Jayans music

Jayans music Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jayans music, Music Lessons & Instruction School, Panagoda.

In this page(jayans music ) i deliver to you old music in sri lanka and other countries ,music lessons,my music tutorials and events ,music instrument for sale and other about music contents .

නිවන් සුව ලැබේවා😥
27/12/2025

නිවන් සුව ලැබේවා😥

දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.අද (05) සව...
05/12/2025

දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

අද (05) සවස 4ට මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇත.

පසුගිය පැය 24 තුළ මි.මී 150ට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් සහ පස් කණ්ඩි කඩා වැටීමේ අනතුරුවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානයකට යන ලෙස ජාතික ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රතු නිවේදනය මඟින් දැනුම් දී තිබේ.

රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ

මහනුවර දිස්ත්‍රික්කය

ගඟවට කෝරළය
දෙල්තොට
දොළුව
තුම්පනේ
මැදදුම්බැ
මිණිපේ

කෑගල්ල දිස්ත්‍රික්ය

ගලිගමුව
කෑගල්ල
මාවනැල්ල
රඹුක්කන
දෙහිඕවිට
වරකාපොළ
දැරණියගල
බුලත්කොහුපිටිය
රුවන්වැල්ල
යටියන්තොට
අරණායක

කුරුණැගල දිස්ත්‍රිකය

නාරම්මල
මාවතගම
මල්ලවපිටිය
අලව්ව
රිදීගම
පොල්ගහවෙල

මාතලේ දිස්ත්‍රික්කය

රත්තොට
විල්ගමුව
උකුවෙල
පල්ලෙපොල
මාතලේ
ලග්ගල පල්ලේගම
යටවත්ත
නාඋල
අඹන්ගඟ කෝරළය

නුවරඑලිය දිස්ත්‍රික්කය

නිල්දණ්ඩාහින්න
වලපනේ
හඟුරන්කෙත
මතුරට

05/12/2025
03/12/2025

ගම්පොළ කුරුදුවත්ත පාරේ තැලිහුන්න ජනපද ගමට වියළි ආහාර අව්ශයව ඇත පාරවල් කැඩී ඇති නිසා කිසිම සහනාධාරයක් ලැබෙන්නේ නැත..මුදල් ගෙවා ලබාගැනීමට ආහාර හිඟයක් ඇත
Manusath Derana සෝමේ - soome 3පෝශ family

සෝමේ - soome   Manusath Derana
03/12/2025

සෝමේ - soome Manusath Derana

02/12/2025

මරාගන්න ඉන්දියාවයි පකිස්තානයි එකතු වෙලත් උදව් කරනවා.ඒකට මෙ ඩයල්. කොල්ලො ටික ලස්සනට වැඩෙ කරගෙන යද්දි දැන් මැදට පැනලා වැඩේ දෙල් කරනවා. Track බන්. උදව් කරන උන්ට කරන්න දෙන්නෙත් නෑ උන් කරන්නෙත් නෑ.🙏 සෝමේ - soome කරගෙන යමන් මචං නවත්තන්න එපා ❤️

Address

Panagoda

Alerts

Be the first to know and let us send you an email when Jayans music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Jayans music:

Shortcuts

Share