Nuwan Wijayawardana ICT

Nuwan Wijayawardana ICT " තාක්ෂණික ලෝකයට අවශ්‍ය ICT උගතුන් බිහිකරන තැන. "

A - Z ICT by Nuwan Wijayawardana

18/12/2025

AI වලට Replace කරන්න බැරි හැකියාවන්...💜
ICT Practical Workshop නොමැකෙන මතක

ප්‍රදේශයේ ප්‍රමිතිගතම වැඩපිළිවෙළ සහිත ICT පන්තිය 🥇
සිප්ධාරා උසස් අධ්‍යාපන ආයතනය - මීගොඩ📍

14/12/2025

මීගොඩ පුරවරය ඩිජිටල්කරණය කිරීමේ මෙහෙයුම 🖥️

ප්‍රදේශයේ ප්‍රමිතිගතම වැඩපිළිවෙළ සහිත ICT පන්තිය 2026 වසරට නව පන්ති ආරම්භ කල වගයි...🥇

6 සිට 11 ශ්‍රේණි සඳහා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන්

නව විෂය ප්‍රතිසංස්කරණයට අනුකූලව ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් විශය නිර්දේශය 100%ක් ආවරණය කිරීම 🅰️

සිප්ධාරා උසස් අධ්‍යාපන ආයතනය - මීගොඩ📍

පන්ති පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනිමට පහත අංකයට Whatsapp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාදෙන්න 📲

📞075 812 3200

කෙටි කාලයක් තුළ සිසුන් විශාල ප්‍රමාණයකගේ විස්වාසය දිනගත් මීගොඩ පුරවරයේ ප්‍රමිතිගතම වැඩපිළිවෙළ සහිත ICT පන්තිය.6 ශ්‍රේණිය...
11/12/2025

කෙටි කාලයක් තුළ සිසුන් විශාල ප්‍රමාණයකගේ විස්වාසය දිනගත් මීගොඩ පුරවරයේ ප්‍රමිතිගතම වැඩපිළිවෙළ සහිත ICT පන්තිය.

6 ශ්‍රේණිය නව පන්ති ආරම්භය

නව විෂය ප්‍රතිසංස්කරණයට අනුකූලව ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් විශය නිර්දේශය 100%ක් ආවරණය කිරීම

පන්ති ආරම්භය දෙසැම්බර් 13 සෙනසුරාදා පෙ.ව. 9 සිට 11 දක්වා

සිප්ධාරා උසස් අධ්‍යාපන ආයතනයේදී.

විමසීම් - 075 812 3200

10/12/2025

හැමෝටම කලින් සිලබස් ඉවර කරලා පොඩි අයත් එක්ක සෙල්ලම් කරන මම 😜 (Practical අතරතුර ලබාගත් වීඩියෝවකි)

AtoZ ict By Nuwan Wijayawardana ICT

ICT Practical Workshop 1.0 සිප්ධාරා උසස් අධ්‍යාපන ආයතනයේදී සාර්ථකව නිම කෙරුනි.තවත් අලුත් වැඩ ගොඩක් එක්කICT Practical Wor...
27/11/2025

ICT Practical Workshop 1.0 සිප්ධාරා උසස් අධ්‍යාපන ආයතනයේදී සාර්ථකව නිම කෙරුනි.

තවත් අලුත් වැඩ ගොඩක් එක්ක

ICT Practical Workshop 2.0 ළඟදීම බලාපොරොත්තු වන්න..

AL ICT 2026 - REVISION🥇ICT අව්ල්ද ?? Fail වෙයි කියලා බයයිද ?? 😢මොන මට්ටමක හිටියත් ICT A එක ශුවර් කරගෙන Exam එකට යන්න..🏅🔵...
27/11/2025

AL ICT 2026 - REVISION🥇

ICT අව්ල්ද ?? Fail වෙයි කියලා බයයිද ?? 😢

මොන මට්ටමක හිටියත් ICT A එක ශුවර් කරගෙන Exam එකට යන්න..
🏅

🔵 විෂය නිර්දේශයේ ඒකක 13ම Theory සහ Practical සමගින් මුල සිටම ආවරණය කිරීම. 💯

🔵 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර , අනුමාන ප්‍රශ්න පත්‍ර සමගින් විභාගයට පෙර හොඳ සූදානමක් ලබා දීම. 🏁

🔵 සියලුම පන්ති සජීවීව පැවැත්වෙන අතර මගහැරෙන සියලුම පාඩම් වලට අදාළ Recodings ලබා ගත හැකි වීම. 🎥⏺️

🔵 පාඩම් වලට අදාළ නිබන්ධන අමතර මුදලකින් තොරව නිවසටම ගෙන්වා ගත හැකි වීම.

