුවන් ක්ෂේත්‍ර වලින් එකක් තමයි IT ක්ෂේත්‍රය.
ඒ වගේම ඔබට ඉදිරියට යන්න නිසි ක්‍රමවේදයක් IT ක්ෂේත්‍රය තුල පවතිනවා. එලෙසම පුළුල් පරාසයක පැතිරුන දෙයක් නිසා ඔබට එහි අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්.
මේ වනවිට ඔබ කුමන ක්ෂේත්‍රයක සිටියත් ඔබට IT ක්ෂේත්‍රය ට පිවිසීමට හැකියාව පවතිනවා.
අපි අපගේ දේශන මාලාව මගින් ඉලක්ක කරන්නේ Software Engineer කෙනෙක් ලෙස ඔබට ඉදිරියට යාමට මාර්ගය සකසා දීම.
මේ සඳහා මා හට ඇති සුදුසුකම් කවරේද ?
මම ක්ෂේත්‍රය තුල වසර 12 වඩා වැඩි අත්දැකීම් සහිත අයෙක්. ඒ වගේම ද්විත්ව උපාධි ධරයෙක්. මෙයට අමතරව Software Engineer කෙනෙක් ලෙස ශ්‍රී ලංකාවේ සහ Australia ව තුල රැකියාව කර අත්දැකීම් විශාල ප්‍රමානයක් සහිතයි. එලෙසම Fiverr , Upwork සහ Freelancer යන වෙබ් අඩවි 3 තුලින්ම Projects 600 වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇති අයෙක්. එමනිසා ඔබට මෙම කේෂ්ත්‍රය තුල නිසි වැටහීමක් සහිතව් ඔබට ඉදිරියට යාමට මග පෙන්වන්න හැකියාව අප සතු වෙනවා.
අපගේ ක්‍රමවේදය
ඔබට මූලික දැනුමේ සිට ඉදිරියට අවශ්‍ය දැනුම විවිධ ක්‍රමවේද ඔස්සේ ලබාදෙනු ලැබේ. ඔබට තනියම code තේරුම් ගැනීමට සහ ලිවීමට හැකි තත්වයට ඔබව පළමු මාස 3 ඇතුලත පත් කරනු ලැබේ. එයට අමතරව ඔබට group සහ individual වශයෙන් project දෙකක් කරගෙන යාමට ලබාදීම දීම මගින් ඔබට IT Projects පිළිබඳව නිසි වැටහීමක් ලබාදීම මෙන්ම ඔබව interview එකකට මුහුණ දීම සඳහා සකස් කිරීමද අප විසින් සිදු කරනු ලැබේ.
පාඨමාලාව අවසන් කරන සැමට සහතික පත්‍රයක් සහ Fiverr , Upwork සහ Freelancer පිලිබඳ වැඩමුළු 3ක දේශන නොමිලේ ලබාදෙනු ලැබේ.
ජනවාරි 2 අපගේ හඳුන්වාදීමේ දේශනයට ඇවිත් බලන්න.
අපගේ whatsapp group එකට join වෙලා ඔබටත් පුළුවන් අපේ course එක ගැන වැඩි දුර විස්තර ලබාගන්න.
https://chat.whatsapp.com/HehTIYsBLMM4RjE4yJTseD
31/08/2022
තෙවන කණ්ඩායම සඳහා පාඨමාලා ආරම්භක දේශනය සැප්තැම්බර් 4 ඉරිදා රාත්‍රී 7 සිට නොමිලේ පවත්වනු ලැබේ.
ඔබ අපගේ පාඨමාලාව සමග එකතු විය යුත්තේ ඇයි ?
👉 පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ තොරතුරැ තාක්ෂණ උපාධියක් (BIT) සහ විද්‍යාවේදී උපාධියක් (B.Sc) සහිත වසර 12කට අධික ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද පරිගණක ඉංජිනේරුවකු ලෙස සේවය කර ඇති ගුරුවරයෙක් වීම.
👉 ඉගැනීමට වඩාත් පහසු ක්‍රමවේද තුලින් PHP language පිළිබඳව දැනුම ලබා දීම.
