Sri Sumangala College Prefects' Guild

Sri Sumangala College Prefects' Guild Come & join with us...
One of the most astonishing batches who ever stepped on the soil of Mother Sumangala...

A Heartfelt Tribute to a True Legend of Mother Sumangala! 🇬🇦❤️‍🩹With deep sorrow, we mourn the passing of our beloved fo...
14/08/2026

A Heartfelt Tribute to a True Legend of Mother Sumangala! 🇬🇦❤️‍🩹

With deep sorrow, we mourn the passing of our beloved former Principal, Mr. Somathilake Witharana.🤍🙏

A great leader, a dedicated educator, and a true legend of Mother Sumangala, his service and legacy will always remain in our hearts.

Thank you, Sir, for making Mother Sumangala proud. You will never be forgotten.

May you attain the Supreme Bliss of Nibbana.☸️🕯️
Rest in Peace, Legend. 🤍🕊️

සුමංගලයේ මහා යුග පුරුෂයා 🤍You were more than just our Principal. You were a mentor, a role model, and a guiding light wh...
14/08/2026

සුමංගලයේ මහා යුග පුරුෂයා 🤍

You were more than just our Principal. You were a mentor, a role model, and a guiding light who touched countless lives.

Your words, your wisdom, and the lessons you shared will forever live on in the hearts of every student whose life you shaped. Though you may no longer be with us, the values you instilled and the legacy you built will continue to inspire generations to come.

𝗬𝗼𝘂𝗿 𝗹𝗲𝗴𝗮𝗰𝘆 𝘄𝗶𝗹𝗹 𝗻𝗲𝘃𝗲𝗿 𝗯𝗲 𝗳𝗼𝗿𝗴𝗼𝘁𝘁𝗲𝗻. ✨

Rest in peace, Sir.
අමා මහ නිවන් සුව ලැබේවා! 🙏🕊️

The time to prove your hard work has arrived. Believe in yourself, stay focused, and give it your all. May success be yo...
09/08/2026

The time to prove your hard work has arrived. Believe in yourself, stay focused, and give it your all. May success be yours! ✨📚

*Best of luck for your A/L Exam! 💙”*




සුභ ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! 🌕🪷සිද්ධත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය, ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කි...
29/07/2026

සුභ ඇසළ පුන් පොහෝ දිනයක් වේවා! 🌕🪷

සිද්ධත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය, ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම සහ දළදා වහන්සේ ලංකාවට වැඩම කරවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ මෙම උතුම් ඇසළ පුන් පොහෝ දිනයේ සැමට මෙලොව පරලොව සෙත සුව සැලසේවා! 🙏✨




Happy Birthday to our respected Principal, Mr. Raweendra Pushpakumara.❤️ 🇬🇦Your inspiring leadership, dedication, and un...
14/07/2026

Happy Birthday to our respected Principal, Mr. Raweendra Pushpakumara.❤️ 🇬🇦

Your inspiring leadership, dedication, and unwavering commitment continue to guide our school towards excellence. Wishing you good health, happiness, and many more successful years ahead. ✨❤️

- Prefects' Guild 2025-2026



🌕 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සමඟ බුදු දහමේ ආලෝකය මේ දේශයට පැතිර...
29/06/2026

🌕 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සමඟ බුදු දහමේ ආලෝකය මේ දේශයට පැතිර ගිය උතුම් පොසොන් පෝය, කරුණාව, දයාව, සත්‍යය සහ යහපත් ගුණාංග ජීවිතයට එක්කරගැනීමට අප සැමට සිහිපත් කරන පුණ්‍යවත් දිනයකි.

මෙම පින්බර පොසොන් පොහෝ දින, සියලු සිත් සමාදානයෙන්, මෙත් සිතින් හා යහපත් චේතනාවෙන් පිරී, රටටත් ලෝකයටත් සාමය, සෞභාග්‍යය සහ සෙත සැලසෙන සුබම සුබ පොසොන් මංගල්‍යයක් වේවා!

තෙරුවන් සරණයි! 🙏☸️


10/06/2026
10/06/2026

ආඩම්බරකාර සුමංගල පුත්‍ර සංඛ දිනෙත් හට අපගේ උණුසුම් සුබපැතුම්! 🎓🎤🔥

​දේශයට විශිෂ්ට කලාකරුවන් රැසක් දායාද කළ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලීය අභිමානය ජාත්‍යන්තරයටම රැගෙන යන්නට අපේ ආදරණීය කලාකරු සංඛ දිනෙත් නැවතත් සූදානම් වෙයි!
​ප්‍රසිද්ධ ඉන්දීය ගායන ශිල්පී ආදිත්‍ය නාරායන් (Aditya Narayan) සමඟ එක්ව සංඛ පවත්වනු ලබන "Aditya & Sanka Live in Sri Lanka" දැවැන්ත ප්‍රසංගය වෙනුවෙන් ශ්‍රී සුමංගල විද්‍යාලයීය පවුරක් ලෙස අප ඔහුට හදවතින්ම සුබපැතුම් එක් කර සිටින්නෙමු.

​මෙම සුවිශේෂී සංගීත මංගල්‍යය එළඹෙන අගෝස්තු 1 වනදා හැව්ලොක් පිටියේදී (Havelock Grounds) පැවැත්වීමට නියමිතයි. පාසල් වේදිකාවෙන් ඇරඹි ගමන ජාත්‍යන්තර තලයටම ඔසවා තබමින්, නිල්, රන්, කොළ මාතාවගේ නාමය බැබළවීමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා! 💙💛💚

Congratulations and good luck, Sanka Denith 💪 🇱🇰 🇬🇦

Proud 2 be a Sumangalian
We ❤ Sumangala College

Plz Like Our Page & Support
*✔Like✔tag✔comment✔share..

සම්බුදු තෙමඟුල සිහිපත් කරන මෙම පින්බර වෙසක් සමයේ, සදහම් සිසිලසින් සිත් පහන් වී මෛත්‍රිය හා කරුණාව ලොව පුරා පැතිරේවා ! 🌕✨...
29/05/2026

සම්බුදු තෙමඟුල සිහිපත් කරන මෙම පින්බර වෙසක් සමයේ, සදහම් සිසිලසින් සිත් පහන් වී මෛත්‍රිය හා කරුණාව ලොව පුරා පැතිරේවා ! 🌕✨

වෙසක් පහන් ආලෝකය මෙන් ජීවිතයද යහපත් සිතුවිලි වලින් දිදුලන්නට, බුදු දහමේ මගපෙන්වීම සෑම හදවතකටම සමීප වේවා ! 🌸

ඔබ සැමට,
*සුබ වෙසක් මංගල්‍යක් වේවා!..🙏*




ශ්‍රී සුමංගල විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංසදය මගින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන මහා කෝපි දන්සල මෙවරත් මැයි 31 වන ඉරිදා ප. ව...
26/05/2026

ශ්‍රී සුමංගල විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංසදය මගින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන මහා කෝපි දන්සල මෙවරත් මැයි 31 වන ඉරිදා ප. ව. 5.00 සිට විද්‍යාලයීය ප්‍රධාන පිවිසුම අසලදී පැවැත්වේ.

සැදැහැති ඔබ සැමට බැති සිතින් ආරාධනා!..🙏




Address

Sri Sumangala College
Panadure
12500

Alerts

Be the first to know and let us send you an email when Sri Sumangala College Prefects' Guild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category