Pannala National School 91/92

Pannala National School 91/92 Together we are

පන්නල ජාතික පාසැ⁣ලේ මලල ක්‍රිඩා පුහුණුකරු..මාගේ පාසැල් මිත්‍රයා,,ආදරණීය සහෝදරයා.. ඔබට සුබ වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙිවා...
14/10/2023

පන්නල ජාතික පාසැ⁣ලේ මලල ක්‍රිඩා පුහුණුකරු..මාගේ පාසැල් මිත්‍රයා,,ආදරණීය සහෝදරයා..
ඔබට සුබ වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙිවා..

27/09/2023

කැනබීස් සුවඳ | කලීෆා | Kalifa Guitar Chords Bm. Aකැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව ...

පන්නල ජාතික පාසැලේ රගර් මුලාරමිභයේ පුහුණු කරුලෙස ක්‍රීයාකල වත්මන් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පුහුණු කරු වශයෙන් ක්‍රීයා...
26/09/2023

පන්නල ජාතික පාසැලේ රගර් මුලාරමිභයේ පුහුණු කරුලෙස ක්‍රීයාකල වත්මන් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ පුහුණු කරු වශයෙන් ක්‍රීයාකරමින් බාලිකා 19පහල රගර් කන්ඩායම සමත්ත ලංකා ජයග්‍රණය දක්වා ඔසවා තැබු මා හිතමුත්‍ර සුජීව ප්‍රනාන්දු සර්ට මාගේ හදපිරි සුබපැතුමි....🏈🏈

 #සුබ #පැතුමි 🏆️🏐🏐🏅🏅
26/09/2023

#සුබ
#පැතුමි
🏆️🏐🏐🏅🏅

පන්නල ජාතික පාසැලේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් ..අපේ හිතාදර නදීක කරුණානායක මල්ලී...වැඩම මනාපයෙන් ජයග්‍රහණය කරවමු..Britishway...
16/09/2023

පන්නල ජාතික පාසැලේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් ..
අපේ හිතාදර නදීක කරුණානායක මල්ලී...වැඩම මනාපයෙන්
ජයග්‍රහණය කරවමු..

Britishway Popular Awards 2023.

රූපවාහිනී අංශයේ ජනප්‍රියම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකයා බවට පත්කිරීම සදහා
TNA හිස්තැනක් අංක 07 යොදා
Mobitel 2244
Dialog 5680 SMS කරන්න.

Well done charith 💐
14/09/2023

Well done charith 💐

🏈පන්නල ජාතික පාසැලටත් පන්නල අපටත් රගර් ක්‍රීඩාව හදුනා දුන් සහ මුලුමහත්  දිවයිනේ පාසැල් රගර් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙ...
13/09/2023

🏈පන්නල ජාතික පාසැලටත් පන්නල අපටත් රගර් ක්‍රීඩාව හදුනා දුන් සහ මුලුමහත් දිවයිනේ පාසැල් රගර් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් තම ධනය ශ්‍රමය කාලය කැපකරමින් මහත් වෙහෙසක් දරණ මා හිතාදර ලෙන්ගතු මිත්‍රත්වය අජිත් අයියා ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙිවා.🎂💚

නිරතුරුවම ජය ලැබෙිවා.

09/09/2023
පන්නල ජාතික පාසලේ ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරඟ සඳහා සම්බන්ධ වූ කණ්ඩායම් වලින් ජයග්‍රහණය ලැබු දරුවන්. උමයන්ගනා,හෂිනි,යසුරි,...
05/09/2023

පන්නල ජාතික පාසලේ ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරඟ සඳහා සම්බන්ධ වූ කණ්ඩායම් වලින් ජයග්‍රහණය ලැබු දරුවන්. උමයන්ගනා,හෂිනි,යසුරි, යුමේෂිත,ඩිමාෂි,බිනායා,ගොත්මි,මීට අමතරව චායාරූප යේ නොමැති දුල්මිත, ඩිෂාන්,සන්ජනා, උදාරි, යන දරුවන් මෙරිට් සහතික දිනා සමස්ත ලංකා සදහා සුදුසුකම් ලබා ඇත. මීට අමතරව 100+4 13පහළ ඔකිත්,සත්සර, අශේන්, දුල්මිත, මෙම දරුවන් සමස්ත ලංකා සුදුසුකම් ලබා ඇත.

ආදිශිෂ්‍ය අපගේ ප්‍රණාමය..

25/08/2023

පන්නල ජතික පාසලේ විශ්‍රාමලත් විදුහල්පති W.M විජේසිංහ මහතාගේ බිරිද වන සේපාලිකා විජේසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. දේහය මේ වනවිට මාකදුර ගෝනාවිල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි

May you rest in peace.😪
23/08/2023

May you rest in peace.😪

19/08/2023

මා වෙනුවෙන් ඇවිද ආ මිනිසුන් වෙනුවෙන් දවසක මා දිව යාමට වුවද අවිවාදයෙන් ඉදිරිපත් වෙමි
❤️
ඔවුන් සුන්දරයි

Address

Pannala
60160

Website

Alerts

Be the first to know and let us send you an email when Pannala National School 91/92 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category