👉 ප්‍රයෝගික ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් සමගින් ඔබට අවශ්‍ය මූලික කරුණු සියල්ල ආවරණය කරනු ලැබීම.
👉 ඔබට IT ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය අමතර දැනුම නොඅඩුව ලබාදේ. ( Javascript, Jquery, API Integration, SEO,GIT etc )
👉 Course එක අවසන් කරන සැමට පැය 3 බැගින් ඇති Fiverr / Upwork/ freelancer Course එක නොමිලේ ලබා දෙන අතර ඔබට අප සමග එකතුවී Project වල වැඩ කිරීමට හැකියාව ලැබේ.
( මෙම ගුරුවරයා ඉහත සියළුම Freelancing platform අඩවි හරහා Projects 100 වඩා සම්පූර්ණ කර ඇති ඒ පිළිබඳව මනා දැනුමක් ඇති අයෙක් වේ )
කවුරුන් සඳහා වඩාත් සුදුසු වේද ?
- උසස් පෙළ අවසන් කල සිසුන්ට
- උපාධිය හෝ M.Sc. හදාරණ සිසුන්ට (ඔබගේ Projects හෝ Web development subject සඳහා අවශ්‍ය සියළු දැනුම ලබාදේ )
- ICT ගුරුවරුන්ට (ඔබගේ දැනුම යාවත්කාලීන කරගනිමින් ඔබගේ සිසුන් හට පරිපූර්ණ දැනුමක් ලබාදීමට හැකි වනු ඇත)
- IT Industry ය තුල රැකියා අපේක්ෂිත ඔබට
👉 කාලය - මාස 6 කි. (zoom හරහා සෑම ඉරිදා දිනකම පැය 3ක් බැගින් මාසයකට පැය 12කි)
👉 විෂය නිර්දේශය හා ගාස්තු ගැන දැනගැනීමට මෙම පිටුවට පිවිසෙන්න
https://besttutor.lk/phpsyllabus.php
පාඨමාලාව අවසානයේ IT ක්ෂේත්‍රය ට පිවිසීමට අපේක්ෂිත අය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සමග සම්මුඛ පරීක්ෂණයක් පවත්වනු ලැබේ.
Whatsapp Group
https://chat.whatsapp.com/JlwYNbAK9ORIAQtek1beHW
Telegram Group
https://t.me/+hpTODUFrsWliODk1
ප්‍රභාත් ජයතිලක (BSc, BIT )
071 - 44 36 981 / 077 - 079 71 56
05/07/2022
මුල සිට සරලව Programming ඉගෙනගනිමු. 😃
🏆දෙවන කණ්ඩායම සඳහා පාඨමාලාව හදුන්වාදීමේ දේශනය ජුනි 25 රාත්‍රී 7 සිට නොමිලේ පවත්වන ලදී.
එම දේශනයට සවන්දීමට.
https://www.youtube.com/watch?v=nWRjJiLYpA4
ඔබ Programming ඉගෙන ගත යුත්තේ එය ප්‍රායෝගිකව භාවිත කරන අයෙකුගෙන් වන්නේ ඇයි?
- Programming නිතරම අළුත් වන දෙයක්. එය නිවැරදිවම ග්‍රහණය කරගන්නේ ක්ෂේත්‍රයේම රැකියාව කරන පිරිස
- ආරම්භයේදී අභියෝග රාශියක් ඇත. එම අභියෝග වලට මුහුණ දෙන ආකාරය හරියටම දන්නේ එම අභියෝග ජයගත් පිරිස පමණි.
- IT Industry එකට ඇතුල්වීමේ ක්‍රම දන්නේ සහ එයට නිසි සහයෝගයක් දිය හැක්කේ එහි සිටින අයෙකුටම පමණි.
ඔබ අපගේ දේශන වලට සහභාගී වියයුත්තේ ඇයි ?
👉 ඉගැනීමට වඩාත් පහසු ක්‍රමවේද තුලින් PHP language පිළිබඳව දැනුම ලබාගන්න.
