Science for Technology of St.John's College Panadura

Science for Technology of  St.John's College Panadura Section of Technology St' John's Collage Panadura

06/09/2025
❤️❤️
05/05/2021

❤️❤️

CONGRATULATIONS ! Johnians won the semi-final and qualified for the finals !!St.John's College won by 4 wickets in the s...
28/04/2021

CONGRATULATIONS !
Johnians won the semi-final and qualified for the finals !!

St.John's College won by 4 wickets in the semi-final of SINGER U19 (Div.2 -Tier A) limited over cricket tournament 2021 against Lyceum International School - Wattala at De Soysa Cricket Stadium, Moratuwa today.

Finals will be played against Sri Sumangala College, Panadura on 30th April 2021 at the Surrey Cricket Grounds, Maggona.

Well done boys! And special thank to the Principal of the College and MIC - Mr.Namal Lenora, Head coach Mr. Nalaka Chaturanga and the technical committee and all officers of OJPCA.

- Old Johnian past Cricketers' association.❤🇳🇬🏏🇳🇬❤

St. John's won by 204 runs..!St. John's College recorded a high-scoring victory over Galahitiyawa Central College in the...
24/03/2021

St. John's won by 204 runs..!

St. John's College recorded a high-scoring victory over Galahitiyawa Central College in the "Singer U19 Schools Cricket tournament (Div.2 -Tier A) match at MB Grounds, Godigamuwa.

Johnian skipper Reshan Malith Fernando made a brilliant century and Sachin Dananjaya scored a half-century to help St.John's take a great victory. Right-handed top-order batsman Reshan consumed 107 balls for his brilliant knock of 122 including six sixes and eleven fours.

Well done boys! ❤️🇳🇬🏏🇳🇬❤️
Below is the scorecard from Batsman.com

Rest In Peace
07/06/2020

Rest In Peace

එකමුතු කම ❤️
08/05/2020

එකමුතු කම ❤️

පිපෙනා මලකට, ගලනා දොලකටදැනෙනා බුදු ගුණ, නොදැනෙන මිනිසුනීකොයි ලොව යන්නේ මරණින් මත්තේපව් පින් එනවා අපි පසු පස්සේපින්බර වෙස...
06/05/2020

පිපෙනා මලකට, ගලනා දොලකට
දැනෙනා බුදු ගුණ, නොදැනෙන මිනිසුනී
කොයි ලොව යන්නේ මරණින් මත්තේ
පව් පින් එනවා අපි පසු පස්සේ
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!

There's a Mother Full of memory ❤️සිටියි අම්මා කෙනෙක් මතක රැසක් සමඟින් ❤️நிறைய நினைவுகளுடன் ஒரு தாய் இருக்கிறார் ❤️
06/05/2020

There's a Mother Full of memory ❤️
සිටියි අම්මා කෙනෙක් මතක රැසක් සමඟින් ❤️
நிறைய நினைவுகளுடன் ஒரு தாய் இருக்கிறார் ❤️

රටට ඇතීවී තිබෙන COVID - 19 වසංගත තත්වය, විශාල ලෙස ලෝක ජන ජීවිතය දැනටමත් අඩපන කර හමාරය. ඉතින්, මෙය ශ්‍රී ලංකාවටද ඉතාමත් ද...
30/04/2020

රටට ඇතීවී තිබෙන COVID - 19 වසංගත තත්වය, විශාල ලෙස ලෝක ජන ජීවිතය දැනටමත් අඩපන කර හමාරය. ඉතින්, මෙය ශ්‍රී ලංකාවටද ඉතාමත් දැඩි ලෙස බලපා ඇති මෙම අවස්ථාව අප කාටත් නොසිතූ ලෙස විවිධ අයුරින් බලපෑම් කර ඇත. එහි බලපෑම කෙතරම්ද කිවහොත්, සමහරක් මිනිස්සුන්ට නිසිලෙස ආහාරපාන වත් ලැබෙනවාද කියා අපි හරිහැටි නොදනිමි. ඇතිහැකි පුද්ගලයන් දෛනික කටයුතු හරිහැටි සපුරා ගත්තද, නැතිබැරි පුද්ගලයන් තමාගේ හෝ තම පවුලේ කුසගිනි නිවාගන්නේ කෙසේද කියා දුක්මුසු සුසුමන් හෙලති. ඒ ඔවුන්ට සරනක් නොමැති බැවිනි. ඉතින්, සරනක් නැති අයට සරනක් වෙමින්, මිනිස්කම ප්‍රථම කරගත් JOHNIAN EAGLE PARADE ප්‍රජා සත්කාර වැඩසටහන දියත් කිරීමට අප සූදානම්.

JOHNIAN EAGLE PARADE ප්‍රජා සත්කාර වැඩසටහන

පවතින COVID - 19 වසංගත තත්වය හේතුකොටගෙන පානදුර සාන්ත ජෝන් ජාතික පාසලේ JOHNIAN EAGLE PARADE කමිටුව මගීන්, අප පාසලේ ඉගෙනුම ලබන පානදුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී සහෝදර සහෝදරියන්ගේ නිවෙස් වෙනුවෙන්ද, පානදුර ප්‍රදේශයේ පීඩාවට පත් අඩු ආදායම් ලාභීව අසරන වූ ජනතාවටද සහන සැපයීමේ වැඩපිලිවෙලක් මැයි මස 07 වන දින ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කරමින් පවතී, ඔබත් අඩු ආදායම්ලාභි සහනමලු බලාපො⁣රොත්තු අයෙකුනම් ලබාදී ඇති දුරකථන අංකයට දැන්ම අමතන්න!

0719613640 - පුෂ්පික චතුරන්ද

මෙම ක්‍රියාන්විතය සඳහා සහනමලු බෙදාදීම වන අතර අපගේම පාසලේ සහෝදර, සහෝදරියන්ට අපගේ දෑත් දිගුකිරීමට අවස්තාවයි මේ. එමනිසා, මිනිස්කම ප්‍රථම කරගත් මෙම කර්තව්‍ය උදෙසා ඔබටත් හැකි අාකාරයකින් දායක විය හැක!

අප පාසලේ අපේම සහෝදර සහෝදරියන්ට දෑත් දිගුකර සවියක් වීමට මෙම කර්තව්‍යය උදෙසා ඔබගේ දායකත්වය අපට ලබාදීමට කැමතිනම්, පහත ලබා දී අංකයට දැන්ම අමතන්න!

0777271845 සංචික නුවන්

වැඩි විස්තර සඳහා අමතන්න : 0710722222 විරාජ් සමරසිංහ

Due to the prevailing epidemic situation, the Johnian Eagle Parade Committee has organized a donation program to offer relief-bags to some limited victims who are suffering under this pandemic. Let us know if you expect for relief bags!


Johnian Eagle Parade

There's a Mother Full of memory ❤️සිටියි අම්මා කෙනෙක් මතක රැසක් සමඟින් ❤️அங்கு ஒரு அன்னை நினைவாய் உலவி ❤️PC : Gihan Pere...
29/04/2020

There's a Mother Full of memory ❤️
සිටියි අම්මා කෙනෙක් මතක රැසක් සමඟින් ❤️
அங்கு ஒரு அன்னை நினைவாய் உலவி ❤️

PC : Gihan Perera

Address

Panadure

Alerts

Be the first to know and let us send you an email when Science for Technology of St.John's College Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category