Am. Leaf art

Am. Leaf art

Share

art eka

14/04/2026

ලැබුවා වූ මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, ඔබ සැමටත්, ඔබේ ආදරණීය පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි වාසනාවන්ත නව වසරක් වේවා! 🌸🍃
​සිත්වල පිරි පරණ අමනාපකම් දුරු වී, අලුත් බලාපොරොත්තු මල් පල ගැන්වෙන, නිදුක් නීරෝගී භාවය නිරතුරුව රැඳෙන කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවායි අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු! ✨
​- Am. leaf art -

fans

05/04/2026

Follow 7300ක් පසුකර අවසන්. ඔබත් ඔබගේ follows වැඩි කරගන්න.
Follow to follow.
fans

04/04/2026

ඔන්න කාලෙකට පස්සෙ මට ලැබුනු ඕඩර් වලින් දාන පුලුවන් උන එක. Customer ගෙ ආදරනීය සුරතලා. අපේ අංක එක ඔබගේ විස්වාසය සහ ඔබගේ privacy එක එම නිසා ආදරනීයන්ගේ photo ඔබගේ කැමැත්ත මත මාගේ page එකේ දැමීම සිදු කරනු ලබයි. ඔබගේ විස්වාසය මාගේ එකම වගකීම. තාම ගෙදරින් දන්නෙ නෑ අයියෙ මේ photo එක fb දාන්න එපා. හා කමක් නෑ.. 😁😁❤️ ඔබගේ කැමැත්ත අකමැත්ත ඔබගේ විශවාසය අනිවාර්යෙන්ම රකින්න අපි සූදානම්.
fans

01/04/2026

🍃 අතු අග පිපෙන මල් මෙන්ම කොළ අතර මැවෙන මේ පුදුම කලාව ගැන ඔබ දන්නවාද? 🍃
​අපගේ "Am Leaf Art" පිටුව සමඟ අත්වැල් බැඳගෙන සිටින ඔබ සැමට පින්බර පොහොය දිනයක් වේවා! ඔබ සැමගේ ආදරය සහ දිරිගැන්වීම මත අපි අද 7,000 ක අනුගාමිකයින් (Followers) ජයග්‍රාහී සීමාව පසුකර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔබට අපගේ හෘදයාංගම ස්තූතිය!
​මෙම පින්බර පෝය දිනයේ බුදු සමිඳුන්ගේ රුවක් ඇසුරින් මා කළ මෙම විශේෂ නිර්මාණය ඔබ වෙත තිළිණ කරන්නේ ඉතාමත් ගෞරවයෙන්.
​ඔබටත් ඔබගේ Followers ප්‍රමාණය වැඩි කරගන්න මෙය අවස්ථාවක් කරගන්න! 📈
මෙම පෝස්ට් එක සමඟ සම්බන්ධ වී අපගේ නිර්මාණශීලී ප්‍රජාව තවත් පුළුල් කිරීමට උදව් වන්න:
​✅ Page එක Like කර Follow කරන්න.
✅ මේ අපූරු නිර්මාණය ඔබේ මිතුරන් අතරත් Share කරන්න.
✅ ඔබේ අදහස් Comment එකකින් අපට පවසන්න.
​අපගේ කලා ගමනට ශක්තියක් වන ඔබ සැමටම තෙරුවන් සරණයි! 🙏✨
​ fans

01/04/2026

Shout out to my newest followers! Excited to have you onboard! Rtn Asad Rahman, Danushka Bandara, English With Nuwan Sameera, Buddhika Bandara, Asanka Sanjeewa, Aruna Lunuwaththa, Nilanka Nuwan, Nuwan Lakmal, Janaka Jayasinghe, Hashan Rathnayaka, Gunawardana Wa, Sameera Kalum, Shammi Ranasinghe, Sanjeewa Dissanayaka, Manuka Chinthaka, Chandana Deepal, Oshan Rathsara, Sujee Nilaweera, Sampath Ellepola, Nuwan Chamara, Niranka De Silva, Suranga Jayasinghe Lakmal, Manjula Jayasinghe, Ranil Gamage, Thilan Sapumal, Nt Ruwan, Chaminda Kumara, Ck Senanayaka, Suresh Kumara, Sumindu Kumara, Madhusha Udeshini Udeshi, Kumara Salitha, Maduranga Suranjith, P.H. Sandarekha, Asankas Dissanayake, Dhanushka Sampath, Keyan Resh*tha, Madhu Jayathissa, Nishan Hettiarachchi, Sandeepa Lakshan, Dilani Herath Dilani Dinesha, Chamee Gayan, ජාතික ජන බලවේගය, Prasad Manjula, Roshan Roshan Rasika, Damith Landekumbura, Rameshji Valaji Adhgama, Sirilal Prasad, Sadeepa L Rathnayaka, Pradeep Sanjeewa Pradeep

28/03/2026

🎁 The Most Unique Gift for Your Loved Ones! 🍃✨
​Looking for a personalized, handcrafted gift? Surprise them with Natural Leaf Art! Perfect for birthdays, weddings, or any special memory. 🎨
​✅ 100% Hand-carved
✅ Custom Designs Available
✅ Island-wide Delivery 🚚
​ආදරණීයයන්ට දෙන්න සුවිශේෂී තෑග්ගක්! 🍃🎨
​ඔබේ ආදරණීයයන්ගේ රුව, ස්වභාවික පත්‍රයක ඉතා සියුම්ව කැටයම් කරවා ගන්න. උපන්දින, විවාහ සංවත්සර හෝ ඕනෑම සුවිශේෂී මොහොතක් මතකයේ රඳවා ගැනීමට සොබාදහමේ අපූරු නිමවුමක්! ✨
​ඇණවුම් ලබාදීමට පහත WhatsApp බොත්තම ක්ලික් කරන්න! 👇

26/03/2026

"කොස් කොළයකින් මැවුණු (shalini fernando). 🍂🎨
කලාවට ආදරේ කරන අය වෙනුවෙන් මගේ අලුත්ම නිර්මාණය. කොහොමද මේක?
​ Shalini Fernando

24/03/2026

Leaf art එකක් කරමුද.
fans
Dinakshie Priyasad

20/03/2026

Leaf art එකක් live කරනවට කැමති අය කවුද.
ඔබගේ කැමත්ත මත live එකක් කරන්න බලාපොරොත්තු වෙනව

17/03/2026

Follow 6500

fans
゚viralシfypシ゚viralシalシ


゚viralシfypシ゚viralシalシ

15/03/2026

Manjula Siriwardana මෙන්න සිරි ඔයගෙ රුවත් කොස් කොලයක් තුලින් නිර්මාණය කලා. No edit, no photoshop, no ai.


fans
゚viralシfypシ゚viralシalシ

Want your school to be the top-listed School/college in Pannala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Pannala