👉 ප්‍රයෝගික ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් සමගින් ඔබට අවශ්‍ය මූලික කරුණු සියල්ල ආවරණය කරනු ලැබීම .
👉 අනතුරුව Advance PHP Programming තුලින් ඔබට IT ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය දැනුම නොඅඩුව ලබාදේ.
⚡කවුරුන් සඳහා වඩාත් සුදුසු වේද ?
- උපාධි හදාරණ සිසුන්ට
- තමන්ගේම වෙබ් අඩවියක් සකස් කරන ආකාරය ඉගෙනගැනීමට අවශ්‍ය අයට
- IT Industry ය තුල රැකියා අපේක්ෂිත ඔබට
👉 කාලය - මාස 6 කි. (zoom හරහා සෑම සෙනසුරාදා දිනකම පැය 3ක් බැගින් මාසයකට පැය 12කි)
👉 විෂය නිර්දේශය හා ගාස්තු ගැන දැනගැනීමට මෙම පිටුවට පිවිසෙන්න
https://besttutor.lk/phpsyllabus.php
අපගේ පාඨමාලාව අනිකුත් ඒවායින් වෙනස් වන්නේ කෙසේද ?
👉 පළමු මාස 4ක කාලය තුල පද්ධතියක් ගොඩ නැගීමට අවශ්‍ය දැනුම ලබාදෙන අතර ඉතිරි මාස 2ක කාලය තුල තමන් විසින් පද්ධතියක් ගොඩ නැගීම සඳහා උපදෙස් සහ සහයෝගය ලබාදෙනු ලැබේ.
👉 පාඨමාලාව අවසානයේ IT ක්ෂේත්‍රය ට පිවිසීමට අපේක්ෂිත අය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සමග සම්මුඛ පරීක්ෂණයක් පවත්වනු ලැබේ.
ඔබ පාඨමාලාවට එකතු වන්නේ නම් ඔබගේ විස්තර යොමු කරන්න.
https://tinyurl.com/mptu5fka
මෙහෙයවීම.
ප්‍රභාත් ජයතිලක (BSc, BIT )
(පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස වසර 12ක පළපුරුද්ද)
වැඩි විස්තර සඳහා 071 - 44 36 981 / 077 - 079 71 56
29/06/2022
මුල සිට සරලව Programming ඉගෙනගනිමු. 😃
🏆දෙවන කණ්ඩායම සඳහා පාඨමාලාව හදුන්වාදීමේ දේශනය ජුනි 25 රාත්‍රී 7 සිට නොමිලේ පවත්වන ලදී.
එම දේශනයට සවන්දීමට.
https://www.youtube.com/watch?v=nWRjJiLYpA4
මෙම පාඨමාලාවේ පළමු දේශනය ජුලි මස 2 වෙනි සෙනසුරාදා රාත්‍රී 7 සිට 10 දක්වා පැවැත්වේ.
ඔබ පාඨමාලාවට එකතු වන්නේ නම් ඔබගේ විස්තර යොමු කරන්න.
https://tinyurl.com/mptu5fka
👉 ඉගැනීමට වඩාත් පහසු හා IT ක්ෂේත්‍රයේ වැඩිම රැකියා ප්‍රමාණයක් ඇති PHP language පිළිබඳව දැනුම ලබාගන්න.
👉 ප්‍රයෝගික ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් සමගින් ඔබට අවශ්‍ය මූලික කරුණු සියල්ල ආවරණය කරනු ලැබේ.
👉 අනතුරුව Advance PHP Programming තුලින් ඔබට IT ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය දැනුම නොඅඩුව ලබාදේ.
⚡️කවුරුන් සඳහා වඩාත් සුදුසු වේද ?
- උපාධි හදාරණ සිසුන්ට
- තමන්ගේම වෙබ් අඩවියක් සකස් කරන ආකාරය ඉගෙනගැනීමට අවශ්‍ය අයට
- IT Industry ය තුල රැකියා අපේක්ෂිත ඔබට
අපගේ ඉලක්කය සාම්ප්‍රදායික පාඩම් මාලාවක් නොවේ.