විභාගය දක්වාම නොකඩවා ක්‍රියාත්මක වන විධිමත් වැඩපිළිවෙළ සමගින්...🅰️

අපි 🅰️ ගමන 0⃣ ඉඳන් පටන්ගමු..

ආරම්භක දිනය දෙසැම්බර් 5 සිකුරාද රාත්‍රී 8 ට. Zoom ඔස්සේ Online 🗓️

පළමු මාසය තුළ කිසිදු අයකිරීමක් නොකෙරේ.🆓

පන්තියට සම්බන්ධ වීමට නම සහ 2026 AL ලෙස සදහන් කර පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 💬📲

☎️ 076 411 7420

නැතිනම් පහත Whatsapp සමූහයට සම්බන්ද වන්න

https://chat.whatsapp.com/CeKZYD4oczVFh7kqJJxdtv

මෙහෙයවීම,
නුවන් විජයවර්ධන

විමසීම් - 075 812 3200

21/11/2025

මේ පාරත් සිප්ධාරා අපෙන් අලුත් වැඩක්..

6 , 7 , 8 ශ්‍රේණි සදහා
ICT PRACTICAL WORKSHOP

100%ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ පුරා පැය 6ක දේශනයක් තුලින්,

තොරතුරු තාක්ෂණය විෂය හැඳින්වීමේ සිට පරිගණක උපාංග හැදින්වීම, එකලස් කිරීම , දෝෂ හඳුනාගැනීම ,
ARDUINO Programming හා රොබෝ තාක්ෂණය වගේ තවත් දේවල් ගොඩක් ඉගෙනගන්න... යාලුවොත් එක්ක එන්න..

නොවැම්බර් 24 සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 2 දක්වා
මීගොඩ සිප්ධාරා උසස් අධ්‍යාපන ආයතනයේදී

සැ.යු. - මෙය අත්හදා බැලීමේ පාඨමාලාවක් නොවේ. සම්බන්ධ වී වෙනස වටහාගන්න

වැඩිදුර විස්තර දැනගැනීමට මෙම සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/EmsKqQ8J39728RJj8LEk7R?mode=wwt

මෙහෙයවීම,
නුවන් විජයවර්ධන

මේ පාරත් සිප්ධාරා අපෙන් අලුත් වැඩක්..6 , 7 , 8 ශ්‍රේණි සදහාICT PRACTICAL WORKSHOP100%ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ප...
16/11/2025

මේ පාරත් සිප්ධාරා අපෙන් අලුත් වැඩක්..

6 , 7 , 8 ශ්‍රේණි සදහා
ICT PRACTICAL WORKSHOP

100%ක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ පුරා පැය 6ක දේශනයක් තුලින්,

තොරතුරු තාක්ෂණය විෂය හැඳින්වීමේ සිට පරිගණක උපාංග හැදින්වීම, එකලස් කිරීම , දෝෂ හඳුනාගැනීම ,
ARDUINO Programming හා රොබෝ තාක්ෂණය වගේ තවත් දේවල් ගොඩක් ඉගෙනගන්න... යාලුවොත් එක්ක එන්න..

නොවැම්බර් 24 සඳුදා පෙ.ව. 8 සිට ප.ව. 2 දක්වා
මීගොඩ සිප්ධාරා උසස් අධ්‍යාපන ආයතනයේදී

සැ.යු. - මෙය අත්හදා බැලීමේ පාඨමාලාවක් නොවේ. සම්බන්ධ වී වෙනස වටහාගන්න

වැඩිදුර විස්තර දැනගැනීමට මෙම සමූහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/EmsKqQ8J39728RJj8LEk7R?mode=wwt

මෙහෙයවීම,
නුවන් විජයවර්ධන

Address

Pannipitiya
10230

Telephone

+94758123200

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwan Wijayawardana ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nuwan Wijayawardana ICT:

Shortcuts

Share

Category