Past Pupils Association of Arawwala East Dharmapala Maha Vidyalaya

Past Pupils Association of Arawwala East Dharmapala Maha Vidyalaya

Share

නැගෙනහිර ඇරැව්වල ධර්‍මපාල මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය
Arawwala East, Pannipitiya 10230

29/03/2026

2026 සුහද හමුව සඳහා, වැඩිම සහභාගිත්වය සහිත කණ්ඩායම
- 1988 කණ්ඩායම -
Past Pupils Association of Arawwala East Dharmapala Maha Vidyalaya

29/03/2026

Annual Get together 2026 AEDMV PPA

29/03/2026

Annual Get together 2026 PPA AEDMV
Past Pupils Association of Arawwala East Dharmapala Maha Vidyalaya

29/03/2026

Annual Get together AEDMV PPA

29/03/2026

Annual Get together AEDMV

13/03/2026
12/02/2026

2026 මාර්තු මස 29 වැනිදා 2026 වාර්ෂික සුහද හමුව පැවැත්වීමට බලාපොරොත්තු වේ. ඔබ සියලු දෙනාගේ සහභාගිත්වය සුහද හමුව සංවිධායක මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටිමු.

මාර්තු 24 දිනට පෙර ඔබගේ ටිකට් පත මිලදී ගන්න. වැඩි විස්තර සඳහා මෙහි ඇති අංක වෙත වට්සැප් පණිවිඩ හෝ ඇමතීම් කළ හැකියි. 👩‍❤️‍💋‍👨💏👨‍❤️‍💋‍👨💐💐

වැඩි විස්තර පළවෙනි කමෙන්ටුවේ.

23/03/2025

දයාබර සොයුරු සොයුරියනි,

අපි හැමෝටම පුංචි කාලේ යාලුවො එක්ක එකතු වෙන්න - සෙල්ලම් කරන්න - නටන්න - ගයන්න අවස්ථාවක් ඇවිත් තියෙන්නෙ.... 🙂

2025 මාර්තු 30 දවස පුරාම..
➖➖➖➖➖➖➖➖➖➖

දැන් ප්‍රවේශපත් ලෑස්තියි ...

🔴 මහරගම හා මොරකැටිය "නිකොලි පොත් හලෙන්" හා ඔබගේ ආදිශිෂ්‍ය කණ්ඩායම් නියෝජිතගෙන් ප්‍රවේශපත් ගන්න පුලුවන්..

🔴 පහත දැක්වෙන ගිණුම් අංකයට මුදල් තැන්පත් කර රිසිට් පත් whatsapp කර නම, උසස්පෙළ හැදෑරූ වසර සදහන් කර එවීමෙන්ද ඔබට ප්‍රවේශපත් වෙන් කර ගන්නත් පුලුවන්..

PPA Arawwa Dharmapala Maha Vidyalaya
Sampath Bank - Pannipitiya
Account Number :
0087 6000 0087

🌟 නව සාමාජිකත්වය ගන්නා සොයුරු සොයුරියන් පහත දැක්වෙන Online අයදුම්පත්‍රය පුරවා එවීමටද කාරුණික වන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSc47JBp-y8wPyuTb0Jo9nIxMxxg16S4yDSHlRuH9NXqp1Hjvg/viewform

👉සුහද හමුවට පැමිණෙන යාවජීව සාමාජිකයින් හා 2024 වසර සඳහා වාර්ෂික සාමාජිකත්වය ලබාගත් ඔබට ප්‍රවේශපත් 2500/-

👉සාමාජිකත්වය සමඟ ප්‍රවේශපත් 3000/-

👉ඔබ සමග පවුලේ අයත් සහභාගි වේ නම් ඔවුන්ගේ ප්‍රවේශපත් 2500/-

Location:
Sappers' Leisure Bay
077 664 6488

https://g.co/kgs/iTkxkVj

වැඩි විස්තර:
සමන්ති 071 6840120
සොහාන් 076 1627326

Want your school to be the top-listed School/college in Pannipitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Arrawwala East
Pannipitiya
10230

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 10:00 - 15:00
Sunday 10:00 - 14:00