ඔබට තනියම පද්ධතියක් ගොඩ නැගීමට හැකි ලෙස ඔබගේ දැනුම සකස් කරදීම සහ ඔබ IT Industry එක වෙත පැමිණීමට සුදුස්සෙක් කරවීම අපගේ මුලික අරමුණු වේ.
👉 කාලය - මාස 6 කි. (දිනකට පැය 3ක් බැගින් මාසයකට පැය 12කි)
👉 විෂය නිර්දේශය හා ගාස්තු ගැන දැනගැනීමට මෙම පිටුවට පිවිසෙන්න
https://besttutor.lk/phpsyllabus.php
අපගේ පාඨමාලාව අනිකුත් ඒවායින් වෙනස් වන්නේ කෙසේද ?
👉 පළමු මාස 4ක කාලය තුල අවශ්‍ය Theory දැනුම ලබාදෙන අතර ඉතිරි මාස 2ක කාලය තුල තමන් විසින් කරගෙන යාම සඳහා project එකක් ලබා දෙනු ලැබේ.
👉 පාඨමාලාව අවසානයේ IT ක්ෂේත්‍රය ට පිවිසීමට අපේක්ෂිත අය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සමග සම්මුඛ පරීක්ෂණයක් පවත්වනු ලැබේ.
මෙහෙයවීම.
ප්‍රභාත් ජයතිලක (BSc, BIT )
(පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස වසර 12ක පළපුරුද්ද)
වැඩි විස්තර සඳහා 071 - 44 36 981 / 077 - 079 71 56
28/06/2022
මුල සිට සරලව Programming ඉගෙනගනිමු. 😃
🏆දෙවන කණ්ඩායම සඳහා ආරම්භක දේශනය ජූලි 2 සෙනසුරාදා රාත්‍රී 7 සිට සහභාගී වන්න.
ඔබ පාඨමාලාවට එකතු වන්නේ නම් ඔබගේ විස්තර යොමු කරන්න.
https://tinyurl.com/mptu5fka
👉 ඉගැනීමට වඩාත් පහසු හා IT ක්ෂේත්‍රයේ වැඩිම රැකියා ප්‍රමාණයක් ඇති PHP language පිළිබඳව දැනුම ලබාගන්න.
👉 ප්‍රයෝගික ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් සමගින් ඔබට අවශ්‍ය මූලික කරුණු සියල්ල ආවරණය කරනු ලැබේ.
👉 අනතුරුව Advance PHP Programming තුලින් ඔබට IT ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය දැනුම නොඅඩුව ලබාදේ.
⚡️කවුරුන් සඳහා වඩාත් සුදුසු වේද ?
- උපාධි හදාරණ සිසුන්ට
- තමන්ගේම වෙබ් අඩවියක් සකස් කරන ආකාරය ඉගෙනගැනීමට අවශ්‍ය අයට
- IT Industry ය තුල රැකියා අපේක්ෂිත ඔබට
👉 කාලය - මාස 6 කි. (දිනකට පැය 3ක් බැගින් මාසයකට පැය 12කි)
👉 පළමු මාස 4ක කාලය තුල අවශ්‍ය theory දැනුම ලබාදෙන අතර ඉතිරි මාස 2ක කාලය තුල තමන් විසින් කරගෙන යාම සඳහා project එකක් ලබා දෙනු ලැබේ.
👉 පාඨමාලාව අවසානයේ IT ක්ෂේත්‍රය ට පිවිසීමට අපේක්ෂිත අය සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සමග සම්මුඛ පරීක්ෂණයක් පවත්වනු ලැබේ.
විෂය නිර්දේශය.
https://besttutor.lk/phpsyllabus.php
මෙහෙයවීම.
ප්‍රභාත් ජයතිලක (BSc, BIT )
(පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස වසර 12ක පළපුරුද්ද)
වැඩි විස්තර සඳහා 071 - 44 36 981 / 077 - 079 71 56
How to Become a Freelancer ?
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Hiripitiya
Pannipitiya
10230
Opening Hours
| Monday | 08:30 - 05:30 |
| Tuesday | 08:30 - 17:30 |