R/Emb/Panamura Maha Vidyalaya

R/Emb/Panamura Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R/Emb/Panamura Maha Vidyalaya, School, Panamure.

06/08/2026

2026.08.06 දින ර/ඇඹි/පනාමුර මහා විද්‍යාලයේ උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන 2026/2027 කණ්ඩායම විසින් පවත්වනු ලැබූ සිසු විවිධප්‍රසංගය
“පනාමුර ප්‍රතිභා ප්‍රභා 2026”

VISION 2028🏆 WINGS TO SUCCESSORIENTATION FOR ADVANCED LEVEL STUDENTS A new journey begins! ✨May they spread their wings,...
23/07/2026

VISION 2028🏆 WINGS TO SUCCESS

ORIENTATION FOR ADVANCED LEVEL STUDENTS

A new journey begins! ✨

May they spread their wings, chase their dreams, and soar towards success with courage, dedication, and determination.

23/07/2026

VISION 2028🏆WINGS TO SUCCESS

ORIENATATION PROGARAMME FOR NEW ADVANCED LEVEL STUDENTS

Day 3

Final session

🎓 උසස් පෙළ පන්ති සඳහා නවක සිසුන් බඳවා ගැනීම හා සරසවි වරම් ලැබූ සිසුන් ඇගයීම 🏆
22/07/2026

🎓 උසස් පෙළ පන්ති සඳහා නවක සිසුන් බඳවා ගැනීම හා සරසවි වරම් ලැබූ සිසුන් ඇගයීම 🏆

16/07/2026

🎓 උසස් පෙළ පන්ති සඳහා නවක සිසුන් බඳවා ගැනීම හා සරසවි වරම් ලැබූ සිසුන් ඇගයීම 🎉

අප පාසලේ උසස් පෙළ පන්ති සඳහා නවක සිසුන් සාදරයෙන් පිළිගැනීමත්, විශ්වවිද්‍යාල වරම් හිමිකර ගනිමින් පාසලට කීර්තියක් ගෙන දුන් අපගේ දක්ෂ සිසුන් ඇගයීමත් අරමුණු කරගත් විශේෂ උත්සවය.

16/07/2026

🎓 උසස් පෙළ පන්ති සඳහා නවක සිසුන් බඳවා ගැනීම හා සරසවි වරම් ලැබූ සිසුන් ඇගයීම 🏆

අප පාසලේ උසස් පෙළ පන්ති සඳහා නවක සිසුන් සාදරයෙන් පිළිගැනීමත්, විශ්වවිද්‍යාල වරම් හිමිකර ගනිමින් පාසලට කීර්තියක් ගෙන දුන් අපගේ දක්ෂ සිසුන් ඇගයීමත් අරමුණු කරගත් විශේෂ උත්සවය.

🌹පුජා නර්තනය 🌹

ඇඹිලිපිටිය  අධ්‍යාපන කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක ලෙස  පනාමුර මහා විද්‍යාලයේ  විශ්මා හේෂානි ප්‍රර්ථනා ...
10/07/2026

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතා නායක ලෙස
පනාමුර මහා විද්‍යාලයේ

විශ්මා හේෂානි ප්‍රර්ථනා දියණිය පත්වූ වගයි
🌹🌹🌹🌹🌹🌹

Address

Panamure

Telephone

+94452260246

Website

Alerts

Be the first to know and let us send you an email when R/Emb/Panamura Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category